ශාපකාරී වෝක් අයිඩියෝලොජිය ඔබේ දෙරට තට්ටු කරමින් ඇත.

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    උඹ ඔය උඩ වීඩියෝ එක අටවලා කීවෙ රිසර්ච් කියල. උඹේම කමෙන්ට් කියවලා බලපං පොන්ස්.

    ජොබ් වලදි මොකෙක්වත් කමිස ගලවන්න කියනවනම් එක්කො higher management එකට complain කරපන් එහෙමත් බැරිනම් පොලීසිට කියපන්. ඒවගේ දේවල් කියන්න අදාල තැන් හදල තියෙනකොට අවදානෙ ගන්න වටේම කියව කියව දුවල වැඩක් නෑ පොන්ස්.

    කොහොමටත් ඔය අලවපු වීඩියෝ එකෙත් කියන්නෙ එහෙම වෙලා තියෙනව කියල උන්දැට වාර්තා වෙලා තියෙනව කියල විතරයි. ඒවගේ කතා ඕන එකෙක්ට කියන්න පුළුවන්නෙ. මොකෙක්හරි එකෙක් හෙට කීවොත් ට්‍රාන්ස් පොන්නයෝ වැඩකරන තැන් වලදි ස්ට්‍රේට් උන්ට ලිංගික හිරි හැර කරනව කියල ඌට වාර්තා වෙලා තියෙනව කියල උඹ ඒක පිලිගන්නවද?

    අනික වරැණ කියන්නෙ මොකාද? උඹව ඉස්සර තියාගෙන හිටිය පන්සලේ ඇබිත්තයාද?

    පොන්ස් දෙයක් ගැන කතාකරන්න ආවනම් ඒක ගැන කතා කරපන් පර්සනල් ඇටෑක් කරන්න ආවොත් ඒක උඹට වඩා හොඳට කරන්න මම දන්නව. උඹේ ස්කයිලෑන්ඩර්, රහල්, තව ෆේක් ගානක්ම අකුලගෙන යන්න උනේ ඇයි කියල මතක්කරල බලපං.
    මට ෆේක් අකවුන්ට් තිබිලත් නෑ පොන්ස්. උබ පුකේ ඇරගත්ත අයගෙ නම් ඔක්කොම මට කියන්න එපා😂 වීඩියෝ එක දාලා මේ රිසර්ච් කියල මම කොහෙද පොන්ස් කිව්වෙ. උබ ම නෙ විඩියෝ එක දැම්ම ම මේව ද රිසර්ච් ගාගෙන ආවෙ.😂 මෙයාගෙ රිසර්ච් තියෙනව පේප්ර්ස් දාපුවා. ඒව ගැන තමයි උබ ඒ මේවද රිසර්ච් කියපු එකට උත්තර දුන්නෙ. පොන්ස්ට කට උත්තර නැති උණා ම එක වචනයක් අල්ලගෙන ඒක ගැන කියෝ කියෝ ඉන්න එකනෙ කරන්නෙ. කරගෙන පලයන්. වරුණගෙ ෆේක් වලට උත්තර දීමේ උවමනාවක් මට නැති නිසා ඉග්නෝ කරල දානවා😂

    උඹ ඔය quote කරපු @maxtalker ගෙ දෙවෙනි කොටසටත් උත්තර දීපං

    එහෙම මගුලක් නෑ උං කොහොමත් දැන් propaganda එක world wide spread කරන ගමන් ඉන්නෙ. එහෙම නොකරන්න නම් තම්බි වගේ ඇට තලන්න ඕන.
    මේකට උත්තර දෙන්න කිව්ව නිසා තමයි පොන්නයෝ උත්තර දුන්නෙ දැන් උත්තර දුන්නට පස්සෙ කියනවා ෂර්ට් ගලවන්න කියපු ඒව වටේ කිය කිය යන්නෙ මොකද කියල. මොළේ පුක ඇතුලෙ ද තියෙන්නෙ😂 පොන්නයො ඔහොමමයි අමුතු ම ලොජික් තියෙන්නෙ
    ------ Post added on Apr 13, 2024 at 4:42 PM
     
    Sen-lu

    Well-known member
  • මට ෆේක් අකවුන්ට් තිබිලත් නෑ පොන්ස්. උබ පුකේ ඇරගත්ත අයගෙ නම් ඔක්කොම මට කියන්න එපා😂
    Lol 2022 මේකට ආව එකෙක්නෙ උඹ 😂😂.

