ජොබක් හොයාගන්න ඕනි!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956
    113
    අනේ තොපි මේකෙ මරාගන්න හදනවනෙහ් 🤦
    මට ජොබක් ගන්න විදියක් කියපන් ඕ මරාගන්න වෙලාවේ 🤕
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,531
    98,483
    113
    There's no typical path for SSE
    I'm a self-taught SSE

    @හෙළයෙක්
    ඔව් එහෙම තමා.

    SSE. කියල එහෙම තනතුරක් දෙන්න නියමිත criteria එකක් නෑ. එක තීරණය වෙන්නේ experience එකත් එක්ක. සාමාන්‍යයෙන් ලංකාවේ නන් 4+ experience එනකොට SSE තමා

    Degree නොතිබීම එච්චරම අවුලක් නෑ එස්කපිරියන්ස් එක තියනවා නන්.

    ඒ උනාට degree එකක් තියෙන එක වටිනවා සමහර අවස්ථාවලදී selection citriea වලට බලපාන්න පුළුවන නිසා.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Pm අක්කි අඩගහන්න ඉඩතියනවා
    ඒනැතත් මන් ඉස්සරහට යන්නෙ
    SSE පොසිෂන්වලට විතරනෙ

    දැන් HND කරකර නටන්න වෙලානෑ බං
    උබට එකවැඩක් ඉවර වෙනකන් කරන්න බෑ වගේ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,101
    35,975
    113
    මැදමහනුවර
    Pm අක්කි අඩගහන්න ඉඩතියනවා
    ඒනැතත් මන් ඉස්සරහට යන්නෙ
    SSE පොසිෂන්වලට විතරනෙ

    දැන් HND කරකර නටන්න වෙලානෑ බං
    උබට එකවැඩක් ඉවර වෙනකන් කරන්න බෑ වගේ
    PM අක්කි මට කැමති වුනොත් වැඩිකල්
    කරන්න බැරිවෙයි කියලද කියන්නේ?

    අනේ තොපි මේකෙ මරාගන්න හදනවනෙහ් 🤦
    මට ජොබක් ගන්න විදියක් කියපන් ඕ මරාගන්න වෙලාවේ 🤕
    https://www.linkedin.com/jobs/view/3883622601/

    SSE una widiya kiyaganna baruwa natana natilla, anuradata wada uba nondi dial ekak wela kiriye
    There's no typical path for SSE
    I'm a self-taught SSE
    ehemama kiyapan kohenda hina wenna one kiyalath
    @SLK_sri 👇🏻👇🏻👇🏻
    ඔව් එහෙම තමා.

    SSE. කියල එහෙම තනතුරක් දෙන්න නියමිත criteria එකක් නෑ. එක තීරණය වෙන්නේ experience එකත් එක්ක. සාමාන්‍යයෙන් ලංකාවේ නන් 4+ experience එනකොට SSE තමා

    Degree නොතිබීම එච්චරම අවුලක් නෑ එස්කපිරියන්ස් එක තියනවා නන්.

    ඒ උනාට degree එකක් තියෙන එක වටිනවා සමහර අවස්ථාවලදී selection citriea වලට බලපාන්න පුළුවන නිසා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,101
    35,975
    113
    මැදමහනුවර
    thawa thatamanawada kiya ganna beruwa