එහෙම අස්සවල් වල රින්ගනව නෙමෙයි ඕයි. lgbt අය ජොබ් වලට ඇපල්යි කරන්න බයයි කලින් වෙලා තියෙන ප්‍රශ්න නිසා. එහෙම අය ඕන තරම් ඉන්නවා ජොබ් නැතුව.( including lecturers ) මොකක් හරි ප්ලේස් එකක් lgbt අයට අවුලක් නෑ කියලා දැන ගත්ත ම මේක ට්‍රයි කරලා බලන්න කියලා එතන ගැන දානවා.
මං මේක ගැන කිව්වෙ.. නැතුව උඹේ ලබ්බක් නෙමේ. කොමන් සෙන්ස් නැද්ද?
මෙතන දාපු එක බොරුවක් කියපංකො බලන්න.. උඹනෙ ට්‍රිගර් වෙලා හැම තැනම බැන බැන යන්නෙ. දැං මෙතනත් බොරුවට ට්‍රිගර් වෙලා. සමහර විට උඹල වගේ උන්ට ජොබ් දෙන්නෙ නැත්තෙ ජොබ කරන තැනත් අනිත් උන්ට ඇණයක් වෙන නිසා වෙන්න ඇති මේ විදිහට. ඇයි ට්‍රිගර් වෙච්චි ගමන්මනෙ ඉන්නෙ
දන්න මගුලක් කතා කරපන් බන්. ඒක හන්ගන්නෙ කොහොමද උප්පැන්නෙ පරණ විස්තරෙ තියෙනවා. මේ හේතුව නිසා මේක වෙනස් කරා කියලත් තියෙනවා. අනික ගියපු ඉස්කෝල- බෝයිස් ගර්ල්ස් නම් ඒවගෙන් නම් වෙනස් කරන්න බෑනෙ යකො. අස්වීමේ තමන්ගෙ නම වෙනස් කරන්න විතරයි පුලුවන් ඉස්කෝලෙ නම වෙනස් කරන්න බෑනෙ. teenage එකේ දි medical transition කරගන්න දෙන්නෙත් නෑ මෙහෙ. එහෙම උනා නම් කරදර අඩුයි.
අනික කොහොම හැංගුනත් ඉස්කෝලෙ ප්‍රසිද්ධ එකක් උනා ම ඒ වගේ උඩ බැච් වල පහල බැච් වල උන්ගෙන් හැන්ගෙන්නෙ කොහොමද කියපන්.
දන්න කියන උන් එකෙක් වත් නැති ලෝකෙකට යන්න ඕන. මටත් බෑ කීප දෙනෙක් දන්නවා. අනික ගම කොහෙද කියලා ඇහුව ම බොරු කියන්නත් බෑ මොකො බොරු ගමක් කියලා ඒ අහන මිනිහත් එහෙම එකෙක් උනා ම තමයි ආතල් එක.
අනික සජරීස් වලදි ජොබ් අස්සෙ ඕවා කරද්දි ඒව ගැන හොයනව නෙ.එහෙම අහු වෙන්නත් පුලුවන්. මගේ යාලුවෙක් සජරි එක කරද්දි උගේ ඩොකාගෙන් ලෙටර් එකක් ඉල්ලුවා. උගේ මැනේජ්‍ර ගෑනි ට්‍රාන්ස්ෆෝබික්. මගේ යාලුවා ගැන ඒකි දනෙන්ත් නෑ. යාලුවා ඩොකාට සීන් එක කියලා යන්තම් ඩොකා වෙන හේතුවක් දාලා මෙඩිකල් එක දුන්නා. එච්චර අමාරුවෙන් කොල්ලො ගේම ගහගෙන ඉන්නෙ.
සමහර අයගෙ - HR එකේ එවුන් උන්ගේ පසනල් ඩේටා වලට ඇක්සස් තියෙන නිසා පරන විස්තර දැනගෙන අනන්තවත් ප්‍රශ්න වෙලා තියෙනවා. එච්චර ඕන නෑ ඉන්ටවිව් වල ඇදුම ගලවලා පෙන්නන්න කියපු එවුන් ඉන්නවා. කියන්න ගියොත් ගමකට කියන්න පුලුවන්
gay lesbian උන්ට නම් මම දන්නෙ නෑ lokuwata. අර ටිකක් කෙල්ලො වගේ ගේ උනුයි කොල්ලො වගේ කෙල්ලොයි නම් උන්ගේ හැසිරීමට, ඇදුම් වලට ප්‍රශ්න දානවා ගොඩක් තැන් වල. අපේ ගෲප් එකක gay කොල්ලෙක් කියලා තිබ්බා ඌ දිගට නියපොතු වවාගෙන හිටියා කියලා ජොබ් එකෙන් අස් කරාලු. වෙලා තියෙන්නෙ ඌ ගැනයි උගේ partner ගැනයි ඔත්තුවක් දීලා නියපොත්ත ඇදලා අරන් තමයි ඌව අයින් කරලා තිබුනෙ. තව lesbian girl කෙනෙක්ට උනා මෙහෙම දෙයක් - ඒකිගෙ ඔෆිස් එකේ කොල්ලෙක් ඒකි පස්සෙන් එනවා.කොච්චර කැමති නෑ කිව්වත් ඌ හිතන් ඉන්නෙ කවදා හරි කැමති වෙයි කියලලු. ඔෆිස් එකේ උනුත් ඌට සපෝට්. මේකිට කොල්ලෙක් ඉන්නවා කියලා පේන්නෙ නැති නිසා අරූ නවත්තන්නෙත් නෑ. අන්තිමට ඔෆිස් එකේ උන් මේකිව බුලී කරා අරූගෙ ජීවිතේ එක්ක සෙල්ලම් කරනවා කියලා.ඒකි ඇත්ත කියන්න බැරි නිසා ජොබ් එකෙන් අයින් වෙලා වෙන එකකට ගියා. අර ඔෆිස් එකේ උන් ඊට පස්සෙ එතනටත් ඇවිල්ල ප්‍රශනයක් උනා. ඔහොම වෙනකොට උබලා කියන විදියට හැම දේම පුක පල්ලෙ ගහගෙන හැමතැනින් ම හැංගිලා ඉන්න පුලුවන් ද? cisgender straight උන් එහෙම මොනව හරි අමාරුවෙන් හංගන් ඉන්නව ද?
ඉතුරු ටික හිතලා බලපන් නිකම් වච්චන අල්ලගෙන අර නලින්ද සිල්වා වගේ කෙස් පැලෙන ගොන් ලොජික් දදා ඉන්නෙ නැතුව.
අදාල නෑනෙ මචං. මට තියන ප්‍රශ්නෙ මොකටද සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක බලන්නෙ ජොබ් එකක් දෙන්න කියල
ඒක තමයි යකෝ මාත් කියන්නෙ. උබල ම ඕවා සෝශල් මීඩියා වල බොරුවට කියවලා ඔෆිස් වලට ගියා ම හැසිරෙන්නෙ ඕකෙ අනිත් පැත්තට. තාමත් සමහර ටෙක්නිකම් කොලේජ් වලට ට්‍රාන්ස් අය ගන්නෙ නෑ. මෙහෙම අය ගන්න බෑ කියනවා. ඒ මොකද කියපන්කො මගෙන් ඕව අහන වෙලාවෙ

------
Post added on Apr 12, 2024 at 11:50 PM