    මෙයාගෙ රිසර්ච් තියෙනව පේප්ර්ස් දාපුවා. ඒව ගැන තමයි උබ ඒ මේවද රිසර්ච් කියපු එකට උත්තර දුන්නෙ. පොන්ස්ට කට උත්තර නැති උණා ම එක වචනයක් අල්ලගෙන ඒක ගැන කියෝ කියෝ ඉන්න එකනෙ කරන්නෙ. කරගෙන පලයන්.
    ඔය උඩ වීඩියෝ කබල අටවලා ඒව රිසර්ච් එවිඩන්ස් වගේ පෙන්නන්න හදල ෆේල් උනාම බැල්ලි වගේ හූ තිබ්බට වැඩක් නෑ ෆොන්ස්. තොපේ හිතලු රිසර්ච් නෙවේ.

    මේකට උත්තර දෙන්න කිව්ව නිසා තමයි පොන්නයෝ උත්තර දුන්නෙ දැන් උත්තර දුන්නට පස්සෙ කියනවා ෂර්ට් ගලවන්න කියපු ඒව වටේ කිය කිය යන්නෙ මොකද කියල. මොළේ පුක ඇතුලෙ ද තියෙන්නෙ😂 පොන්නයො ඔහොමමයි අමුතු ම ලොජික් තියෙන්නෙ
    තෝ කොහෙද පොන්නයෝ ඕකට උත්තර දීල තියෙන්නෙ කියපිය බලන්න කමිස ගැලෙව්වත් කොහොමද බල්ලො ගේ උන්වයි ලෙස්බියන් උංවයි හොයන්නෙ?

    ඔය දොස්තරයටත් උඹ වගේ පැතලොජිකල් ලයර් කෙනෙක් ගිහින් ගහපු කෙප්පයක් වෙන්න ඇති ඔය ඇඳුම් ගලවන කතාව. නැත්නම් porn interview එකකදි ඇරෙන්න මොකාද යකෝ ඉන්ටර්වීව් එකකදි රෙදි ගලවන්න කියන්නෙ 😂
    වරුණගෙ ෆේක් වලට උත්තර දීමේ උවමනාවක් මට නැති නිසා ඉග්නෝ කරල දානවා😂
    ටිපිකල් ෆේල් පොන්ස් 😂😂
     
    • Haha
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබ වගේ පොන්නයොන්ට ලමයි හදන්න දෙන්න හොද නෑ. හදිස්සියේවත් lgbt ලමයෙක් ඉපදුනොත් උගේ ජීවිතේ ම විනාසයි.
    උපතින් කවුරුවත් පොන්නයෙක් වෙන්නෙ නෑ.
    බාප්පයි උගෙ පුතයි උබට අරිද්දි උබෙ අම්මයි අප්පයි උබව බේරගත්තනම් උබත් අද මිනිහෙක්, උබෙ මහ උන්ගෙ මෝඩකම,නූගත්කම හින්දා තමයි උබ පොන්නයෙක් වෙලා තියෙන්නෙ. මේකෙ එක එකාට බැන බැන ඉන්නෙ නැතිව PTSD වලට බෙහෙතක් ගනින්.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    අපෝ ට්‍රැනියා මුලු නූලේම කක්කි කරලා :sick:
    සමහර logic වලට trigger වෙලා dislike දාලා 🥺
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    The word ‘transphobic’, as used here, does not mean an irrational fear or dislike of trans people. It means refusing to use gender identity ideology’s jargon, refusing to parrot its slogans, refusing to accept that sex doesn't matter when it comes to sport and single-sex spaces, refusing to believe a bearded heterosexual man becomes a lesbian when he declares himself one, and refusing to believe an abusive, misogynistic male is a woman because he likes to wear mini-dresses and pout in selfies.

    Like every other gender critical person I know, I believe everyone should be free to express themselves however they wish, dress however they please, call themselves whatever they want, sleep with any consenting adult who wishes to sleep with them, and that trans-identified people should have the same protections regarding employment, housing, freedom of speech and personal safety every other citizen is entitled to.

