ශාපකාරී වෝක් අයිඩියෝලොජිය ඔබේ දෙරට තට්ටු කරමින් ඇත.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,058
    1
    100,704
    113
    33
    Kalutara
    කොහෙද පොන්ස් එහෙම කිය කිය යන්නෙ?

    මම මේ forum එකේ විතරයි කියලා තියෙන්නෙ. ඒකත් මේක anonymous නිසා. මොකද මෙතනත් සද්ද නැතුව හිටියොත් වෙන්නෙ cisgender straight un බොරු පතුරවලා විනාස කරන එක.
    ඒ කියන්නේ උඹව පර්සනලි අඳුරන උන් මේකේ ඉන්නවද? මේ නමින් ඉන්නේ අහවලා කියල දන්න උන් ඉන්නවද?
     
    • Haha
    Reactions: asanka+++

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොහෙද පොන්ස් එහෙම කිය කිය යන්නෙ?

    මම මේ forum එකේ විතරයි කියලා තියෙන්නෙ. ඒකත් මේක anonymous නිසා. මොකද මෙතනත් සද්ද නැතුව හිටියොත් වෙන්නෙ cisgender straight un බොරු පතුරවලා විනාස කරන එක.

    එහෙම අස්සවල් වල රින්ගනව නෙමෙයි ඕයි. lgbt අය ජොබ් වලට ඇපල්යි කරන්න බයයි කලින් වෙලා තියෙන ප්‍රශ්න නිසා. එහෙම අය ඕන තරම් ඉන්නවා ජොබ් නැතුව.( including lecturers ) මොකක් හරි ප්ලේස් එකක් lgbt අයට අවුලක් නෑ කියලා දැන ගත්ත ම මේක ට්‍රයි කරලා බලන්න කියලා එතන ගැන දානවා.

    මං මේක ගැන කිව්වෙ.. නැතුව උඹේ ලබ්බක් නෙමේ. කොමන් සෙන්ස් නැද්ද?
    මෙතන දාපු එක බොරුවක් කියපංකො බලන්න.. උඹනෙ ට්‍රිගර් වෙලා හැම තැනම බැන බැන යන්නෙ. දැං මෙතනත් බොරුවට ට්‍රිගර් වෙලා. සමහර විට උඹල වගේ උන්ට ජොබ් දෙන්නෙ නැත්තෙ ජොබ කරන තැනත් අනිත් උන්ට ඇණයක් වෙන නිසා වෙන්න ඇති මේ විදිහට. ඇයි ට්‍රිගර් වෙච්චි ගමන්මනෙ ඉන්නෙ
     
    Sen-lu

    Well-known member
  • කොහෙද පොන්ස් එහෙම කිය කිය යන්නෙ?

    මම මේ forum එකේ විතරයි කියලා තියෙන්නෙ. ඒකත් මේක anonymous නිසා. මොකද මෙතනත් සද්ද නැතුව හිටියොත් වෙන්නෙ cisgender straight un බොරු පතුරවලා විනාස කරන එක.
    උඹ ඔය quote කරපු @maxtalker ගෙ දෙවෙනි කොටසටත් උත්තර දීපං

    මොකද මූන දිහා බලලා LGBTQ කියල කියන්න පුලුවන් කියලැයි. රස්සාව දෙන උන් නිදන කාමරේ කැමරා දාල නෑනෙ ලිංගික ඔරියන්ටේෂන් එක මොකද්ද කියල බලන්න

