මාර්ටින් වික්‍රමසිංහ ගේ රෝහිනී පොත (soft copy ) හොයා ගන්න නැද්ද ප්‍රෙන්ස්

)Soft copy කියන එකේ තේරුම internet search -> soft copy meaningරෝහිනී නම් නෑ මෝහිනී පොත නම් තියනව.
View attachment 228097
(ග්‍රන්ථ එකේ බලන්න. එකේ තියනව රෝහිනී පොත.internet search කරලා බලන්න දන්නේ නැද්ද ??)
Adu rule ekek wage uSoft copy කියන එකේ තේරුම internet search -> soft copy meaning
පොත internet එකේ search කරලා බලන්න. බැලුවම ඔයාට තේරේවි තත්වය.Soft copy කියන එකේ තේරුම internet search -> soft copy meaning
Thanks brother…මම ලංකාවේ නෙමෙයි ඉන්නේ.එකනේ ප්රශ්නේපොත internet එකේ search කරලා බලන්න. බැලුවම ඔයාට තේරේවි තත්වය.
(ඕවා අර මල් කතා වගේ තුට්ටු දෙකේ ඒවා නොවන නිසා හා මාටින් වික්‍රමසිංහ මහතාගේ පොත් විදිමත්භාරයක් හරහා ක්‍රියාත්මක වන නිසා කොපි රයිට්ස් වැඩකරනවා). කරන්න පුළුවන් ලේසිම දේ තමා මුලින් කිව්වා වගේ ග්‍රන්ථ හෝ වෙනත් සයිට් එකකින් පොත අරන් බලන එක. anyway ඔයාගේ කැමැත්තක්.