උදේ නැකතට අව්රුදු සමරන්නේ කව්ද ?

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    කව්ද කව්ද ? මොන නැකතට කරත් 9.06 ට
    අව්රුදු ලැබුණා නේ 😃😃
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Ubala oya boru wishwasa karanawada?
    බොරු හරි ඇත්ත හරි වැඩක් නැහැ. චාරිත්‍රයක් විදියට කරනවා.

    ඔහොම බැලුවාම හැම ආගමක් ම තඩි බොරු තමයි.

    ශුවර් ද? 😄

    Stellarium ඇප් එක දාල බලන්න
    තාම ඉර තියෙන්නේ aries වල 😆
    මේ පාර ඔක්කොම පැටලිලා කියපන්කෝ.
    ------ Post added on Apr 14, 2024 at 1:50 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    දැන් ලංකාවේ සිංහල ක්‍රමයට අප්‍රේල් 13/14න් පටන්ගන්න අවුරුද්දක් තියනවද මාස වලට කඩල ගන්න ?
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    දැන් ලංකාවේ සිංහල ක්‍රමයට අප්‍රේල් 13/14න් පටන්ගන්න අවුරුද්දක් තියනවද මාස වලට කඩල ගන්න ?


    පොහොයයි අස්වන්නයි කෑමයි එක්ක නේ .

    අරාබි චීන දින දර්ශනත් අයින් කරන්න වෙනවා එහෙම බැලුවම.
     
    • Haha
    Reactions: saja

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    යාකෝ අපි මහා රෑ ආහාර අනුභවය කරලා, උදේට රෙන්න ඉන්නේ......
    අපේ අල්ලපු ගෙදර ඉන්න බුද්ධික පුතා හෙට උදේ නැකතින් අවුරුදු සමරනවා කිව්වා....
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේක ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න ඕන.
    ඒ ඒ වෙලාවල් වල නැකත් කරපු අයගේ අවුරුද්දට ජයද කෙලවුනා ද කියලා හොයන්න ජනාධිපති කමිටුවක් පත්කරන්න මම යෝජනා කරනවා 😁
     
    • Haha
    Reactions: Honda.putha