ඔය රෙද්දවල් අමතක කරපං. මටත් මේ ළගක් වෙනකං ඔහොම රෙද්දක් තිබ්බ. ඔය වෙන්නේ උඹේ ඍණ ගුණ වෙන ඒක. ඕක කඩාගන්න නං පොඩි හරි අලුත් දෙයක් කරාම එක celebrating කරපං. මුලින්ම දාපන් WhatsApp FB status එකක් එහෙම නැත්තන් කිරීයෙ නූලක්. ඕක නිකම්ම කැඩෙනවා එකට එන positive ෆීඩ්බැක් එක්ක negative ඒව ඔක්කොම ඉගනෝ කරපං. දැන් උබටම මතක නෑ උබ කවුද කියන එක. ඒකයි ඔය වැඩක් පටන් ගන්න කලින්ම උබ ඔහොම prediction තියාගන්නෙ. උබ වැඩ අත අරින්නේ නැති උනාට ඕකේන් සැහෙන වෙලාවක් නාස්ති වෙනවා.mata mathakai machan oya devops thread eke kiyala thibuna
oya hema ekakma try kala machan issara.. eth orders awe na..
අනිත් දේ තමයි මම මොකක්හරි කරන්න ගත්තොත් වෙන අයට වෙනවට වඩා ගොඩක් කරදර එන්න ගන්නව..
මොනවහරි study කරන්න ගත්තොත් pc එක කැඩෙනව..
exam එකක් interview එකක් සෙට් උනොත් ඇස් රිදෙන්න අරං ලෙඩවෙනව..
ඒත් ඒ කිසි දෙයක් නිසා මම මෙච්චර කල් මගේ වැඩ අතැරලා නම් නෑ
මගේ ජීවිතේම පස්සට යනව මේ ප්‍රශ්න වලින්![]()
ජොබ් එක ගැන කිව්වොත් මචං ඇත්තටම ඔය ටික විතරක් මදි මේ වෙනකොට ගේමක් ගහන්න. උබට අඩුම laravel react වගේ framework එකක් එක්ක experience එකක් හදාගන්න ඕනි අඩුම intern වත් යන්න. @ST.PIERRE තමා මම ලගදී දැක්කේ ටක් ටක් ගාලා වැඩ ටික ගොඩ දාගන්නවා. එයා එක්ක කතා කරන්න තව skill එක ශාප් කරගන්න ගමන් ජොබ් වලට එවත් එක්කම දාපන්.
@pasansnoop උබ දාපන් නූලක් react පටන් ගන්න. මම දන්න ටික දෙන්නන් උබට සති දෙකකින් වැඩක් කරගන්න පුළුවං ගාණට එන්න. දවසට පැය දෙකක් වෙන් කරා නං ඒ ඇති. ඔය අතරේ අනික් ඔය සම්බන්ධ එකපර්ට් අයත් සපොට් එකක් දෙයි.
------ Post added on Dec 27, 2023 at 8:36 PM
Last edited: