. හවසත් යන්න උනා ජුන්ඩත් හෝදගෙන ආවේ අපරාදේ සබන් කැල්ලක් ගෙනියන්න බැරි උනා
.වහිනව කලුවො පැලෙන්න.. හැබැයි රස්නෙ එහෙම්මමයි.
හොදයි නෙ. මෙහෙට තාම නෑපානදුරට නම් දැන් වැස්සා
ඒත් රස්නෙයි
wena year wala nam april 1st weekend wage weddi meka settle wenawa... hebei mee sare nam pissu hedei wage bn.... dawalta merenna wage mee tike... gedara dorawal janel okkoma wahagena inna wela thiyenne mee dawas 4 wage idan... issaraha geda kadanawa.. patta dust ekak.. eka nisa okkoma wahagena inne..වහිනව කලුවො පැලෙන්න.. හැබැයි රස්නෙ එහෙම්මමයි.


@Heshan Daminda ඔබේ අවධානය පිණිසයිබොන උන්ට heat stroke ඵයි..මේ ගිණි රස්නෙත් බොන උන් ඉන්නවනේ.
![]()
වෙලාවට මම රෑට බොන්නෙ.@Heshan Daminda ඔබේ අවධානය පිණිසයි