    උන්ව බුලි කරන්න බුලි කරන්න උන්ට ලැබෙන අවස්ථා වැඩි වෙන එකයි වෙන්නෙ. ඒක උබලට තේරෙන්නෙ නෑ. ගොඩක් අයට තියෙන ලොකුම සතුට එහෙම කෙනෙක් දැක්ක ගමන් ඇහැට ඇනල රිද්දන එකනෙ. මේක උන් විසින් දිනාගත් දෙයක් නෙවේ, බුලි කරන උබලම විසින් උන්ට ලබල දුන්න ජයග්‍රහණයක්. ලැබූ පරාජය සාමකාමීව සමරන්න.
    එහෙම මගුලක් නෑ උං කොහොමත් දැන් propaganda එක world wide spread කරන ගමන් ඉන්නෙ. එහෙම නොකරන්න නම් තම්බි වගේ ඇට තලන්න ඕන.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,092
    12,056
    113
    Ohio, USA
    උන්ව බුලි කරන්න බුලි කරන්න උන්ට ලැබෙන අවස්ථා වැඩි වෙන එකයි වෙන්නෙ. ඒක උබලට තේරෙන්නෙ නෑ. ගොඩක් අයට තියෙන ලොකුම සතුට එහෙම කෙනෙක් දැක්ක ගමන් ඇහැට ඇනල රිද්දන එකනෙ. මේක උන් විසින් දිනාගත් දෙයක් නෙවේ, බුලි කරන උබලම විසින් උන්ට ලබල දුන්න ජයග්‍රහණයක්. ලැබූ පරාජය සාමකාමීව සමරන්න.
    මේ අරාබි රටක් නොවේ... මේ රටට ආව කියලා ඇති වරදක් නැ...
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    ඕකට ඊට වඩා සාක්ශි එක්ක උත්තර දෙන්න ගියොත් කට්ටිය අමාරුවේ වැටෙනවා. උන් ගැන කියලා මට ඒ කොල්ලන්ගෙ පස්සෙනුත් පොන්නයෝ ගෙන්නවන්න ඕන නෑ ඒ නිසා මම ඕක සාක්ශි එක්ක උත්තර දෙන්න යන්නෙ නෑ. උබ හිතාගෙන ඉන්න පාට පාට එවුන්ට වඩා tg අය ඉන්නවා අනිත් ඒව ( lgb) නම් දන්නෙ නෑ. tg අය ඕවා කිය කිය යන්නෙ නෑ. එහෙම කිය කිය යන එකෙන් dysphoric feeling එක වැඩි වෙනව. ඒ නිසා උබලට genuine tg උන්ව පේන්නෙ නෑ. හැමතිස්සෙ ම අර පාට පාට උන්මයි පේන්නෙ. උබලත් උන්ට ඇටෙන්ශන් එක දිදී උන්ව ෆීඩ් කරනවා.
     
    අදාල නෑනෙ මචං. මට තියන ප්‍රශ්නෙ මොකටද සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක බලන්නෙ ජොබ් එකක් දෙන්න කියල
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,058
    1
    100,704
    113
    33
    Kalutara
    මෙන්න මේකත් හෙනම වෝක් එකක් තමා...

    o8uo7XE.png
     
    Sen-lu

    Well-known member
  • මේ අරාබි රටක් නොවේ... මේ රටට ආව කියලා ඇති වරදක් නැ...
    උඹ තම්බියෙක් නෙවේ කියල හැමෝම දන්නව පොන්ස් නිකං මීඩියා යුනිට්වලට පුක නොදී ඔය ජොබ් එකටවත් ඇප්ලයි කරපං.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එහෙම මගුලක් නෑ උං කොහොමත් දැන් propaganda එක world wide spread කරන ගමන් ඉන්නෙ. එහෙම නොකරන්න නම් තම්බි වගේ ඇට තලන්න ඕන.
    ඔව් බං. US වල එහෙම දැං පොඩි උනුත් කෙමිකලි කැස්ට්‍රේට් කරන තැනට ඇවිත්

    මං දැක්කා හැබැයි ක්වීයර් උන් පලස්තීනෙට සපෝට් කරනවා. උන් පලස්තීනෙට ගියොත් බලන්න පුලුවන් වෙන දේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    එහෙම මගුලක් නෑ උං කොහොමත් දැන් propaganda එක world wide spread කරන ගමන් ඉන්නෙ. එහෙම නොකරන්න නම් තම්බි වගේ ඇට තලන්න ඕන.

    උබලගෙ හැසිරීම පැතිරෙන ගින්නට සුලඟක්
     
    Sen-lu

    Well-known member
  • උබලගෙ හැසිරීම පැතිරෙන ගින්නට සුලඟක්
    ඇමරිකන්කාරයෝ ඕවට රෙසිස්ට් කරන එක නැවැත්තුවාම තමා වැඩේ බරපතල උනේ.

    LGBTQ බැරිනම් ඕන එකෙක් හිටියට කමක්නෑ Straight අපි වගේම normal විදිහට ඉන්නවනම්. වෙන විශේෂ වරප්‍රසාද තියෙන්න ඕනත් නෑ විශේෂ අවාසි තියෙන්න ඕනත් නෑ.

