ඇයි බං මසට සත්තු මරණ තැන්වල....

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,553
    98,515
    113
    හේතු හොයන්න එපා කිව්වේ නෑ .
    හේතු නිසා නේ එකෙක් දුප්පත් , ෆොසත් වෙන්නේ.

    හැබැයි ඒ හේතු උපදින එකා ගේ හේතු කරන්න ගියාම තමයි ඔය සංකල්ප එන්නේ.

    වැටෙන අඹේ තිබ්බ තැන ගලක් ද මඩ වලක් ද තිබ්බේ කියන එකට අපි හේතු හොයනේ අඹේ සම්බන්ද කර ගන්නේ නැතුව.
    එතන ගලක් / මඩ වලක් තිබ්බ එකට හේතුවක් තියෙන්න පුලුවන්. හැබැයි ඒක අර පස්සේ වැටෙන අඹේ ට සම්බන්දයක් තියන හේතුවක් නෙවෙයි.!!

    ඕක තමයි මම කිව්වේ.
    වස්තුවක් නිරීක්ෂණය නොකරන කන් එක අපිට අදාල නෑනේ.
    අපි හැම වෙලේම නිරීක්ෂණය කරන්නේ සිද්ධියක් ඒ කියන්නේ මොකක් හරි වෙනසක්. වෙනසක් වෙන්න එක වස්තුවක් විතරක් තිබිලා බෑ. තව මොකක් හරි දෙයක් අනිවාර්යෙන්ම සම්බන්ධ වෙලා තියෙන්න ඕනි

    අබයක් නිකන් තිබිලා හෙට බලද්දි නරක් වෙලා එකත් සිද්දියක් වාතය කියන වෙන වස්තුවක් එක්ක සිද්ධ වෙච්ච.

    ඒ නිසා ගල එතන තිබීම සහ අබය එතනට වැටීම අතරේ වෙන සිද්ධියක ඒ දෙක වෙන් කරලා හිතන්න කියල කියන්නේ ඇයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    ඔයාගේ යෝජනාව අපි අබ ගැන හිතලා general theory එකක් බිල්ඩ් කරන්නේ නැතුව මිනිස්සු ගැන හිතලා එහෙම එකක් බිල්ඩ් කරලා තියෙන එක වැරදියි.

    ඒ නිසා මිනිස්සු සත්තුන්ට එහෙම උනේ ඇයි කියලා හිතන්න එපා කියලද?
    මිනිස්සු ගැන හිතද්දී මොකද අර මිනිස්සුන්ගේ අනුදැනුමක්, නැතුව වෙච්ච් සිද්දි වලට හේතු විදියට මිනිස්සුන්ට වරද පටවන්නේ?

    කොහොමද ඒක පටන් ගත්තේ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    මං මේ ත්‍රෙඩ් එක කලින් දැක්ක
    ඒත් මේකට ආවෙ නෑ
    එහෙම බෙහෙතක් දීල සතෙක් මැරුවොත් ඒ මස් කන්න බැරුව යනව

    මං අහල තියෙනව පිටරටවල් වල ඔලුවට වෙඩිල්ලක් තියනවලු
    ඒක ටිකක් හරි මානුෂීයයි නේද..

    පිටරට මිනිස්සු පුරුද්දට මස් කෑවට, සත්තුන්ට ආදරෙයි..
    මස් කියන්නෙ සත්තු මරල හදාගන්න දෙයක් කියන එක එයාලගෙ ඔලුවෙ නෑ

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    ඒ නිසා ගල එතන තිබීම සහ අබය එතනට වැටීම අතරේ වෙන සිද්ධියක ඒ දෙක වෙන් කරලා හිතන්න කියල කියන්නේ ඇයි.
    පස්සේ වැටෙන අබය ඔතන කලින් ඉදන් ගලක් තිබ්බ එකට හේතුවක් වෙනවද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,515
    113
    මිනිස්සු ගැන හිතද්දී මොකද අර මිනිස්සුන්ගේ අනුදැනුමක්, නැතුව වෙච්ච් සිද්දි වලට හේතු විදියට මිනිස්සුන්ට වරද පටවන්නේ?

