China Visa උදව්වක්...

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන්..මට බිස්නස් වැඩකට චීනයට ගිහින් එන්න අවශ්‍යතාවයක් තියනවා.මට තියන ප්‍රශ්නේ තමයි චීනයට විසිට් වීසා අරන් දෙන ගොඩක් අයත් ඉන්නවා.‍රුපියල් 45000ක් 50000ක් යන්නෙත්. චීන විසිට් වීසා එක ලන්කාවේ උන්ට පලවෙනි වතාවට ගොඩක් වෙලාවට හම්බවේන්නේ දවස් 15කට වගේ. (ගිහින් එකදිගට ඉන්න පුලුවන් දින ගාන).අපි බිස්නස් වීසා එකක් ගත්තොත් උපරිම ගිහිල්ලා රැදිලා ඉන්න පුලුවන් කාලය දින 30යි.මගේ අවශ්‍යතාව අනුව මට අවශ්‍ය උනොත් මාස එකහමාරක් දෙකක් එහේ නවතින්න සිද්ද වෙන්න ඉඩ තියනවා එක දිගට.එතකොට මට ඕනි එක දිගට මාස එක හමාරක් වගේ ඉන්න පුලුවන් වීසා එකක්..චීන විසිට් වීසා එක එහෙදි දීර්ඝ කරගන්න පුලුවන්ද කියලා මම දන්නේ නැ..උබලා දන්නවනම් හරි...කවුරුහරි ඔය චීනේ යන එන කවුරුහරි ඉන්නවනම් පොඩ්ඩක් අහලා හරි කියපන්කො..ලොකු උදව්වක්.. මට ඕනි එක දිගට මාස එක හමාරක් විතර ඉන්න පුලුවන් වීසා එකක් ගන්නේ කොහොමද කියලා දැනගන්න..

    ඊට අමතරව.අපි විසිට් වීසා වලින් ගියාම උබලා දන්න අපිට මාස දෙකක් විතර එක දිගට ඉන්න දෙන රටවල් මොනවද තියෙන්නේ..මම දන්න ඒවනම් ඩුබායි තියනවා..තායිලන්ඩ් තියනවා..වෙන යුරෝපේ ගත්තොත් මල්ටිපල් වීසා හම්බුනත් උන් උපරිම ඉන්න පුලුවන් දින ගානක් ගහනවා..මට කලින් ,FRANCE ( ශෙනගන්) මල්ටිපල් වීසා එකක් තිබ්බා.වීසා එක අවුරුද්දක් වැලිඩ්.ඒත් එකපාරකදි ඉන්න පුලුවන් maximum stay එක 20 days ගහලා තියෙන්නේ.දැන් ආයේ ඇප්ලයි කරත් උන් මාස ගනන් ඉන්න පුලුවන් විදියට වීසා ගහන්නේ නෑ ලන්කාවේ උන්ට.UK.කැනඩා වගේනම් මල්ටිපල් වදිනවා මාස හයක්ද කොහෙද එක දිගට ඉන්නත් පුලුවන් ඒත් වීසා ගන්න අමාරුයිනේ..එහෙදි වීසා දීර්ඝ කරගෙන හරි මාස එක හමාරක් දෙකක් ඉන්න පුලුවන් රටවල් පොඩ්ඩක් කියපන් දන්නවනම්..
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,703
    113
    Homagama
    මට කලින් ,FRANCE ( ශෙනගන්) මල්ටිපල් වීසා එකක් තිබ්බා.වීසා එක අවුරුද්දක් වැලිඩ්.ඒත් එකපාරකදි ඉන්න පුලුවන් maximum stay එක 20 days ගහලා තියෙන්නේ.
    එහෙමත් තියෙද්දිද බං ආයේ රිජෙට් කරා කිව්වේ? 🥲
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    එහෙමත් තියෙද්දිද බං ආයේ රිජෙට් කරා කිව්වේ? 🥲
    නෑ මචන්..එහෙම උනේ මට නෙමෙයි..මම ලගදි ආයේ ඇප්ලයි කරේ නෑ.මම දන්න කීප දෙනෙකුටම උනා..ශුවර් නෑ ඉතින්.කලින් කොච්චර ගිහින් ආවත් ඕකුන් රිජෙක්ට් කරනවා සමහර වෙලාවට..
    ------ Post added on Apr 8, 2024 at 7:55 PM
     
    • Like
    Reactions: emoji diaries

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    මචන්..මට බිස්නස් වැඩකට චීනයට ගිහින් එන්න අවශ්‍යතාවයක් තියනවා.මට තියන ප්‍රශ්නේ තමයි චීනයට විසිට් වීසා අරන් දෙන ගොඩක් අයත් ඉන්නවා.‍රුපියල් 45000ක් 50000ක් යන්නෙත්. චීන විසිට් වීසා එක ලන්කාවේ උන්ට පලවෙනි වතාවට ගොඩක් වෙලාවට හම්බවේන්නේ දවස් 15කට වගේ. (ගිහින් එකදිගට ඉන්න පුලුවන් දින ගාන).අපි බිස්නස් වීසා එකක් ගත්තොත් උපරිම ගිහිල්ලා රැදිලා ඉන්න පුලුවන් කාලය දින 30යි.මගේ අවශ්‍යතාව අනුව මට අවශ්‍ය උනොත් මාස එකහමාරක් දෙකක් එහේ නවතින්න සිද්ද වෙන්න ඉඩ තියනවා එක දිගට.එතකොට මට ඕනි එක දිගට මාස එක හමාරක් වගේ ඉන්න පුලුවන් වීසා එකක්..චීන විසිට් වීසා එක එහෙදි දීර්ඝ කරගන්න පුලුවන්ද කියලා මම දන්නේ නැ..උබලා දන්නවනම් හරි...කවුරුහරි ඔය චීනේ යන එන කවුරුහරි ඉන්නවනම් පොඩ්ඩක් අහලා හරි කියපන්කො..ලොකු උදව්වක්.. මට ඕනි එක දිගට මාස එක හමාරක් විතර ඉන්න පුලුවන් වීසා එකක් ගන්නේ කොහොමද කියලා දැනගන්න..

    ඊට අමතරව.අපි විසිට් වීසා වලින් ගියාම උබලා දන්න අපිට මාස දෙකක් විතර එක දිගට ඉන්න දෙන රටවල් මොනවද තියෙන්නේ..මම දන්න ඒවනම් ඩුබායි තියනවා..තායිලන්ඩ් තියනවා..වෙන යුරෝපේ ගත්තොත් මල්ටිපල් වීසා හම්බුනත් උන් උපරිම ඉන්න පුලුවන් දින ගානක් ගහනවා..මට කලින් ,FRANCE ( ශෙනගන්) මල්ටිපල් වීසා එකක් තිබ්බා.වීසා එක අවුරුද්දක් වැලිඩ්.ඒත් එකපාරකදි ඉන්න පුලුවන් maximum stay එක 20 days ගහලා තියෙන්නේ.දැන් ආයේ ඇප්ලයි කරත් උන් මාස ගනන් ඉන්න පුලුවන් විදියට වීසා ගහන්නේ නෑ ලන්කාවේ උන්ට.UK.කැනඩා වගේනම් මල්ටිපල් වදිනවා මාස හයක්ද කොහෙද එක දිගට ඉන්නත් පුලුවන් ඒත් වීසා ගන්න අමාරුයිනේ..එහෙදි වීසා දීර්ඝ කරගෙන හරි මාස එක හමාරක් දෙකක් ඉන්න පුලුවන් රටවල් පොඩ්ඩක් කියපන් දන්නවනම්..
    Extend karanna puluwani kohetada china yanne? Oyage employer documents denna ona un dannawa oka
     
    • Like
    Reactions: CaptainPhillips

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Extend karanna puluwani kohetada china yanne? Oyage employer documents denna ona un dannawa oka
    China වල කොහෙටද යන්නේ කියලා තාම තීරණයක් නෑ මචන්..යතොත් යන්න වෙන්නේ විසිට් හරි බිස්නස් වීසා හරිනේ..මම වැඩකරන කම්පැනි එකෙනුත් ඇහුවා.සාමාන්‍යයෙන් අපි විශේශ ඩොකියුමන්ට් හදාගෙන එහෙම ගන්න පුලුවන්ලු.මට දැනගන්න ඕනි උනේ අපි නෝමල් විසිට් එකක් වගේ ගිහින් ඉද්දි ඒක extend කරන්න පුලුවන්ද කියලා..ඔයා කියනවා වගේ ස්පෙශල් ඩොකියුමන්ට් හදලා ගන්න පුලුවන් වෙයි..