    But this isn’t nearly enough for the dominant strain of trans activism, which asserts that unless freedom of speech is removed from dissenters, unless trans-identified men are permitted to strip away women’s rights, with particular reference to single sex spaces like rape crisis centres, prison cells, hospital wards, changing rooms and public bathrooms, until we all bow down to their neo-religion, accept their pseudo-scientific claims and embrace their circular reasoning, trans people are more oppressed, and more at risk, than any other group in society.

    This is nonsense. 99.9% of the world knows it's nonsense. The emperor is naked. He might be wearing lipstick, but his balls are swinging in plain sight.

    J.K. Rowling
     
    • Like
    Reactions: dinuksha_asela

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    9JqtMBq.jpeg
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    Lol 2022 මේකට ආව එකෙක්නෙ උඹ 😂😂.
    Transgender උන් ගැන ඔච්චර කතා වෙන්නෙ ඇයි බං දැන් 🙄
    උබලා ට්‍රාන්ස් කෙල්ලො ගහලා තියෙනවා ද? උන්ට තියෙන්නෙ පයියක් නේද?☹️උන්ට නම් ආස නෑ.
    මට ළගදි ආසාවක් ආවා ට්‍රාන්ස් කොල්ලෙකුට ගහන්න. උන්ට තියෙන්නෙ කිම්බක නේද?
    ගස්ස ගන්න ආස උන් ඇත්තෙම නැද්ද බං උබල කාට හරි සෙට් වෙලා නැද්ද එහෙම එකෙක්. තායිලන්තෙ දී ඔහොම උන් සෙට් වෙනව කියල යාළුවෙක් කිව්ව. මං බැලුවෙ ලංකාවෙදිම ගහන්න.
    රහල් කියන්නෙ මූ කියලා හිතනවා. මම කොහොමද පොන්ස් රහල් උනේ? මට මෙහෙම විකුර්ති ආසාවල් එන්නෙ නෑ. 😅

    අනිත් ෆේල් තර්ක වලට දැන් හෑලි ලියන්න වෙලාවක් නෑ පොන්ස්. මම හොදට ම මහන්සි වෙල ඉන්නෙ පස් කපලා.දැන් මගේ relaxing time එක
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අන්තිමට පෙඩෝ සීන් ලීගලයිස් කර ගනියි.මේකෙත් හිටියා පක්ෂ උන් .

    ආශු මාරසිංහ සීන් එකෙන් පස්සේ සත්තු සෙක්ස් කරන එකේ දඩුවම් ලිහිල් කරා.

    ළමයින් එක්ක සෙක්ස් කරන්න හදන උන්ට විරුද්ධව කතා කරාම අපිට pedosexphobia කියාවි 😄
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    ආශු මාරසිංහ සීන් එකෙන් පස්සේ සත්තු සෙක්ස් කරන එකේ දඩුවම් ලිහිල් කරා.

    ළමයින් එක්ක සෙක්ස් කරන්න හදන උන්ට විරුද්ධව කතා කරාම අපිට pedosexphobia කියාවි 😄
    Oya labba normalize karana awa dawasata thamai dennek thun denek marum kanne.. US walath dan oka wathayak wela Conservative un tika gemen inne..
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    ළමයින් එක්ක සෙක්ස් කරන්න හදන උන්ට
    ලමයි එක්ක සෙක්ස් කරන එකට පක්ශ වැඩිපුර ම උබලගෙ උන් නෙහ්. cis hetero උන් මිසක් අපි ද යකෝ child po rn ශෙයා කරන්නෙ ජරා ගෲප් හදන් ලමයින්ගෙ ෆොටෝ දදා ඉන්නෙ අපි ද පොන්ස්? :ROFLMAO:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ලමයි එක්ක සෙක්ස් කරන එකට පක්ශ වැඩිපුර ම උබලගෙ උන් නෙහ්. cis hetero උන් මිසක් අපි ද යකෝ child po rn ශෙයා කරන්නෙ ජරා ගෲප් හදන් ලමයින්ගෙ ෆොටෝ දදා ඉන්නෙ අපි ද පොන්ස්? :ROFLMAO:
    Fake-Graphic-Positing-Pedophilia-as-a-Sexual-Orientation-in-the-LGBT-Community.png
     
    • Haha
    Reactions: Mr.dark

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    @Mr.dark උඹ නිතරම කියනවනෙ රිසර්ච් ගැන.. මෙන්න අවුරුදු 15ක් පුරා කරපු රිසර්ච් එකක්.