    ට්‍රාන්ස් කියන්නෙ නම් මානසික ලෙඩක් කියල තමා මමනම් හිතන්නෙ.
     
    Sen-lu

    Well-known member
  • ඔව් බං. US වල එහෙම දැං පොඩි උනුත් කෙමිකලි කැස්ට්‍රේට් කරන තැනට ඇවිත්

    මං දැක්කා හැබැයි ක්වීයර් උන් පලස්තීනෙට සපෝට් කරනවා. උන් පලස්තීනෙට ගියොත් බලන්න පුලුවන් වෙන දේ
    ඕක තනිකරම political movement එකක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    ඇමරිකන්කාරයෝ ඕවට රෙසිස්ට් කරන එක නැවැත්තුවාම තමා වැඩේ බරපතල උනේ.

    LGBTQ බැරිනම් ඕන එකෙක් හිටියට කමක්නෑ Straight අපි වගේම normal විදිහට ඉන්නවනම්. වෙන විශේෂ වරප්‍රසාද තියෙන්න ඕනත් නෑ විශේෂ අවාසි තියෙන්න ඕනත් නෑ.

    ට්‍රාන්ස් කියන්නෙ නම් මානසික ලෙඩක් කියල තමා මමනම් හිතන්නෙ.
    මානසික ලෙඩ්ඩුන්ට කොහොමත් විශේෂ වරප්‍රසාද හම්බෙනවනෙ බන් :lol::lol:
    මම කලිනුත් කිව්වෙ උබලට ඇහැට අනින්න තියෙනව නම් ඊට වඩා දෙයක් නෑ. උබ බටර් ගාල ඇන්නා කියල ප්‍රතිපලේ වෙනසක් වෙන්නෙ නෑ.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    එහෙම අස්සවල් වල රින්ගනව නෙමෙයි ඕයි. lgbt අය ජොබ් වලට ඇපල්යි කරන්න බයයි කලින් වෙලා තියෙන ප්‍රශ්න නිසා. එහෙම අය ඕන තරම් ඉන්නවා ජොබ් නැතුව.( including lecturers ) මොකක් හරි ප්ලේස් එකක් lgbt අයට අවුලක් නෑ කියලා දැන ගත්ත ම මේක ට්‍රයි කරලා බලන්න කියලා එතන ගැන දානවා.

    මං මේක ගැන කිව්වෙ.. නැතුව උඹේ ලබ්බක් නෙමේ. කොමන් සෙන්ස් නැද්ද?
    මෙතන දාපු එක බොරුවක් කියපංකො බලන්න.. උඹනෙ ට්‍රිගර් වෙලා හැම තැනම බැන බැන යන්නෙ. දැං මෙතනත් බොරුවට ට්‍රිගර් වෙලා. සමහර විට උඹල වගේ උන්ට ජොබ් දෙන්නෙ නැත්තෙ ජොබ කරන තැනත් අනිත් උන්ට ඇණයක් වෙන නිසා වෙන්න ඇති මේ විදිහට. ඇයි ට්‍රිගර් වෙච්චි ගමන්මනෙ ඉන්නෙ
    දන්න මගුලක් කතා කරපන් බන්. ඒක හන්ගන්නෙ කොහොමද උප්පැන්නෙ පරණ විස්තරෙ තියෙනවා. මේ හේතුව නිසා මේක වෙනස් කරා කියලත් තියෙනවා. අනික ගියපු ඉස්කෝල- බෝයිස් ගර්ල්ස් නම් ඒවගෙන් නම් වෙනස් කරන්න බෑනෙ යකො. අස්වීමේ තමන්ගෙ නම වෙනස් කරන්න විතරයි පුලුවන් ඉස්කෝලෙ නම වෙනස් කරන්න බෑනෙ. teenage එකේ දි medical transition කරගන්න දෙන්නෙත් නෑ මෙහෙ. එහෙම උනා නම් කරදර අඩුයි.

    අනික කොහොම හැංගුනත් ඉස්කෝලෙ ප්‍රසිද්ධ එකක් උනා ම ඒ වගේ උඩ බැච් වල පහල බැච් වල උන්ගෙන් හැන්ගෙන්නෙ කොහොමද කියපන්.
    දන්න කියන උන් එකෙක් වත් නැති ලෝකෙකට යන්න ඕන. මටත් බෑ කීප දෙනෙක් දන්නවා. අනික ගම කොහෙද කියලා ඇහුව ම බොරු කියන්නත් බෑ මොකො බොරු ගමක් කියලා ඒ අහන මිනිහත් එහෙම එකෙක් උනා ම තමයි ආතල් එක.

