ජොබ් එකක් හොයා ගන්න?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මචංල මම මීට ටික කාලෙකට කලින් ජොබ් එකක් හොයාගන්න මේකෙ දාපු ත්‍රෙඩ් වලට ඔයාල ගොඩක් දෙනෙක් මට උදවු කලා..
    ඒත් අදටත් මම ඒ පරණ රස්සාවම කරල ගන්නෙ රු.40000ටත් අඩු පඩියක් :-(
    මේ තියෙන්නෙ මගේ විස්තරත් එක්ක එහෙම දාපු ත්‍රෙඩ් කීපයක්..

    ඉතිං ඔය පෝස්ට් දැම්මට පස්සෙ මම degree එකත් ඉවර කරල එළකිරියෙ යාළුවො කීපදෙනෙක්ගෙම උදව්වෙන් cv එකත් update කරගෙන දිගටම ජොබ් වේකන්සි වලට ඇප්ලයි කලා..
    ඒත් ඒ එකක්වත් සෙට් උනේ නැහැ :baffled:
    ලංකාවෙ IT support / system engineering ජොබ් වලදී site visit කරන්න එයාල driving license බලනව. ඒ වගේ එකක් සෙට් වෙන්නම ගිහින් license ගන්න බැරි නිසා ලැබුනේ නෑ.
    ඉතිං මම බැලුවෙ මුල ඉඳලම ගානක් ගෙවනවනම් intern හරි කමක්නෑ web development වේකන්සි එකකට යන්න කියල. (මට ලොකුවට experience නම් නෑ. structured php+html+css+jscript පුළුවන්)
    ඒත් තව දවස් ගානකින් මට 35ත් පනිනව.. ඉතිං ඔයාලට පුලුවන්ද මට මේ වගේ ජොබ් එකක් හොයාගන්න උදවු කරන්න?
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Oya government job akak karanne mage mathakaya hari nam..mokakhari side aken karanagaman oka allan inna balanna.side income akak hadaganna…private sector eke wisiwenna puluwan ona welawaka ..oya 88 wenna ona mama hithanne ..mama oyata godak welawata reply karala athi mee widiyatama..

    Mage experience eken kiwwe:)
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,434
    36,354
    113
    මැදමහනුවර
    b1fe289c-c777-49c1-9960-7fdba05eada5-removebg-preview.png