ඇයි බං මසට සත්තු මරණ තැන්වල....

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කවුදෝ දාපු ත්‍රෙඩ් වලින් කාටදෝ රිදිලා.

    * උඩ ඉඳන් comments කිය⁣වගෙන එන කොට තේරෙයි කාටද රිදිලා තියෙන්නෙ කියලා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    කවුදෝ දාපු ත්‍රෙඩ් වලින් කාටදෝ රිදිලා.

    * උඩ ඉඳන් comments කිය⁣වගෙන එන කොට තේරෙයි කාටද රිදිලා තියෙන්නෙ කියලා.
    පාදිලියෙක් නේද තොප්පිය දාගෙන තියෙන්නේ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,705
    39,403
    113
    Homagama
    උන්ට සිහිනැතිවෙන් බෙහෙතක් විදලා බෙල්ල කපලා මරන්නේ නැතිව දරුණු විදියට මරන්නේ?
    දැනටත් කරනවා..ලංකාවේ නෙවෙයි පිටරටවල. සිහිනැති කරන්න කියලා බෙහෙත් අවශ්‍ය නැ. කුටියේ වාතයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුකරලා අන්කොන්ෂස් කරන එක කරන්නේ. මැරෙද්දි සිහිය නැ.

    ලංකාවේ ෆැසිලිටිස් නැ. දෙක ආගම් කේස්. හලල් අයට මේක කරන්න බැනේ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,611
    24,644
    113
    Fantasy
    දැනටත් කරනවා..ලංකාවේ නෙවෙයි පිටරටවල. සිහිනැති කරන්න කියලා බෙහෙත් අවශ්‍ය නැ. කුටියේ වාතයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුකරලා කන්කොන්ෂස් කරන එක කරන්නේ. මැරෙද්දි සිහිය නැ.

    ලංකාවේ ෆැසිලිටිස් නැ. දෙක ආගම් කේස්. හලල් අයට මේක කරන්න බැනේ.
    Oxygen adu karaamath sathaata wedanaawak neda.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,705
    39,403
    113
    Homagama
    Oxygen adu karaamath sathaata wedanaawak neda.
    අවුස්විච්ට් වල සයික්ලොන් ගැහුවා වගේ විස වායුවක් දානවා නෙවෙයිනේ.

    වාතයේ ඔක්සින් ප්‍රමාණය අඩුකරනවා සෙමින්. එතකොට ඇගට එන ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙලා මොළයට අඩුවෙන් ඔක්සිජන් යන නිසා සිහිමද වෙනවා. වේදනාවක් නැ එහෙම.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,611
    24,644
    113
    Fantasy
    අවුස්විච්ට් වල සයික්ලොන් ගැහුවා වගේ විස වායුවක් දානවා නෙවෙයිනේ.

    වාතයේ ඔක්සින් ප්‍රමාණය අඩුකරනවා සෙමින්. එතකොට ඇගට එන ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙලා මොළයට අඩුවෙන් ඔක්සිජන් යන නිසා සිහිමද වෙනවා. වේදනාවක් නැ එහෙම.
    Ehenm aulk ne.

    මටත් ඔය මස් කඩ ගාවින් යද්දි, 🐓 පටවන් යනවා දකිද්දි පට්ට දුකයි. ආයෙ නම් මස් කන්නෙ නෑ කියලා හිතනවා.
    ඒත් ඒවම කෑම වෙලා පිඟානේ තියෙද්දි කන්නැතුව ඉන්න බැරි සින් එකක් තියෙන්නෙ. මන් මොකද කරන්නෙ මෙකට
     
    • Sad
    • Haha
    Reactions: NaOH and Asmodeus

    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    හරක් මරන්නේ සති 2ක් කන්න නොදි තියලා.. බඩවැල් සුද්ද වෙන්න කියලා.. අන්තිම දවස් 3 වතුර දෙන්නෙත් නෑ, සතා දුර්වල උනාම මරන්න ලේසි නිසා...

    මරන්නෙත් ඔලුවට ගහල අඩපන කරලා, බිම වැටුනම ටික ටික බෙල්ල කපනවා, පැයක් විතර දගලල මැරෙන්නෙ..

    සමහර තැන්වල ඌරන්වත් මරන්න කලින් විනාඩි 30ක් ඌට පොලු වලින් ගහනවා.. ඉදිමිලා ආවම මස් මෙලෙක් වෙලා ප්‍රමානෙ වැඩි වෙනව කියල මිනිස්සු හිතන්නේ

    එක පාරින් මැරෙනව වගේ නෙමයි මේ විදියට විදවල මැරෙන එක.

    මිනිහා තමයි මේලෝකෙ ඉන්න කාලකන්නිම සතා..
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,438
    3,829
    113
    කවුදෝ දාපු ත්‍රෙඩ් වලින් කාටදෝ රිදිලා.

