මොන නැකතට කරත් 9.06 ට
අව්රුදු ලැබුණා නේ![]()
බොරු හරි ඇත්ත හරි වැඩක් නැහැ. චාරිත්‍රයක් විදියට කරනවා.Ubala oya boru wishwasa karanawada?
මේ පාර ඔක්කොම පැටලිලා කියපන්කෝ.ශුවර් ද?
Stellarium ඇප් එක දාල බලන්න
තාම ඉර තියෙන්නේ aries වල![]()
hikuwdHondata hukala budiya gannawa ,
Aharena welawaka kiribath ekak hadala, meseta tiyala kanawa![]()
Tma hknwa ati bn uta hknna diyn. Awilla wistare kiayihikuwd
දැන් ලංකාවේ සිංහල ක්‍රමයට අප්‍රේල් 13/14න් පටන්ගන්න අවුරුද්දක් තියනවද මාස වලට කඩල ගන්න ?
Aries kiyanne ithin 'Mesha' ne.