    https://stream.org/trans-juggernaut-hits-a-speedbump-landmark-study-reveals-transgender-kids-actually-have-other-mental-health-diagnoses-instead/#:~:text=This newly published research tracked,sensation — and not indisputable fact

    Upadate
    @Mr.dark ඇයි මචං රිසර්ච් පේපර් එකක් දාපුවාම හිනාවෙන්නෙ
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    @Mr.dark උඹ නිතරම කියනවනෙ රිසර්ච් ගැන.. මෙන්න අවුරුදු 15ක් පුරා කරපු රිසර්ච් එකක්.

    https://stream.org/trans-juggernaut-hits-a-speedbump-landmark-study-reveals-transgender-kids-actually-have-other-mental-health-diagnoses-instead/#:~:text=This newly published research tracked,sensation — and not indisputable fact
    මේ රිසර්ච් ද ඕයි. මේවගේ හෑලි ටයිප් කරලා දාන්න පුළුවන් ඕන ගොනෙකුට. 😂 බොරු නිව්ස් හෑලි නැතුව ප්‍රොෆෙෂනල් මනුස්සයෙක් කරපු එකක් පෙන්නපන්. මම දාලා තියෙන වීඩියෝ එක බලලා ඉවර වෙලා කතා කරපන්. එක ම මෝඩ ලොජික් වලට මට උත්තර දීලා ඇති වෙලා ඒ වීඩියෝ එකේ වගේ බයස් වීමක් නැති එකක් පෙන්නපන්. ඒකෙ එ ප්‍රොෆෙසර් ( pabasari ) කියනව මුල දී එයා ට්‍රාන්ස් අය දිහා බැලුවෙත් මොකද්ද මේ විකාරෙ කියල පුදුම වෙලා. පස්සෙ ඒක ස්ටඩි කරා ම වෙනස් උණ විදිය කියල තියෙනවා. කතෝලික මූල්ධර්ම වාදින්ගෙ biased haali නම් ඕන තරම් ඔහොම දානවා. ඉගන ගනින් හරි research sources හොයලා බලන්න. සමහර රිසර්ච් තියෙනවා කතෝලික මූලධර්ම වාදී doc කරපුවා. ඒව ගැන මම කලින් දැනන් හිටියෙ නෑ.FB එකේ epoxyethane කියලා පොරක් ඒක ගැන විස්තර දාලා තියෙනව දැක්ක. එයා lgbt කෙනෙක් කියාගෙන එන්න එප. 😂 ඌ cisgender straight කවුන්සලර් කෙනෙක්ගෙ husband කෙනෙක්.

    අර එක පොන්ස් කෙනෙක් වගේ නිකම් ෆේල් ලොජික් දාන්න එපා මේ රිසර්ච් ද කියලා. මේ ඩොක්ටර් මෙතන කියන්නෙ එයාලගෙ රිසර්ච් එකෙ අත්දැකීම් එයාගෙ අත්දැකීම් ගැන විස්තර කිරීමක්. නැතුව මයික් එකක් අරන් ස්ටේජ් එකකට නැගලා රිසර්ච් කරලා පෙන්නීමක් මෙතන නෑ. මෙයාගෙ research papers දාලා තියෙනවා ඕන කෙනෙකුට බලන්න පුලුවන්. prof කෙනෙකුට methodically research එකක් කරන විදිය උබලා උගන්නන්න ඕන නෑ කියලා ඕන ගොනෙක්ට තේරෙනවනෙ. මෙයා research කරන්නෙ අවුරුදු 20 ගානක ඉදන් හැම අවුරුද්දක ම. papers වල එයා එක්ක කරපු අනිත් ඩොක්ටර්ස්ලගෙ නමුත් ඇති. උබටත් ඕන ඇත්තට ම මෙ මොකද්ද කියලා බලන්න නෙමෙයි කොහෙන් හරි බොරුවක් උස්සගෙන ඇවිල්ල ඒක අනිත් අයටත් පෙන්න පෙන්න hate spread කරන්න නෙහ්. ඒ බව තේරෙනව. ඒ නිසා එක ම දේ ආපහු කිය කිය ඉන්න ඕන නෑ මම transphobic කියලා හොදට ම තේරෙන උන්ට කොහොමත් උත්තර දෙන්න යන්නෙ නෑ. මොකද පොන්නකම යවන්න මොනවා කරත් බෑ. තේරුම් ගන්න පුලුවන් අය තේරුම් ගත්තාවෙ. එහෙම genuine men and women ඉන්න එක ගැන සතුටු වෙනවා.