    කොහොමද ඒක පටන් ගත්තේ?
    මේක තව ටිකක් පැහැදිලි කරන්න මිනිස්සුන්ට වරද පටවනවා කියන එක
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    මේක තව ටිකක් පැහැදිලි කරන්න මිනිස්සුන්ට වරද පටවනවා කියන එක
    මිනිස්සුන්ගේ පැත්තෙන් ඉපදෙන තැන තියන තත්වයට හේතුව හොයන එක.

    වටෙන අඹේ පැත්තෙන් බිම ගලක්ද මඩ වලක් ද තිබ්බේ කියන එකට හේතු හොයන එක.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    @greenthunder කාලේකට කලින් වෙච්ච කතාවක මට මතක විදියට ඔයා කිව්වා ගස් වලට උනත් මේ කර්මය වගේ තියරි ඒකක් develop කරන්න පුළුවන් ඒත් අදාල නැති නිසා එක කරලා නෑ කියලා. ඒ නූල මතකද

    නූල මතක නැහැ. කතාව කිව්වා කියලා මතකයි. ගහක් ගලක් යම් වෙනස්කමකට බඳුන්වෙන හේතු සහ ඒවායෙ ඵල පිලිවෙලින් දැනගත්තොත් අපිට ඒවායෙ ඉදිරි සහ අතීත පැවැත්ම ගැන ප්‍රකාශයන් කරන්න පුලුවන්. ඒ ඒ අයට දැනගන්න පුලුවන් හේතු අනුව ඒ ඒ අයගෙ ප්‍රකාශ වෙනස් වෙනවා. විශයන් සකස් වෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,515
    113
    පස්සේ වැටෙන අබය ඔතන කලින් ඉදන් ගලක් තිබ්බ එකට හේතුවක් වෙනවද ?
    දන්නේ නෑ. එකට මම පැහැදිලි කිරීමක් ගැන හිතලා නෑ. ඒ නිසා එක සම්භාවිතාව කියල නවත්තලා තියෙන්නේ එක ගැන හිතන ඒක. හැබයි සම්බන්ධයක් නෑ කියලා මම කියන්නේ නෑ පහළ තියරි එක නිසා. අනිවා මොකක් හරි සම්බන්දයක් ඇති ඒත් එක මම දන්නේ නෑ.

    මම ඇහුවෙ ඒ දෙක අතරෙ සම්බන්ධයක් නෑ කියලා ඔයා හිතල තියෙන්නේ කොහොමද කියන ඒක ගැන. එක මට ත්‍රේරෙන්නේ නෑ. මේ කොටස නිසා.
    වස්තුවක් නිරීක්ෂණය නොකරන කන් එක අපිට අදාල නෑනේ.
    අපි හැම වෙලේම නිරීක්ෂණය කරන්නේ සිද්ධියක් ඒ කියන්නේ මොකක් හරි වෙනසක්. වෙනසක් වෙන්න එක වස්තුවක් විතරක් තිබිලා බෑ. තව මොකක් හරි දෙයක් අනිවාර්යෙන්ම සම්බන්ධ වෙලා තියෙන්න ඕනි

    මිනිස්සුන්ගේ පැත්තෙන් ඉපදෙන තැන තියන තත්වයට හේතුව හොයන එක.
    ඒක වරද පැටවීමක් නෙවෙයි නේ. ඇයි එහෙම උනේ කියලා හොයන ඒක නිසා ලැබෙන පැහැදිලි කිරීමක් නෙ

    වටෙන අඹේ පැත්තෙන් බිම ගලක්ද මඩ වලක් ද තිබ්බේ කියන එකට හේතු හොයන එක.
    හේතු හොයන්න පුළුවන්. මම නන් හොයලා නෑ.
    ------ Post added on Apr 13, 2024 at 8:43 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    දන්නේ නෑ. එකට මම පැහැදිලි කිරීමක් ගැන හිතලා නෑ. ඒ නිසා එක සම්භාවිතාව කියල නවත්තලා තියෙන්නේ එක ගැන හිතන ඒක. හැබයි සම්බන්ධයක් නෑ කියලා මම කියන්නේ නෑ පහළ තියරි එක නිසා. අනිවා මොකක් හරි සම්බන්දයක් ඇති ඒත් එක මම දන්නේ නෑ.

