උබලා අවුරුදු වලට ඇදුම් ගන්නවද? මං හෙට යන්න ඉන්නේ
යාලුවෙක් කිව්වා මේ අවුරුදු සීසන් එකේ අන්තිම දවස් නිසා උන් ආයේ re-stock කරන්නේ නැහැ"ලු"
fitting rooms වල පට්ට ගහලා හොදම ටික අරන් නිසා choices ගොඩක් නැහැ"ලු"
ඒ නිසා මැයි වල වගේ යන්න කිව්වා
con එකකට කියලා තියෙන්නේ discounts (bank cards/ seasonal offers) නැතිකම තමයි ඒ වෙනකොට
PS: ඔය ගමන් crewneck/ shorts/ hoodies වලට හොද stores ටිකක් කියපන්කෝ, නුවර/ මාතලේ