    අනික වෙන මානසික ප්‍රශ්න තියෙන්න පුලුවන්. ට්‍රාන්ස් නිසා නෙමෙයි ට්‍රාන්ස් අයට අනිත් අය ට්‍රීට් කරන විදිය නිසා ඩිප්‍රෙශන් එන්න පුලුවන්. ඒක මටත් තිබුනා. හරියට කියවගන්න වත් බැරුව නෙ උබ මොකක් හරි නෙගටිව් සයිඩ් නිවුස් එකක් දැක්ක ගමන් ගෙනැත් දුවන් එන්නෙ ඕක ඔප්පු කරගන්න දගලනන් නෙ. ඔච්චර නටන්නෙ නැතුව කෙලින් ම ට්‍රන්ස්ෆෝබික් කියලා පිලිගත්ත නම් කාලෙ ඉතුරුයි උබේ.:ROFLMAO:
    ------ Post added on Apr 14, 2024 at 1:54 PM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ රිසර්ච් ද ඕයි. මේවගේ හෑලි ටයිප් කරලා දාන්න පුළුවන් ඕන ගොනෙකුට. 😂 බොරු නිව්ස් හෑලි නැතුව ප්‍රොෆෙෂනල් මනුස්සයෙක් කරපු එකක් පෙන්නපන්. මම දාලා තියෙන වීඩියෝ එක බලලා ඉවර වෙලා කතා කරපන්. එක ම මෝඩ ලොජික් වලට මට උත්තර දීලා ඇති වෙලා ඒ වීඩියෝ එකේ වගේ බයස් වීමක් නැති එකක් පෙන්නපන්. ඒකෙ එ ප්‍රොෆෙසර් ( pabasari ) කියනව මුල දී එයා ට්‍රාන්ස් අය දිහා බැලුවෙත් මොකද්ද මේ විකාරෙ කියල පුදුම වෙලා. පස්සෙ ඒක ස්ටඩි කරා ම වෙනස් උණ විදිය කියල තියෙනවා. කතෝලික මූල්ධර්ම වාදින්ගෙ biased haali නම් ඕන තරම් ඔහොම දානවා. ඉගන ගනින් හරි research sources හොයලා බලන්න. සමහර රිසර්ච් තියෙනවා කතෝලික මූලධර්ම වාදී doc කරපුවා. ඒව ගැන මම කලින් දැනන් හිටියෙ නෑ.FB එකේ epoxyethane කියලා පොරක් ඒක ගැන විස්තර දාලා තියෙනව දැක්ක. එයා lgbt කෙනෙක් කියාගෙන එන්න එප. 😂 ඌ cisgender straight කවුන්සලර් කෙනෙක්ගෙ husband කෙනෙක්.