    මම ඇහුවෙ ඒ දෙක අතරෙ සම්බන්ධයක් නෑ කියලා ඔයා හිතල තියෙන්නේ කොහොමද කියන ඒක ගැන. එක මට ත්‍රේරෙන්නේ නෑ. මේ කොටස නිසා.
    ඉතින් ඔය උබ හිතල නෑ , දන්නේ නෑ කියල කියන අබ සම්බන්ද දේ,
    මිනිස්සු සම්බන්දව වෙනස් වෙන්නේ ආගමේ කතාව නිසා නෙවෙයි ද ? ආගමෙන් මිනිස්සුන්ගේ ඉපදීමට මිනිස්සු පැත්තෙන් හේතුවක් හොයන්න ගිහින්..

    ඒක වරද පැටවීමක් නෙවෙයි නේ. ඇයි එහෙම උනේ කියලා හොයන ඒක නිසා ලැබෙන පැහැදිලි කිරීමක් නෙ
    ඇයි ඒක එහෙම උනේ කියන එකට ඉපදෙන මනුස්සයව සම්බන්ද කර ගත්තේ ඇයි .

    මේ ලෝකේ මිනිස්සු දුප්පත් පොහොසත් කියන දේට අනාගතේ උපදින උන් හේතුවක් වෙන්නේ ඇයි ?
    ------ Post added on Apr 13, 2024 at 8:47 AM

    දේව වාදියෙක් කියයි ඔය ඔක්කොම දේව කැමැත්ත කියල.
    කර්ම වාදියෙක් කියයි පොල්ගෙඩිය ගලක් උඩට වැටුනොත් එක අහම්බයක්. හැබැයි මිනිහෙක් ගේ ඔලුවට වැටුනොත් එක උගේ කර්මය කියල . බෞද්දයෙක් කියයි ඕක වෙන්නේ "පංච නියාම ධර්ම" වලට අනුව කියල.
    නියාම ධර්ම වලින් අහන්නම් එහනම්,

    බීජ නියාමයට අනුව සුදු දෙමව්පියන් ට සුදු ළමයෙක් උපදිනවා.
    කළු දෙමව්පියන්ට කළු ළමයෙක් උපදිනවා. ඒක පැහැදිලි නේ.........................

    දැන් කියන්න බලන්න අර කළු දෙමව්පියන් ලග ඉපදිච්ච ළමයා සුදු දෙමව්පියන් ගේ පවුලේ නැතුව කළු දෙමව්පියන්ගේ පවුලේ ඉපදෙන්න හේතුව මොකද්ද ???
     
    Last edited:

    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    ඇයි ඒක එහෙම උනේ කියන එකට ඉපදෙන මනුස්සයව සම්බන්ද කර ගත්තේ ඇයි .

    මේ ලෝකේ මිනිස්සු දුප්පත් පොහොසත් කියන දේට අනාගතේ උපදින උන් හේතුවක් වෙන්නේ ඇයි ?
    ------ Post added on Apr 13, 2024 at 8:47 AM
    උබ කියන විදියට, ඒ සියල්ලට දැන් ඉපදිලා ඉන්න මිනිහ නොවුනත් external party එකක් (ex: God) හරි සම්බන්දයි කියන එක වෙන්න පුලුවන් දෙයක් නේද?

    ex: අඹේ වැටෙන තැන decide වෙන්න, ඒක වීසි කරපු උබ සම්බන්ද උනා වගේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,515
    113
    නූල මතක නැහැ. කතාව කිව්වා කියලා මතකයි. ගහක් ගලක් යම් වෙනස්කමකට බඳුන්වෙන හේතු සහ ඒවායෙ ඵල පිලිවෙලින් දැනගත්තොත් අපිට ඒවායෙ ඉදිරි සහ අතීත පැවැත්ම ගැන ප්‍රකාශයන් කරන්න පුලුවන්. ඒ ඒ අයට දැනගන්න පුලුවන් හේතු අනුව ඒ ඒ අයගෙ ප්‍රකාශ වෙනස් වෙනවා. විශයන් සකස් වෙනවා.
    මට මේක කියවපු ගමන් ආව ප්‍රශ්නය