    අනික සජරීස් වලදි ජොබ් අස්සෙ ඕවා කරද්දි ඒව ගැන හොයනව නෙ.එහෙම අහු වෙන්නත් පුලුවන්. මගේ යාලුවෙක් සජරි එක කරද්දි උගේ ඩොකාගෙන් ලෙටර් එකක් ඉල්ලුවා. උගේ මැනේජ්‍ර ගෑනි ට්‍රාන්ස්ෆෝබික්. මගේ යාලුවා ගැන ඒකි දනෙන්ත් නෑ. යාලුවා ඩොකාට සීන් එක කියලා යන්තම් ඩොකා වෙන හේතුවක් දාලා මෙඩිකල් එක දුන්නා. එච්චර අමාරුවෙන් කොල්ලො ගේම ගහගෙන ඉන්නෙ.

    සමහර අයගෙ - HR එකේ එවුන් උන්ගේ පසනල් ඩේටා වලට ඇක්සස් තියෙන නිසා පරන විස්තර දැනගෙන අනන්තවත් ප්‍රශ්න වෙලා තියෙනවා. එච්චර ඕන නෑ ඉන්ටවිව් වල ඇදුම ගලවලා පෙන්නන්න කියපු එවුන් ඉන්නවා. කියන්න ගියොත් ගමකට කියන්න පුලුවන්

    gay lesbian උන්ට නම් මම දන්නෙ නෑ lokuwata. අර ටිකක් කෙල්ලො වගේ ගේ උනුයි කොල්ලො වගේ කෙල්ලොයි නම් උන්ගේ හැසිරීමට, ඇදුම් වලට ප්‍රශ්න දානවා ගොඩක් තැන් වල. අපේ ගෲප් එකක gay කොල්ලෙක් කියලා තිබ්බා ඌ දිගට නියපොතු වවාගෙන හිටියා කියලා ජොබ් එකෙන් අස් කරාලු. වෙලා තියෙන්නෙ ඌ ගැනයි උගේ partner ගැනයි ඔත්තුවක් දීලා නියපොත්ත ඇදලා අරන් තමයි ඌව අයින් කරලා තිබුනෙ. තව lesbian girl කෙනෙක්ට උනා මෙහෙම දෙයක් - ඒකිගෙ ඔෆිස් එකේ කොල්ලෙක් ඒකි පස්සෙන් එනවා.කොච්චර කැමති නෑ කිව්වත් ඌ හිතන් ඉන්නෙ කවදා හරි කැමති වෙයි කියලලු. ඔෆිස් එකේ උනුත් ඌට සපෝට්. මේකිට කොල්ලෙක් ඉන්නවා කියලා පේන්නෙ නැති නිසා අරූ නවත්තන්නෙත් නෑ. අන්තිමට ඔෆිස් එකේ උන් මේකිව බුලී කරා අරූගෙ ජීවිතේ එක්ක සෙල්ලම් කරනවා කියලා.ඒකි ඇත්ත කියන්න බැරි නිසා ජොබ් එකෙන් අයින් වෙලා වෙන එකකට ගියා. අර ඔෆිස් එකේ උන් ඊට පස්සෙ එතනටත් ඇවිල්ල ප්‍රශනයක් උනා. ඔහොම වෙනකොට උබලා කියන විදියට හැම දේම පුක පල්ලෙ ගහගෙන හැමතැනින් ම හැංගිලා ඉන්න පුලුවන් ද? cisgender straight උන් එහෙම මොනව හරි අමාරුවෙන් හංගන් ඉන්නව ද?

    ඉතුරු ටික හිතලා බලපන් නිකම් වච්චන අල්ලගෙන අර නලින්ද සිල්වා වගේ කෙස් පැලෙන ගොන් ලොජික් දදා ඉන්නෙ නැතුව.

