මැරි කරපු උන් වරෙන්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,831
    2,737
    113
    බබාලා ඉන්නවනම් උබලා ඇයි බබාලා හැදුවේ?

    බාබාලා හදන්නේ නැති අය ඉන්නවනම් ඇයි බබාලා හදන්නේ නැත්තේ?

    පරක්කු වෙලා (අවුරුදු 35 න් පස්සේ වගේ) බාබාලා හදන්න ඉන්න අය ඉන්නවද? එහෙම වෙද්දි complications එන්න චාන්සස් තියෙනවද? දන්න අය හෝ වුනු අය?
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    බබා හැදුවෙ අසාවට. තාමත් ඒක විතරයි ජීවත් වෙන්න ඇත්තටම පර්පස් එකක් වෙලා තියෙන්නෙ.
    නැත්තම් හුත්ත ඔය අනාත ජෙප්පෙක් හරි මොකෙක් හරි මරාගෙන මෙලහකට මැරිල.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    බබා හැදුවෙ අසාවට. තාමත් ඒක විතරයි ජීවත් වෙන්න ඇත්තටම පර්පස් එකක් වෙලා තියෙන්නෙ.
    wena purpose ekak aththema nadda ?
     
    • Like
    Reactions: wissnshaftler

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ළමයි ඕනිනම් කලින් බැදපියව් 23 - 28 වෙද්දිවත්, ලමයි 18 වෙද්දි තොපිට 60 වත් උනාම අව්ල් යකොව්, ළමයි uuniversity යද්දි උබ ලෙඩ ඇදේ අරුන්ට ඉගෙන ගන්නත් නෑ, සල්ලිත් නෑ
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,799
    11,180
    113
    මේමෛ ලමෛ හදනවනං උබලාට අඩුම ලස්සන පැසිව් ඉන්කම් එකක් තියෙනං හදපං . උබලා නැති කාලෙක උං නාස්ති නොකර ගත්තොත් කාලා ඇඳලා ඉන්ඩ පුලුවන් ගානට ඉන්කම් හදාගෙන හදන ලමේක් හදපිය

    නැත්තන් ඒත් හදපං රට ජාතිය ආගම බේරගන්න ප්ලස් වටේ උං වඳ එකා ව්ඳ ගෑනි වගෙ කතා අහගන්නෙ නැති වෙන්ඩ. හැබැයි හදන උංගෙ මොලේ හදපං අපි හම්බු කලොත් අපි කනවා, අම්මලා තාට්තලා බලාගෙන අපිම හම්බකරගෙන ගේමක් ගහගෙන(මෙව්චනෙ වැදගත් ඈ ) ඉන්න එක තමා සුපිරි කියන ටෛප් එකට

    මං නං හදන්න්නෙ නෑ අම්මල මලාම මටත් වැඩක් පොලක් කොරගන්න බැරි කාලෙ ආවම මැරෙන පොඩ් එක ලීගල් වෙලා තියෙන රටකට ගොහිං මැරෙන්ඩ පුලුවන් ගානට සල්ලි එක්කහු කරග්න්න ප්ලෑන් එකෙ ඉන්නෙ (තාම පන්දාහයි හැබැයි එකතු වෙලා තියෙන්නෙ , හබක් ගාලා මැරිල යන එකත් මරු හැබැඉ)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ළමයි ඕනිනම් කලින් බැදපියව් 23 - 28 වෙද්දිවත්, ලමයි 18 වෙද්දි තොපිට 60 වත් උනාම අව්ල් යකොව්, ළමයි uuniversity යද්දි උබ ලෙඩ ඇදේ අරුන්ට ඉගෙන ගන්නත් නෑ, සල්ලිත් නෑ
    මම දන්න එකෙක් 40දි බැන්දෙ ඌට ළමයි තුනක් ඉන්නවා. උන් එකෙක්ටවත් ජොබ් නොකර කන්න තරම් සල්ලි හොයලා තියෙනවා.
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    අපරාදෙ මනුස්ස ආත්මෙ 🥲

    එක එකාට පේන විදිය ඉතිං. තව කෙනෙක් ගෙ ලයිෆ් එක හෙන අනාත විදියට මට පේන්න පුලුවන්.
    අනික මචන් ඊළඟ, පහුගිය ආත්ම, දිවිය ලෝක ගැන මගේ විශ්වාසයක් නෑ. මේක මෙතනින් ඉවරයි. පෙර ආත්මයක් තිබ්බ උනත් මට ඒ ගැන මතකයක් නැති නිසා අදාල නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,600
    113
    Man study karapu ekak tamai lamay hadana un aha aha inne ne hadanawa un wenama track ekaka inne.hadanne nethi un wenama mind set ekakata.

    එක එකාට පේන විදිය ඉතිං. තව කෙනෙක් ගෙ ලයිෆ් එක හෙන අනාත විදියට මට පේන්න පුලුවන්.
    අනික මචන් ඊළඟ, පහුගිය ආත්ම, දිවිය ලෝක ගැන මගේ විශ්වාසයක් නෑ. මේක මෙතනින් ඉවරයි. පෙර ආත්මයක් තිබ්බ උනත් මට ඒ ගැන මතකයක් නැති නිසා අදාල නෑ.
    10 wasare january first week kapu meals matakada?
    ------ Post added on Apr 7, 2024 at 4:10 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    එක එකාට පේන විදිය ඉතිං. තව කෙනෙක් ගෙ ලයිෆ් එක හෙන අනාත විදියට මට පේන්න පුලුවන්.
    අනික මචන් ඊළඟ, පහුගිය ආත්ම, දිවිය ලෝක ගැන මගේ විශ්වාසයක් නෑ. මේක මෙතනින් ඉවරයි. පෙර ආත්මයක් තිබ්බ උනත් මට ඒ ගැන මතකයක් නැති නිසා අදාල නෑ.

    මනුස්ස ආත්මෙ කිව්වෙ ළමයි හදල ලොකු කරන එක ඇරෙන්න ජීවිතේ කරන්න වැඩිපුරම දේවල් තියෙන්නෙ මිනිස්සුන්ට හින්ද, පෙර පසු ආත්ම ගැන හිතල නෙමෙයි :no: මමත් ඔය "ඊළඟ, පහුගිය ආත්ම, දිවිය ලෝක" තියෙනව කියල විශ්වාස කරන්නෑ

    Man study karapu ekak tamai lamay hadana un aha aha inne ne hadanawa

    True kanawa bonawa wage autopilot wena wadak, pros and cons weigh karala karana ekak nemei
    ------ Post added on Apr 7, 2024 at 4:15 PM
     
    • Like
    Reactions: Mr.dark