ජොබක් හොයාගන්න ඕනි!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956
    113
    මචංලා මට දැන් 26 වෙනවා,
    OL 9/9 තියනවා
    AL Bio කරේ පාස්, කැම්පස් යන්න පාස් නෑ,
    සල්ලිත් වැඩිය නැති නිසා Moratuwa IT කරා,
    කොරෝනා කාලේ course එක මගින් නතර කරන්න උනා,
    Digital marketing, programing basic, python තමා පුලුවන් දැනට, ඒවා තමා ඉගෙන ගත්තෙ,
    හද්ද වන්නියේ ගෙවල්,
    Self earn තමා කරේ මෙච්චර කල්,
    දැන් ඒක කරන්න අමාරුයි,
    කොළඹ පැත්තට පැනගන්න ජොබක් කරන්න පුලුවන් විදියක් කියහන්කෝ!
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,598
    15,156
    113
    New Zealand
    මචෝ උබ බයෝ කරපු නිසා ලැබ් එකක ජොබක් සෙට් කරගන්න බලපන්. ඒ පැත්තෙනුත් යන්න පුලුවන් පාත් ගොඩක් තියනවා
    IT පැත්තෙන් ඉස්සරහට යනව නම් කොහේ හරි කමක් නෑ ට්‍රේනින් වෙලා ඉස්සරහට පලයන්
    Good luck
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956
    113
    Dura seen nisa maara widiyata kattiya hira wenewa. Mn adurana ayya kenek innewa moratuwe it karapu gewal matara wfh wada kale ehe idan.company eka wahuwa giya awurudde taama ekak set une na uta wfh.mehe ennath balu.
    dura seem eka thama godak unta aul machan, colombo awata nam ehema case ekak na, wanniye idala igena gaththath oka thama case eka 🥲

    මචෝ උබ බයෝ කරපු නිසා ලැබ් එකක ජොබක් සෙට් කරගන්න බලපන්. ඒ පැත්තෙනුත් යන්න පුලුවන් පාත් ගොඩක් තියනවා
    IT පැත්තෙන් ඉස්සරහට යනව නම් කොහේ හරි කමක් නෑ ට්‍රේනින් වෙලා ඉස්සරහට පලයන්
    Good luck
    ow machan balanna oni line ekak gahaganna 😍 thanks cudda
    ------ Post added on Apr 6, 2024 at 11:17 AM
     
    • Like
    • Sad
    Reactions: NRTG and J Starlin

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,115
    35,987
    113
    මැදමහනුවර
    හොඳ portfolio එකක් හදාගන්න
    LinkedIn profile එක maintain කරන්න
    communication හදාගන්න
    හොඳ GitHub projects ටිකකට contribute කරන්න
    Stackoverflow එකේ rep ටිකක් ගන්න ට්‍රයි කරන්න
    ඉන්ටව් එක එකේදි confidence පිට කතාකරන්න

    ලොකු කමකට කියනවා නෙවෙයි මචං
    මට දැන් වයස 27 (1997)
    O/L A1, B1, C3, S3, W1
    A/L තුන්පාරක් කරා languages වලින් තුන්පාරම පේල් (CSF,SFF,SSF)
    වයස 21 න් Tour Consultant ජොබකට ඉන්ටව් ගියා
    එතන MD මගෙන් උන්ගෙ වෙබ් සයිට් එක හදන්න පුළුවන්ද ඇහුවා
    එහෙම්ම එතන web developer & Social media executive වුනා
    ඊට පස්සේ jr. frontend dev විදියට SaaS කම්පනියකට ගියා
    ඊටපස්සේ SE විදිහට Financial Services කම්පනියකට ගියා
    දැන් SSE කෙනෙක් තවම ඩිග්‍රි එකක් නෑ

    @shenat @SLK_sri @FALL3N @gamerlk @sliit_kolla @Nadun26
     
    😍🙏 adarei macho ❤️
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,058
    5,559

    ubata job ekak hambunada
    col.4 job eken passe,

    degree ekak karapan,
    paper qualification ekak wunath ona wenwa udata yanna,
    specially managerial position walata
     
    • Like
    Reactions: NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,115
    35,987
    113
    මැදමහනුවර
    ubata job ekak hambunada
    col.4 job eken passe,

    degree ekak karapan,
    paper qualification ekak wunath ona wenwa udata yanna,
    specially managerial position walata
    Straightaway MSIT එකක් කරන්න ගත්තා
    Bsc කරන්න අවුරුදු හතරක් යන හින්දා
    අනික full-time online එකක් ඒක
    ගිය අවුරුද්දේ අප්‍රේල් පටන්ගත්තෙ
    අවුරුද්දක program එකක්
    ඉක්මන් හින්දා පටන්ගත්තෙ
    පලවෙනි semester එකට විතරයි ගෙව්වෙ
    දැනගත්තා ඒවට එච්චර validation එකක්
    නෑ කියලා. එතනින්ම නතරකරලා දැම්මා
     
    • Sad
    • Like
    Reactions: NRTG and villa pro

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,058
    5,559
    113
    Straightaway MSIT එකක් කරන්න ගත්තා
    Bsc කරන්න අවුරුදු හතරක් යන හින්දා
    අනික full-time online එකක් ඒක
    ගිය අවුරුද්දේ අප්‍රේල් පටන්ගත්තෙ
    අවුරුද්දක program එකක්
    ඉක්මන් හින්දා පටන්ගත්තෙ
    පලවෙනි semester එකට විතරයි ගෙව්වෙ
    දැනගත්තා ඒවට එච්චර validation එකක්
    නෑ කියලා. එතනින්ම නතරකරලා දැම්මා
    bayida danata thiyena work experience pennala HND level eke idan wage patanganna. lankawa athule karana ekak
    mata esoft eke nam aawa diploma level eke idan karan yanna.
    londontec kiyala ekak thiyenwa eke hnd eke idan patan ganna puluwan kiwuwa
     
    • Like
    Reactions: NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    I feel your situation bro. මට msg එකක් දාල තියපන් මචන්.. ජොබක් සෙට් කරන්න බලන්නම්. එතකන් පොඩ්ඩක් freelancing පැත්ත try කරන්න
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956
    113
    colombo enwa kiyanneth boarding jiwitha walata set wenna wenwa mchn.

    gedetta yawannath salli madi weyi wyadam settle karama mase padiyen.
    Ow mchn, board una kiyanne salli tika kannai innai iwarai ithin 🥲

    I feel your situation bro. මට msg එකක් දාල තියපන් මචන්.. ජොබක් සෙට් කරන්න බලන්නම්. එතකන් පොඩ්ඩක් freelancing පැත්ත try කරන්න
    hari mchan
    ------ Post added on Apr 6, 2024 at 12:01 PM
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    උඹ නේද බං අර ගල් කපනව කියන්නෙ මොකක්ද කියල අපෙන් ඇහුවෙ :oops:
     
    • Wow
    • Haha
    Reactions: NRTG and gamerlk