    ඒව අපිට බලපාන්නේ නැද්ද? එතකොටම මතක් උන ඒක කර්මය කියන්නේ එකක් විතරයිනේ තව 4ක් වෙන් කර්ල තියෙන්නේ ඒවට වෙන්න ඇති කියලා. එතකොට හිතුන එක තම එහෙමනං එව ගැන බුදුහාමුදුුරුවො දැනගෙන හිටියා කිව්වේ නැති උනාට

    ඉතින් ඔය උබ හිතල නෑ , දන්නේ නෑ කියල කියන අබ සම්බන්ද දේ,
    මිනිස්සු සම්බන්දව වෙනස් වෙන්නේ ආගමේ කතාව නිසා නෙවෙයි ද ? ආගමෙන් මිනිස්සුන්ගේ ඉපදීමට මිනිස්සු පැත්තෙන් හේතුවක් හොයන්න ගිහින්..
    ඉතින් එක හරිනේ. අපි හෙව්වොත් තමා හේතුවක් හිතාගන්න පුළුවන් වෙන්නේ. හිතපූ නිසා ගස් ගල්වට වඩා එහා ගිහිං අපි දැනගෙන තියෙනවා එකට වෙන හේතුවක් බලපානවා කියල. ගස් ගල්වලට එහෙම හිතලා නැති නිසා දන්නේ නෑ.

    මම අහන්නේ අපි එහෙම දැනගෙන කතාවක් හදලා තියෙනවා නේ මිනිස්සු සත්තු ගැන. එතකොට ඒව ගැන හිතන්න එපා කියලා ඔයා කියන්නේ ඇයි? එකට පදනම මොකද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    උබ කියන විදියට, ඒ සියල්ලට දැන් ඉපදිලා ඉන්න මිනිහ නොවුනත් external party එකක් (ex: God) හරි සම්බන්දයි කියන එක වෙන්න පුලුවන් දෙයක් නේද?

    ex: අඹේ වැටෙන තැන decide වෙන්න, ඒක වීසි කරපු උබ සම්බන්ද උනා වගේ
    අඹය විසිකරන එකට තේරීමක් තිබ්බට ,ඉපදෙන එකට තේරීමක් සම්බන්ද නෑ නේ. ඉතින් ඔය god කතාව අදාළ නෑ . ඒ god කතාවත් random කියන දේ වෙනුවට වෙන දෙයක් අමුණන්න ගියාම එන "තීරකයා" කියන සංකල්පය හදාගත්තම එන දෙයක්.
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    "Before you came into this world as a physical being, your soul and it’s higher self (your creator/Karma) set up a path for you to follow in this lifetime. Although you have “freewill” you still live your life pretty much to your plan. Most events happen both with help from your higher self and you and from that point you are a co-creator of the events in your life. As for what you think of as good or bad luck, they are simply part of your life plan."

    මෙන්න මේ external party / higher self එක තමයි ආගම් වල මැවුම්කාර දෙවියන්, කර්මය වගේ වචන වලින් explain කරන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    ඉතින් එක හරිනේ. අපි හෙව්වොත් තමා හේතුවක් හිතාගන්න පුළුවන් වෙන්නේ. හිතපූ නිසා ගස් ගල්වට වඩා එහා ගිහිං අපි දැනගෙන තියෙනවා එකට වෙන හේතුවක් බලපානවා කියල. ගස් ගල්වලට එහෙම හිතලා නැති නිසා දන්නේ නෑ.

    මම අහන්නේ අපි එහෙම දැනගෙන කතාවක් හදලා තියෙනවා නේ මිනිස්සු සත්තු ගැන. එතකොට ඒව ගැන හිතන්න එපා කියලා ඔයා කියන්නේ ඇයි? එකට පදනම මොකද්ද?
    නියාම දර්ම වලින් මම අහපු දේට උත්තරක් දෙන්න .. උබ මිනිස්සු ගැන හේතු හිතනවා නේ අබ ගැන නැති උනාට..

    බීජ නියාමයට අනුව සුදු දෙමව්පියන් ට සුදු ළමයෙක් උපදිනවා.
    කළු දෙමව්පියන්ට කළු ළමයෙක් උපදිනවා. ඒක පැහැදිලි නේ.........................