    අදාල නෑනෙ මචං. මට තියන ප්‍රශ්නෙ මොකටද සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක බලන්නෙ ජොබ් එකක් දෙන්න කියල
    ඒක තමයි යකෝ මාත් කියන්නෙ. උබල ම ඕවා සෝශල් මීඩියා වල බොරුවට කියවලා ඔෆිස් වලට ගියා ම හැසිරෙන්නෙ ඕකෙ අනිත් පැත්තට. තාමත් සමහර ටෙක්නිකම් කොලේජ් වලට ට්‍රාන්ස් අය ගන්නෙ නෑ. මෙහෙම අය ගන්න බෑ කියනවා. ඒ මොකද කියපන්කො මගෙන් ඕව අහන වෙලාවෙ :ROFLMAO:
    ------ Post added on Apr 12, 2024 at 11:50 PM
     
    Sen-lu

    Well-known member
  • එච්චර ඕන නෑ ඉන්ටවිව් වල ඇදුම ගලවලා පෙන්නන්න කියපු එවුන් ඉන්නවා.
    උදේ ඉඳන් මූ පච විදිනව 😂😂

    පච කියන්න ගියොත් ගමකට කියන්න පුලුවන්
    😂😂
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    ඒ කියන්නේ උඹව පර්සනලි අඳුරන උන් මේකේ ඉන්නවද? මේ නමින් ඉන්නේ අහවලා කියල දන්න උන් ඉන්නවද?
    එක්ස්පෝස් වෙලා නැති නිසා හිතනව දන්නෙ නෑ කියලා.
    මෙතන කවුරුත් මම දන්නෙ නැති නිසා තමයි මේකෙ මම tg කියලා කිව්වෙ.
    දන්න අය ඉන්නව නම් කීයටවත් කියන්නෙ නෑ. දන්න උන් නම් කිව්වත් විශ්වාස කරන එකකුත් නෑ.අපි අමුතු මිනිස්සු නෙමෙයි යකෝ. උබට වගේ තට්ටයක් තියෙන ලේ ඇට මස් වලි හැදිච්ච සාමාන්‍ය මිනිහෙක්.
    මෙතන ඉන්න කලු පාට ඇදපු ඔක්කොම ඇත්තට ම TG තමයි. මේ meme එකෙන් කියවෙන එක ඇත්තක්. අපි ඇත්ත ජීවිතෙ ට්‍රාන්ස් ගගා යන්නෙ නැති නිසා බල්ලෙක් වත් දන්නෙ නෑ (95%) . උබලා දන්නෙ සෝශල් මීඩියා වල ඇටෙන්ශන් ගන්න හදන උන්(5%). ඒ ගානට ම හැමෝම දාලා තමයි උබලා හිතන්නෙ.
    main-qimg-16b42c30d11ec8513140b5bf44d7d54f-lq.jpg

    උදේ ඉඳන් මූ පච විදිනව 😂😂

    😂😂
    ඒක ගැන ඩොක්ටර් කෙනෙක් ප්‍රසිද්ධියේ පොස්ට් එකක් දාලා තිබුනා. ඒකෙ ss එකක් දැම්මොත් මොකද පොන්ස් කියන්නෙ. ඔහොම කියලා හිත හදාගනින්කො දැනට 😅 😅
    ------ Post added on Apr 13, 2024 at 12:08 AM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,874
    113
    මේ බෙන් ඇෆ්ලෙක්ගෙ දුවටයි, ජෙන්ෆර් ලෝපේස්ගෙ දුවටයි වෙලා තියෙන එක. ඇමරිකාවෙ ඩිමොක්‍රටික් හැතිකරෙයි උන්ට කඩේ යන බටහිර මීඩියා ටිකයි ඇමරිකාවෙයි, යුරෝපෙයි බහුතරේකගෙම මොළ හෝදලා ඉවරයි දැන්. 😐😑

    Sen-lu

    Well-known member
  • ඒක ගැන ඩොක්ටර් කෙනෙක් ප්‍රසිද්ධියේ පොස්ට් එකක් දාලා තිබුනා. ඒකෙ ss එකක් දැම්මොත් මොකද පොන්ස් කියන්නෙ. ඔහොම කියලා හිත හදාගනින්කො දැනට 😅 😅
    දාපං බලන්න. ඔය මොන ඩොක්ටර්ද ඕක කියල තියෙන්නෙ කියල.
    මෙතන කවුරුත් මම දන්නෙ නැති නිසා තමයි මේකෙ මම tg කියලා කිව්වෙ.
    රහල් උපතින් ගෑණියෙක් කියල අදයි දැනගත්තෙ 🤯
     
    • Haha
    Reactions: asanka+++