ජොබ් එකක් හොයා ගන්න?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    35,197
    69,676
    113
    mata mathakai machan oya devops thread eke kiyala thibuna

    oya hema ekakma try kala machan issara.. eth orders awe na..

    අනිත් දේ තමයි මම මොකක්හරි කරන්න ගත්තොත් වෙන අයට වෙනවට වඩා ගොඩක් කරදර එන්න ගන්නව..
    මොනවහරි study කරන්න ගත්තොත් pc එක කැඩෙනව..
    exam එකක් interview එකක් සෙට් උනොත් ඇස් රිදෙන්න අරං ලෙඩවෙනව..
    ඒත් ඒ කිසි දෙයක් නිසා මම මෙච්චර කල් මගේ වැඩ අතැරලා නම් නෑ
    මගේ ජීවිතේම පස්සට යනව මේ ප්‍රශ්න වලින් :oo:
    ඔය රෙද්දවල් අමතක කරපං. මටත් මේ ළගක් වෙනකං ඔහොම රෙද්දක් තිබ්බ. ඔය වෙන්නේ උඹේ ඍණ ගුණ වෙන ඒක. ඕක කඩාගන්න නං පොඩි හරි අලුත් දෙයක් කරාම එක celebrating කරපං. මුලින්ම දාපන් WhatsApp FB status එකක් එහෙම නැත්තන් කිරීයෙ නූලක්. ඕක නිකම්ම කැඩෙනවා එකට එන positive ෆීඩ්බැක් එක්ක negative ඒව ඔක්කොම ඉගනෝ කරපං. දැන් උබටම මතක නෑ උබ කවුද කියන එක. ඒකයි ඔය වැඩක් පටන් ගන්න කලින්ම උබ ඔහොම prediction තියාගන්නෙ. උබ වැඩ අත අරින්නේ නැති උනාට ඕකේන් සැහෙන වෙලාවක් නාස්ති වෙනවා.


    ජොබ් එක ගැන කිව්වොත් මචං ඇත්තටම ඔය ටික විතරක් මදි මේ වෙනකොට ගේමක් ගහන්න. උබට අඩුම laravel react වගේ framework එකක් එක්ක experience එකක් හදාගන්න ඕනි අඩුම intern වත් යන්න. @ST.PIERRE තමා මම ලගදී දැක්කේ ටක් ටක් ගාලා වැඩ ටික ගොඩ දාගන්නවා. එයා එක්ක කතා කරන්න තව skill එක ශාප් කරගන්න ගමන් ජොබ් වලට එවත් එක්කම දාපන්.

    @pasansnoop උබ දාපන් නූලක් react පටන් ගන්න. මම දන්න ටික දෙන්නන් උබට සති දෙකකින් වැඩක් කරගන්න පුළුවං ගාණට එන්න. දවසට පැය දෙකක් වෙන් කරා නං ඒ ඇති. ඔය අතරේ අනික් ඔය සම්බන්ධ එකපර්ට් අයත් සපොට් එකක් දෙයි.
    ------ Post added on Dec 27, 2023 at 8:36 PM
     
    Last edited:

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    4,860
    8,826
    113
    octagon
    ජොබ් එක ගැන කිව්වොත් මචං ඇත්තටම ඔය ටික විතරක් මදි මේ වෙනකොට ගේමක් ගහන්න. උබට අඩුම laravel react වගේ framework එකක් එක්ක experience එකක් හදාගන්න ඕනි අඩුම intern වත් යන්න. @ST.PIERRE තමා මම ලගදී දැක්කේ ටක් ටක් ගාලා වැඩ ටික ගොඩ දාගන්නවා. එයා එක්ක කතා කරන්න තව skill එක ශාප් කරගන්න ගමන් ජොබ් වලට එවත් එක්කම දාපන්.
    මමත් මේ ටිකේ apply කරනවා. linkdn free දෙන premium එක ගත්තා. එකෙන් ගොඩක් වෙනදට වඩා job එනවා. තව ටොප්job එහෙමත් බලනවා. linkdn එකේ ස්කිල් අසේස්මෙන්ට් ටික කරා. තව මිනිස්සුන්ට වැදගත් වෙයි කියලා හිතෙන ඒවා කරනවා. ඒවා දාන්න පුළුවන් ඒවා linkdn දානවා. free දුන්න කොසේරා වගේ ඒවා කරනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,197
    69,676
    113
    මමත් මේ ටිකේ apply කරනවා. linkdn free දෙන premium එක ගත්තා. එකෙන් ගොඩක් වෙනදට වඩා job එනවා. තව ටොප්job එහෙමත් බලනවා. linkdn එකේ ස්කිල් අසේස්මෙන්ට් ටික කරා. තව මිනිස්සුන්ට වැදගත් වෙයි කියලා හිතෙන ඒවා කරනවා. ඒවා දාන්න පුළුවන් ඒවා linkdn දානවා. free දුන්න කොසේරා වගේ ඒවා කරනවා.
    ඕක තමා මෙතඩ් එක. ❤️❤️❤️ පට්ටම තරඟයක් තියෙන්නේ හැම වෙලේම update එකේම ඉන්න ඕනි
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    1,091
    1,325
    113
    mata mathakai machan oya devops thread eke kiyala thibuna

    oya hema ekakma try kala machan issara.. eth orders awe na..

    අනිත් දේ තමයි මම මොකක්හරි කරන්න ගත්තොත් වෙන අයට වෙනවට වඩා ගොඩක් කරදර එන්න ගන්නව..
    මොනවහරි study කරන්න ගත්තොත් pc එක කැඩෙනව..
    exam එකක් interview එකක් සෙට් උනොත් ඇස් රිදෙන්න අරං ලෙඩවෙනව..
    ඒත් ඒ කිසි දෙයක් නිසා මම මෙච්චර කල් මගේ වැඩ අතැරලා නම් නෑ
    මගේ ජීවිතේම පස්සට යනව මේ ප්‍රශ්න වලින් :oo:
    oya thiyenne negative vibe ekak,
    oka ekaparata nathi karaganna amaruyi wage nam mehema hithanna patan ganna,

    wadak karanna hadaddi study kranna ganna hadaddi ane pc eka kadenna epa wage hithanna,
    exam interview walata lasthi weddi yantham hari as ridenna ganna kotama as walata rest ekak dena gaman echchara wela balapu dewal hithen aayi aayi revision/revamp karanna,
    best ma answer eka gana hithanna,

    hamathissema oyage diunuwa wenuwen eka podi deyak karath man issarahata yanwa misak pitipassata yanwa neme kiyala hithanna,

    microtasking kiyanne orders ennama ona seen ekak neme,
    podi podi wada karala ganak hoyaganna method ekak,
    wena mahansiyata nam madi, eth nikamma innwata wada nam hodyi.

    try sproutgigs, microworkers
     
    • Like
    Reactions: pasansnoop

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,197
    69,676
    113
    react and laravel, මේ දෙකම ඉක්මනට කරන්න ඕන මචං මට
    React එකෙන් පටන් ගන්න එක ලෙසියිද නැත්තං laravel පැත්තෙන් බලනවද? DB එක්ක වැඩ කරලා තියෙනවද
     
    • Like
    Reactions: pasansnoop