    * උඩ ඉඳන් comments කිය⁣වගෙන එන කොට තේරෙයි කාටද රිදිලා තියෙන්නෙ කියලා.
    Nira boy kenekta ridila :D
     
    • Haha
    Reactions: S_M_S

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    උන්ට සිහිනැතිවෙන් බෙහෙතක් විදලා බෙල්ල කපලා මරන්නේ නැතිව දරුණු විදියට මරන්නේ?
    එහෙම එක එක කෙමිකල් විදලා කෑමට ගන්න සත්තු මරන්න නීතියෙන් තහනම් නේද ? පිටරටත් ඔය ක්‍රමේටම නේද මරන්නේ .මෙහෙ උන් පිහි වලින් කපල කොටලා මරනවා පිටරට ඕකම මැෂිමට සෙට් කරලා කරනවා
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    Nira boy kenekta ridila :D

    නිරා ඇදුම පෙරවන් ඉන්න බහුතරේ, ඒ කාලෙ සුද්දන්ට රෙද්ද උස්සපු පවුල් වලින් පැවත එන එවුන්.. පොඩි කාලෙ ඉදන් උන්ට උගන්නන්නෙ මැවුම්වාදය.. උන්ට ආහර පිනිස තමයි සත්තු මැව්වෙ කියල උන්ගෙ ඔලු හදල තියෙන්නෙ..

    ------ Post added on Apr 12, 2024 at 7:09 PM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    හරක් මරන්නේ සති 2ක් කන්න නොදි තියලා.. බඩවැල් සුද්ද වෙන්න කියලා.. අන්තිම දවස් 3 වතුර දෙන්නෙත් නෑ, සතා දුර්වල උනාම මරන්න ලේසි නිසා...

    මරන්නෙත් ඔලුවට ගහල අඩපන කරලා, බිම වැටුනම ටික ටික බෙල්ල කපනවා, පැයක් විතර දගලල මැරෙන්නෙ..

    සමහර තැන්වල ඌරන්වත් මරන්න කලින් විනාඩි 30ක් ඌට පොලු වලින් ගහනවා.. ඉදිමිලා ආවම මස් මෙලෙක් වෙලා ප්‍රමානෙ වැඩි වෙනව කියල මිනිස්සු හිතන්නේ

    එක පාරින් මැරෙනව වගේ නෙමයි මේ විදියට විදවල මැරෙන එක.

    මිනිහා තමයි මේලෝකෙ ඉන්න කාලකන්නිම සතා..
    මේව කරන්නෙ/කන්නෙ ඔක්කොම මුස්ලිම් කතෝලික උන් නේද

    කනවා. හැබැයි අපිට ඔයා හලාල් කේස් නෑනේ.
    ඔව් ආගමේ අයට එහෙම කේස් නෑ හාලාල් කේස් තියෙන්නෙ මුස්ලිම් අයටනෙ
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    කවුදෝ දාපු ත්‍රෙඩ් වලින් කාටදෝ රිදිලා.

    * උඩ ඉඳන් comments කිය⁣වගෙන එන කොට තේරෙයි කාටද රිදිලා තියෙන්නෙ කියලා.
    ඔයාට නේද රිදිල තියෙන්නෙ ඌ කියන ඒව ඇත්ත හින්ද කට උත්තර නැති හින්ද
     
    • Love
    Reactions: S_M_S

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,224
    1
    2,912
    113
    උන්ට සිහිනැතිවෙන් බෙහෙතක් විදලා බෙල්ල කපලා මරන්නේ නැතිව දරුණු විදියට මරන්නේ?
    Neetiyak ganna one bn , chloroform dala sihi nati karanna kiyala අනිවාර්ය karanna ona මිත්‍යා දෘෂ්ටි ye tiyana pawkarakama tama oka
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,511
    113
    Ehenm aulk ne.

    මටත් ඔය මස් කඩ ගාවින් යද්දි, 🐓 පටවන් යනවා දකිද්දි පට්ට දුකයි. ආයෙ නම් මස් කන්නෙ නෑ කියලා හිතනවා.
    ඒත් ඒවම කෑම වෙලා පිඟානේ තියෙද්දි කන්නැතුව ඉන්න බැරි සින් එකක් තියෙන්නෙ. මන් මොකද කරන්නෙ මෙකට
    Map එකේ කලින්ම මස් කඩ තියෙන තැන් සර්ච් කරල ඒ තැන් මග ඇරගන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,921
    163,936
    113
    එකමත් එක රටක
    ඔයාට නේද රිදිල තියෙන්නෙ ඌ කියන ඒව ඇත්ත හින්ද කට උත්තර නැති හින්ද
    බලපං ආතල් එකට කියන ඒවාට මුන් කොච්චර ඉක්මනට රිද්ද ගන්නවද කියලා. :lol:

    මුන්ගේ බණ තියෙන්නේ බණ ත්‍රෙඩ් වල විතරයි.
    සමාන්‍ය ජිවිතේ ඒවා ඇප්ලයි කරාම මුන්ටම ඒවා අවුල් වගේ නිසා තමයි ඔය රිදෙන්නේ. :rofl:
     
    • Haha
    Reactions: Asmodeus and SDCR

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Marana eka neveyi bun, oakun merena kal jeewath wena conditions dekkamanthama epaa wenne. Maaalu, wal uura wagey free range un kana eka hithata shape mata nam. Farm animals case. Including mill industry.
     
    • Like
    Reactions: Honda.putha