Temperature warning ⚠️

marindi

Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    දවල් එලියට යන්න උනා හරියටම දවල් 12ට හම්ම සැප කනේ :baffled: . හවසත් යන්න උනා ජුන්ඩත් හෝදගෙන ආවේ අපරාදේ සබන් කැල්ලක් ගෙනියන්න බැරි උනා:cool:.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    වහිනව කලුවො පැලෙන්න.. හැබැයි රස්නෙ එහෙම්මමයි.
    wena year wala nam april 1st weekend wage weddi meka settle wenawa... hebei mee sare nam pissu hedei wage bn.... dawalta merenna wage mee tike... gedara dorawal janel okkoma wahagena inna wela thiyenne mee dawas 4 wage idan... issaraha geda kadanawa.. patta dust ekak.. eka nisa okkoma wahagena inne.. :(:sorry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,648
    113
    බොන උන්ට heat stroke ඵයි..මේ ගිණි රස්නෙත් බොන උන් ඉන්නවනේ.

    heat-exhaustion-vs-heatstroke-5214794-Final-3b29f7ae0d6d44cab84add484ef567f4.jpg
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,445
    30,404
    113
    අපායෙ දොරකඩ
    මේ දවස් ටිකෙ ටැංකියෙන් එන්නෙත් උණුවතුර වගෙ. බේසමකට වතුර පුරවල කූල් වතුර බෝතල් දෙකක් විතර ඒකට දාල දෙතුන් පාරක් ඇඟ හෝදගන්නව. වෙන මුකුත් ලෙඩක් හැදුනෙ නැත්තන් හොඳයි.

     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මේ දවස් ටිකෙ ටැංකියෙන් එන්නෙත් උණුවතුර වගෙ. බේසමකට වතුර පුරවල කූල් වතුර බෝතල් දෙකක් විතර ඒකට දාල දෙතුන් පාරක් ඇඟ හෝදගන්නව. වෙන මුකුත් ලෙඩක් හැදුනෙ නැත්තන් හොඳයි.

    දවල් 12 විතර වල ගොඩ කොරල වතුර පාර අල්ලනකොට දැනෙන සනීපෙ හම්මේ ඉතින් :baffled::baffled::baffled: