Foodcity kello

OverSyze

Well-known member
  • Jun 25, 2022
    5,372
    1
    5,059
    113
    Sin-tertainment Den
    Umba kirihami wage ekek kiyala hitala datha galawanna try eka denawa athi
    1712752952446.jpeg
     
    • Haha
    Reactions: Nidarshana_k

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,784
    76,073
    113
    Flirting patta wediy bn.keels eke unta wada godak amutui.illusion? :oo:

    Foodcity staff eka more friendly compared to other super markets. Apey eketh ehemai. Gahanna katha karanawada kiyanna mama danne ne but they know how to treat the customers.
     

    AnuradhaRa

    Well-known member
  • Foodcity staff eka more friendly compared to other super markets. Apey eketh ehemai. Gahanna katha karanawada kiyanna mama danne ne but they know how to treat the customers.
    උන්ට එහෙම ඉන්න කියල ඇති බං
    උඹල වැඩි වැඩ කරන්න ගිහින් පොලිසියෙ ලගින්න එපා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,784
    76,073
    113
    උන්ට එහෙම ඉන්න කියල ඇති බං
    උඹල වැඩි වැඩ කරන්න ගිහින් පොලිසියෙ ලගින්න එපා
    Mamanam wadi wada karanne ne. Un saahena help karanwa. Senaga wadi wela wata pita balala hitiyoth kohenhari duwan awilla counter ekak set karala denawa, eka dawasak mama eka item ekai gaththe kellekma mata kalin bill karanna hitapu gaanu kenata kiwa "mey sirge eka bill karannada madam kalin" kiyala :yes: :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Mamanam wadi wada karanne ne. Un saahena help karanwa. Senaga wadi wela wata pita balala hitiyoth kohenhari duwan awilla counter ekak set karala denawa, eka dawasak mama eka item ekai gaththe kellekma mata kalin bill karanna hitapu gaanu kenata kiwa "mey sirge eka bill karannada madam kalin" kiyala :yes: :yes:
    මාත් යන්ටෝන හෙට කාගිල්ස් එකට
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,948
    23,643
    113
    කාගිල්ස් උන් හිතවත් සීන් එකේ ඉන්නෙ. කීල්ස් එකේ ටිකක් professional පැත්තට බරයි. උනුත් හොඳයි ඒ උනාට.
    මමනන් කීල්ස් විදිහට කැමතියි. කවුරු ආවත් එක හැන්දෙන් බෙදන්නෙ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,030
    28,956
    113
    කාගිල්ස් උන් හිතවත් සීන් එකේ ඉන්නෙ. කීල්ස් එකේ ටිකක් professional පැත්තට බරයි. උනුත් හොඳයි ඒ උනාට.
    මමනන් කීල්ස් විදිහට කැමතියි. කවුරු ආවත් එක හැන්දෙන් බෙදන්නෙ.
    කාගිල්ස් eke talk keroth gahana scene ekak tiyenewa neda..🤔