    Visa extensions are done when you are inside China. They will cancel the existing visa and issue a new one.
    ඒ කියන්නේ මචන් අපි විසිට් වීසා එකකට ගිහින් හිටියත් ඒක extend කරන්න පුලුවන්ද එහෙදි..?
    දැන් අපි හිතමුකෝ අපිට maximum stay එක දවස් 15ක් වැදිලා තිබ්බ කියලා..එහේ ඉද්දි ඒක extend කරද්දි තව කොච්චර කාලයක් දෙනවද දන්නේ නෑ.උපරිම දින 30ක් දක්වා පමනයිද දන්නේ නෑ extend කරන්න පුලුවන් ..
    ------ Post added on Apr 8, 2024 at 9:31 PM
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113

    ඒ කියන්නේ මචන් අපි විසිට් වීසා එකකට ගිහින් හිටියත් ඒක extend කරන්න පුලුවන්ද එහෙදි..?
    දැන් අපි හිතමුකෝ අපිට maximum stay එක දවස් 15ක් වැදිලා තිබ්බ කියලා..එහේ ඉද්දි ඒක extend කරද්දි තව කොච්චර කාලයක් දෙනවද දන්නේ නෑ.උපරිම දින 30ක් දක්වා පමනයිද දන්නේ නෑ extend කරන්න පුලුවන් ..
    ------ Post added on Apr 8, 2024 at 9:31 PM
    චයිනා යන තෑන අනුව වීසා වෙනස් වෙනවා හොන්කොන්ග් මේන්ලන්ඩ් කියලා විසා වර්ග දෙකක් තියනවා සමහර විට තව ඈති කෙස් එක තියෙන්නෙ හොන්කොන් වීසා වලින් මේන්ලෑන්ඩ් යන්න බෑ. නොර්මල් විසිට් වීසා උපරිම දින 30 එක්ස්ටෙන්ඩ් කරන්න බෑ කියලා තියෙන්නෙ. ඊට වඩා ඉන්නවනම් වෙන වීසා එකක් ගත්තානම් හොදයි මචන් මොකද චීන්නු වසල කෑ@යො චයිනා එවුන් ෆොරිනරස් ල දිහා බලන්නෙ පොඩි සෑක ගතියකින් දෙවෙනි එක භාශා ප්‍රශ්නීහෙ ඉන්න ගොඩක් උන්ට ඉන්ග්‍රිසි මෙලො අල බොලයක් තෙරෙන්නෙ නෑ.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    China වල කොහෙටද යන්නේ කියලා තාම තීරණයක් නෑ මචන්..යතොත් යන්න වෙන්නේ විසිට් හරි බිස්නස් වීසා හරිනේ..මම වැඩකරන කම්පැනි එකෙනුත් ඇහුවා.සාමාන්‍යයෙන් අපි විශේශ ඩොකියුමන්ට් හදාගෙන එහෙම ගන්න පුලුවන්ලු.මට දැනගන්න ඕනි උනේ අපි නෝමල් විසිට් එකක් වගේ ගිහින් ඉද්දි ඒක extend කරන්න පුලුවන්ද කියලා..ඔයා කියනවා වගේ ස්පෙශල් ඩොකියුමන්ට් හදලා ගන්න පුලුවන් වෙයි..

    ඒ කියන්නේ මචන් අපි විසිට් වීසා එකකට ගිහින් හිටියත් ඒක extend කරන්න පුලුවන්ද එහෙදි..?
    දැන් අපි හිතමුකෝ අපිට maximum stay එක දවස් 15ක් වැදිලා තිබ්බ කියලා..එහේ ඉද්දි ඒක extend කරද්දි තව කොච්චර කාලයක් දෙනවද දන්නේ නෑ.උපරිම දින 30ක් දක්වා පමනයිද දන්නේ නෑ extend කරන්න පුලුවන් ..
    ------ Post added on Apr 8, 2024 at 9:31 PM
    hriyata yana visa type eka ona tourist giyoth bah extend karanna anika tourist group tibbat rules tianawa. so visa type is important
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,395
    1,762
    113
    Bangkok
    2018 බැංකොක් වල තියන Chinese එම්බසියෙන් SL පාස්පෝර්ට් වලට වීසා දෙන්න බැහැ කිව්ව නිසා ලංකාවට ඇවිත් Hayleys Travels එකෙන් කරගත්ත. 25,000 වගේ ගියා මතක විදියට. දවස් තුනක් වගේ ගත්ත විසා එක දෙන්න. උන් මුකුත් upsell කරන්න try කලෙත් නැහැ. විසා විතරයි

    මතක විදියට flight, hotel booking & FD විතරයි දුන්නෙ

    tempsnip1.png
     
    • Like
    Reactions: CaptainPhillips

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    HK වලින් apply කලාම අවුරුදු 3 කට අවශ්‍ය ද? කියල අහනවා, මම ගන්න කොට නම්, මට HK PR එක තියෙනවා