රෝහිණී

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මාර්ටින් වික්‍රමසිංහ ගේ රෝහිනී පොත (soft copy ) හොයා ගන්න නැද්ද ප්‍රෙන්ස්
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,766
    113
    රෝහිනී නම් නෑ මෝහිනී පොත නම් තියනව. :ROFLMAO:

    54683243.png

    (ග්‍රන්ථ එකේ බලන්න. එකේ තියනව රෝහිනී පොත. internet search කරලා බලන්න දන්නේ නැද්ද ?? :lol::rofl:)
     
    Last edited:
    • Like
    Reactions: John Dutton

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    රෝහිනී නම් නෑ මෝහිනී පොත නම් තියනව. :ROFLMAO:

    View attachment 228097

    (ග්‍රන්ථ එකේ බලන්න. එකේ තියනව රෝහිනී පොත.internet search කරලා බලන්න දන්නේ නැද්ද ?? :lol::rofl:)
    Soft copy කියන එකේ තේරුම internet search -> soft copy meaning
     
    • Haha
    Reactions: negombokollo

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,766
    113
    Soft copy කියන එකේ තේරුම internet search -> soft copy meaning
    පොත internet එකේ search කරලා බලන්න. බැලුවම ඔයාට තේරේවි තත්වය.
    (ඕවා අර මල් කතා වගේ තුට්ටු දෙකේ ඒවා නොවන නිසා හා මාටින් වික්‍රමසිංහ මහතාගේ පොත් විදිමත්භාරයක් හරහා ක්‍රියාත්මක වන නිසා කොපි රයිට්ස් වැඩකරනවා). කරන්න පුළුවන් ලේසිම දේ තමා මුලින් කිව්වා වගේ ග්‍රන්ථ හෝ වෙනත් සයිට් එකකින් පොත අරන් බලන එක. anyway ඔයාගේ කැමැත්තක්.
     
    • Like
    Reactions: John Dutton

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    පොත internet එකේ search කරලා බලන්න. බැලුවම ඔයාට තේරේවි තත්වය.
    (ඕවා අර මල් කතා වගේ තුට්ටු දෙකේ ඒවා නොවන නිසා හා මාටින් වික්‍රමසිංහ මහතාගේ පොත් විදිමත්භාරයක් හරහා ක්‍රියාත්මක වන නිසා කොපි රයිට්ස් වැඩකරනවා). කරන්න පුළුවන් ලේසිම දේ තමා මුලින් කිව්වා වගේ ග්‍රන්ථ හෝ වෙනත් සයිට් එකකින් පොත අරන් බලන එක. anyway ඔයාගේ කැමැත්තක්.
    Thanks brother…මම ලංකාවේ නෙමෙයි ඉන්නේ.එකනේ ප්‍රශ්නේ