    දැන් කියන්න බලන්න අර කළු දෙමව්පියන් ලග ඉපදිච්ච ළමයා සුදු දෙමව්පියන් ගේ පවුලේ නැතුව කළු දෙමව්පියන්ගේ පවුලේ ඉපදෙන්න හේතුව මොකද්ද ???
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,515
    113
    නියාම දර්ම වලින් මම අහපු දේට උත්තරක් දෙන්න .. උබ මිනිස්සු ගැන හේතු හිතනවා නේ අබ ගැන නැති උනාට..

    බීජ නියාමයට අනුව සුදු දෙමව්පියන් ට සුදු ළමයෙක් උපදිනවා.
    කළු දෙමව්පියන්ට කළු ළමයෙක් උපදිනවා. ඒක පැහැදිලි නේ.........................

    දැන් කියන්න බලන්න අර කළු දෙමව්පියන් ලග ඉපදිච්ච ළමයා සුදු දෙමව්පියන් ගේ පවුලේ නැතුව කළු දෙමව්පියන්ගේ පවුලේ ඉපදෙන්න හේතුව මොකද්ද ???
    මට එහෙම කියන්න ඥණයක් නෑ. කර්මය වෙන්නත් පුළුවං එහෙමත් නැත්තං කියල තියෙන අනික් නියම ධර්මයක් වෙන්නත් පුළුවන්.

    හේතුවක් තියෙනවා කියලා විතරයි දන්නේ හරිම හේතුව මම දන්නේ නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    මට එහෙම කියන්න ඥණයක් නෑ. කර්මය වෙන්නත් පුළුවං එහෙමත් නැත්තං කියල තියෙන අනික් නියම ධර්මයක් වෙන්නත් පුළුවන්.

    හේතුවක් තියෙනවා කියලා විතරයි දන්නේ හරිම හේතුව මම දන්නේ නෑ
    ඕකට උබ ආයිත් කර්මය හේතුවක් කරොත් එහෙම අර අනිත් නියාම ධර්ම වල අර්ථයක් නැති වෙලා ඔක්කොම නියාම ධර්ම කර්මයට හේත්තු වෙන්ව බන්. .

    එතකොට බුද්ධාගමත් කර්මවාදි වෙන්ව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,515
    113
    ඕකට උබ ආයිත් කර්මය හේතුවක් කරොත් එහෙම අර අනිත් නියාම ධර්ම වල අර්ථයක් නැති වෙලා ඔක්කොම නියාම ධර්ම කර්මයට හේත්තු වෙන්ව බන්. .

    එතකොට බුද්ධාගමත් කර්මවාදි වෙන්ව.
    කර්මය වෙන්නත් පුළුවං එහෙමත් නැත්තං කියල තියෙන අනික් නියම ධර්මයක් වෙන්නත් පුළුවන්.

    කියල කිව්වේ එකයි.

    හේතු තියෙනවා එක මම දන්නේ නෑ ඒත් හේතුවක් තියෙනවා කියලා කිව්වේ එක කර්මයමයි කියල නෙවෙයි කිව්වේ.
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    නියාම දර්ම වලින් මම අහපු දේට උත්තරක් දෙන්න .. උබ මිනිස්සු ගැන හේතු හිතනවා නේ අබ ගැන නැති උනාට..

    බීජ නියාමයට අනුව සුදු දෙමව්පියන් ට සුදු ළමයෙක් උපදිනවා.
    කළු දෙමව්පියන්ට කළු ළමයෙක් උපදිනවා. ඒක පැහැදිලි නේ.........................

    දැන් කියන්න බලන්න අර කළු දෙමව්පියන් ලග ඉපදිච්ච ළමයා සුදු දෙමව්පියන් ගේ පවුලේ නැතුව කළු දෙමව්පියන්ගේ පවුලේ ඉපදෙන්න හේතුව මොකද්ද ???

    Oya meka explain karanne kohomada?

    Eka soul 1k kalu ammage badata giye, anika sudu ammage badata giye Randomly da? external party 1k decide karalada? Soul 1ka thaman wisinma decide karalada?