    අර එක පොන්ස් කෙනෙක් වගේ නිකම් ෆේල් ලොජික් දාන්න එපා මේ රිසර්ච් ද කියලා. මේ ඩොක්ටර් මෙතන කියන්නෙ එයාලගෙ රිසර්ච් එකෙ අත්දැකීම් එයාගෙ අත්දැකීම් ගැන විස්තර කිරීමක්. නැතුව මයික් එකක් අරන් ස්ටේජ් එකකට නැගලා රිසර්ච් කරලා පෙන්නීමක් මෙතන නෑ. මෙයාගෙ research papers දාලා තියෙනවා ඕන කෙනෙකුට බලන්න පුලුවන්. prof කෙනෙකුට methodically research එකක් කරන විදිය උබලා උගන්නන්න ඕන නෑ කියලා ඕන ගොනෙක්ට තේරෙනවනෙ. මෙයා research කරන්නෙ අවුරුදු 20 ගානක ඉදන් හැම අවුරුද්දක ම. papers වල එයා එක්ක කරපු අනිත් ඩොක්ටර්ස්ලගෙ නමුත් ඇති. උබටත් ඕන ඇත්තට ම මෙ මොකද්ද කියලා බලන්න නෙමෙයි කොහෙන් හරි බොරුවක් උස්සගෙන ඇවිල්ල ඒක අනිත් අයටත් පෙන්න පෙන්න hate spread කරන්න නෙහ්. ඒ බව තේරෙනව. ඒ නිසා එක ම දේ ආපහු කිය කිය ඉන්න ඕන නෑ මම transphobic කියලා හොදට ම තේරෙන උන්ට කොහොමත් උත්තර දෙන්න යන්නෙ නෑ. මොකද පොන්නකම යවන්න මොනවා කරත් බෑ. තේරුම් ගන්න පුලුවන් අය තේරුම් ගත්තාවෙ. එහෙම genuine men and women ඉන්න එක ගැන සතුටු වෙනවා.
    කියෙව්වෙ නෑනේද ඔ්ක. ඒකෙ තියනවා රිසර්ච් එක කරේ කවුද කියල. වර්ල්ඩ් රිනවුන් ඩොක්ටර් කෙනෙක්.
    අනික මේක අවුරුදු පහලවක් තිස්සෙ ලොකු නියදියකින් කරපු එකක්. අර උඹේ වීඩියෝ හෑල්ලෙ ඩොක්ටර් කෙනෙක් යන්තං දහ පහලොස් දෙනෙක්ගෙ විස්තර කියන්නෙ.
    අනික මොකද මේ මලපැනපු ගමන්. ගෑණියෙක් වගේ නහයෙන් අඬාගත්ත ගමන්මනෙ බං උඹ. ට්‍රිගර් වෙච්චි ගමන්මනෙ ඉන්නෙ. අනික පර්සනල් ඇටෑක් කිරිල්ල.. උඹ මට කියපු බලු කතාවලට බලපංකො මට වගේ වගක් නෑනෙ. මං යන්තං වත් ට්‍රිගර් වෙලා නෑනෙ. මං උඹට වචනෙකින්වත් අපහාසයක් නොකර උඹ ට්‍රිගර් වෙන ට්‍රිගර් වීම බලපංකො.
     
    • Haha
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    කියෙව්වෙ නෑනේද ඔ්ක. ඒකෙ තියනවා රිසර්ච් එක කරේ කවුද කියල. වර්ල්ඩ් රිනවුන් ඩොක්ටර් කෙනෙක්.
    අනික මේක අවුරුදු පහලවක් තිස්සෙ ලොකු නියදියකින් කරපු එකක්. අර උඹේ වීඩියෝ හෑල්ලෙ ඩොක්ටර් කෙනෙක් යන්තං දහ පහලොස් දෙනෙක්ගෙ විස්තර කියන්නෙ.
    අනික මොකද මේ මලපැනපු ගමන්. ගෑණියෙක් වගේ නහයෙන් අඬාගත්ත ගමන්මනෙ බං උඹ. ට්‍රිගර් වෙච්චි ගමන්මනෙ ඉන්නෙ. අනික පර්සනල් ඇටෑක් කිරිල්ල.. උඹ මට කියපු බලු කතාවලට බලපංකො මට වගේ වගක් නෑනෙ. මං යන්තං වත් ට්‍රිගර් වෙලා නෑනෙ. මං උඹට වචනෙකින්වත් අපහාසයක් නොකර උඹ ට්‍රිගර් වෙන ට්‍රිගර් වීම බලපංකො.

    එයාග් රිසර්ච් sri lankan tg com එක ගැන මිසක් මුලු ලෝකෙ ම උන් ගැන නෙමෙයි. 😂
    අනික උබ කොහෙද පිලිගන්න පුලුවන් research paper එකක් දාලා තියෙන්නෙ.අනික එතන කියන්නෙ tg උන්ගෙ validity එක ගැන නෙමෙයි තියෙන ප්‍රශ්න නෙගටිව් අත් දැකීම් ගැන.එක පොන්නයෙක් හැමිනෙන්න හැදනවා මම ඒ වීඩියෝ එක රිසර්ච් එකක් විදියට පෙන්නන්න හැදුව කියලා. උබ මුලින් ඇහුවෙ ඇයි ජොබ් එකේ දි ඕක දැන ගන්න ඕන කියල නෙ. ඒකට තමයි මම උත්තර දුන්නෙ. උබයි ඌයි කරන්නෙ ම වෙන වචනයක් අල්ලගෙන වැරදි පැත්තට ඇදන් යන එක
     
    Last edited: