අනුර දිසානායකට කඩුවෙන් කොටන්න සූදානමක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    විවාදයේදී අනුරට කඩුවෙන් කොටන්න සජිත් සැරසේ.. මුර්තජ කඩු තව මදියි..

    Anura-Kumara-Dissanayake-and-Sajith-Premadasa.jpeg


    විපක්ෂ නායක සමගි බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජනබලවේග නායක අනුර දිසානායක මහතා අතර විවාදයට මෙතෙක් දින නියම කර නැත.

    සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා ඕනෑම අවස්ථාවක සූදානම් බව දන්වා ඇතත් අනුර දිසානායක මහතාගේ පාර්ශවය ඒ සඳහා නිශ්චිත දිනයක් මෙතෙක් නම් කරන නැත.

    මාධ්‍ය ආයතන කිහිපයක්ම විවාදය සඳහා මෙය වන විට සූදානමින් සිටී.

    මේ අතර වාර්තා වන්නේ අදාළ විවාදය පැවැත්වෙන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහා ඔවුන්ගේ වැඩසටහන, ඔවුන්ගේ ‍වාර්තා ආදිය ඉංග්‍රීසි භාෂාවෙන්ම ගෙන ඒමට සූදානම් බවයි.

    ඒ අනුව දිසානායක මහතා ඉංග්‍රීසි භාෂාවට දක්වන දුර්වලතාවයද සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය වැඩි වශයෙන් උපයෝගී කර ගැනීමට සූදානම් වෙයි.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තා ඇතුළු ජාත්‍යන්තර ආයතනද ප‍්‍රධාන වාර්තා ඉංග්‍රීසි භාෂාවෙන් පැවතීමද ඊට හේතු වී ඇත.


    පච අනුරයා බේරා ගන්න පෙරට වරෙවු වහලෙනි
    @hasithayad
    @topkollek
    @kasun_kbp
    @Sen-lu
    @Hyaenidae
    @vibhashana
    @nalin0001
    @Kumbhakarna22
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    රනිල් හැංගිලා මොකෝ..හරිනම් ඵයත් ඵන්න ඕන නේද..වෙන රටවල ඵහෙමනේ..බයද දන්නෑ..😂😂
     
    • Haha
    Reactions: shenat and 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,018
    165,944
    113
    එකමත් එක රටක
    අනුරය ෆයිල් මිටියක් අරන් එයි.. .
    සජියා ගිටාර් එකක්, ඕගන් එකක් , පොඩි drum එකක් , බාස්කට් බෝලයක් , පිත්තක් සහ බෝලයක් අරන් එයි..

    අනුරයට දුවන්න වෙන්නේ අරුගේ වැඩ ටික දැකල. 🤭
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ඒ පාර සජිත්ට කඩේ යන්න පටන් ගත්තද ? @2osama රුසියාව ජපානය දකුනු කොරියාව චිනය දියුණු උනේ කඩුවෙන්ද ?

    F4qvvGI.jpg
    දකුණු කොරියාව චීනය ණය ගන්න රටවල් ද හුත්තෝ 🤣🤣

    අපි මේ සුද්දෙක් නමලා නයක් ගත්තේ නැත්නම් හෙට ඉඳන් තෙල් කිරිපිටි ගෑස් නැහැ🤦🤦
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,471
    15,430
    113
    Gampaha
    දකුණු කොරියාව චීනය ණය ගන්න රටවල් ද හුත්තෝ 🤣🤣

    අපි මේ සුද්දෙක් නමලා නයක් ගත්තේ නැත්නම් හෙට ඉඳන් තෙල් කිරිපිටි ගෑස් නැහැ🤦🤦
    ලපයාට නම් ඔය සුද්දෝ ලොකු නෑ.. රාජපක්ෂලාගේ බොටු ටික මිරිකලා පැනමා පේපර්ස් වල හංගපු කලුසල්ලි ටික හොයලා දීලා එකෙන් රට දියුණු කරාවි... :yes:

    images
    images
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ලපයාට නම් ඔය සුද්දෝ ලොකු නෑ.. රාජපක්ෂලාගේ බොටු ටික මිරිකලා පැනමා පේපර්ස් වල හංගපු කලුසල්ලි ටික හොයලා දීලා එකෙන් රට දියුණු කරාවි... :yes:

    images
    images
    උබ වගේ නූගත් පොරක් ට නම් ඔවා ටෝක් තමා 🤣

    බිමල් රත්නායක නම් කෙලින්ම කියලා තිබුණා හොරා කෑව කිව්වට එහෙම හොරා කෑවා කියලා හොයාගෙන නැහැ එහෙම හොරා කාපු සල්ලි වලින් රට හදන කථාත් බොරු කථා කියලා🤣🤣🤣

    වීඩියෝ එක පොඩ්ඩක් හොයාගෙන බලපන් 🤦
     
    • Like
    Reactions: netudara

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    දකුණු කොරියාව චීනය ණය ගන්න රටවල් ද හුත්තෝ 🤣🤣

    අපි මේ සුද්දෙක් නමලා නයක් ගත්තේ නැත්නම් හෙට ඉඳන් තෙල් කිරිපිටි ගෑස් නැහැ🤦🤦

    උබලගේ ගොට්ට කරපු හරිය තමා.
     
    • Like
    Reactions: Xi Jinping

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    රනිල් හැංගිලා මොකෝ..හරිනම් ඵයත් ඵන්න ඕන නේද..වෙන රටවල ඵහෙමනේ..බයද දන්නෑ..😂😂
    Let the monsters kill each other. 🥰🥰
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඒ පාර සජිත්ට කඩේ යන්න පටන් ගත්තද ? @2osama රුසියාව ජපානය දකුනු කොරියාව චිනය දියුණු උනේ කඩුවෙන්ද ?

    F4qvvGI.jpg
    කෝ බන් මට ගන්නවා කිව්වා whatsapp call එක.. ඔන්න අයෙත් දැම්මා කොන්දක් තියෙනව නම් දැන්ම ගනින් whatsapp call එකක් 0759237168
     
    • Haha
    Reactions: 2osama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,830
    2
    54,485
    113
    අපි මේ සුද්දෙක් නමලා නයක් ගත්තේ නැත්නම් හෙට ඉඳන් තෙල් කිරිපිටි ගෑස් නැහැ🤦🤦

    Goes to show that fluency in English doesn't mean better economic policy... I mean every president and prime minister since the independence has been more or less savvy with the language but see where we've ended up following their economic policies despite their linguistic skill
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,159
    74,406
    113
    රනිල් හැංගිලා මොකෝ..හරිනම් ඵයත් ඵන්න ඕන නේද..වෙන රටවල ඵහෙමනේ..බයද දන්නෑ..😂😂
    ඊළග වටයට එයි🤣

    U hangila ne ban. U patta kapati. Umba dakala tiyenawada oka pissu balla wage kawadawath kisi dekata react karanawa kiyala. Shapey ekey awusala paththakata wela balan innawa uge chance eka enakan. Anith un uge lanuwa kaala watey duwanawa.

    Mata hitenne uta tama mey meme eka hariyanne kiyala :lol: :lol: