බබාලා ඉන්නවනම් උබලා ඇයි බබාලා හැදුවේ?
බාබාලා හදන්නේ නැති අය ඉන්නවනම් ඇයි බබාලා හදන්නේ නැත්තේ?
පරක්කු වෙලා (අවුරුදු 35 න් පස්සේ වගේ) බාබාලා හදන්න ඉන්න අය ඉන්නවද? එහෙම වෙද්දි complications එන්න චාන්සස් තියෙනවද? දන්න අය හෝ වුනු අය?

මමත් ඔය "ඊළඟ, පහුගිය ආත්ම, දිවිය ලෝක" තියෙනව කියල විශ්වාස කරන්නෑ