ඉතින් උබ ඔය මනුස්සයෙක් නම් වැටෙන්නේ ඌ වැටෙන තැන ගලක් නැතුව මඩ වලක් තිබ්බේ කොහොමද කියලා ඇහුවොත් උත්තරයක් තියනව නේද ?ඔය වගේ ගොන් ප්රශ්න වලට කොහොමද උත්තර දෙන්නේ![]()
ඉතින් පණ තියෙන දේවල් වලටනේ කර්මය අදාළ වෙන්නේ අඹ ගෙඩියක් කොහොමද මෙතෙන්ට ගත්තේඉතින් උබ ඔය මනුස්සයෙක් නම් වැටෙන්නේ ඌ වැටෙන තැන ගලක් නැතුව මඩ වලක් තිබ්බේ කොහොමද කියලා ඇහුවොත් උත්තරයක් තියනව නේද ?
පණ නැති දේවල් වලට මොකද්ද අදාළ වෙන්නේ ?ඉතින් පණ තියෙන දේවල් වලටනේ කර්මය අදාළ වෙන්නේ අඹ ගෙඩියක් කොහොමද මෙතෙන්ට ගත්තේ
පණ නැති දේවල් වලට මොකද්ද අදාළ වෙන්නේ ?
පණ තියන දේවල් වලදී කර්මය අදාළ කර ගත්තේ ඇයි ?
ඒ ඌ කලින් ආත්මෙක කාගේ හරි බෙල්ල කපල දරුණු විදියට මරලා නිසා. ඕක කරේ නැත්නම් ඔය පව ගෙවෙන්නේ නෑ .
අස්ලිය තමයි කිව්වේ.![]()
පණ නැති දේවල් වලට මොකක් අදාල වුනාම මොකෝපණ නැති දේවල් වලට මොකද්ද අදාළ වෙන්නේ ?
අස්ලියගේ බණ අනුව නම් ඒවා එහෙම තමයි. ජෙප්පෝ කර්ම ගෙව්වා , රනිලා අලුතෙන් ඇති කරගත්තා

පන තියන එකට කර්මය අදාළ වෙන්නේ කොහොමද ?පණ නැති දේවල් වලට මොකක් අදාල වුනාම මොකෝ
Ass Liyanageඅස්ලිය කිව්වෙ අර රට යවන එවුන්ද බං?![]()
නෑ ඒක මේකට enter වෙන්න දාපු උත්තරයක්@Podi puthas ඉතින් ඔය මම කිව්ව එක හරිද එතකොට ?
මම කියල තියෙන්නේ අස්ලිය වගේ උන් කියන විදියට උත්තරේ.
අර මම කලින් අපහු එකට උත්තරේ දීපං කෝ...
පණ තියෙන කාට හරි ගහල බලන්න කර්මය අදාළ වෙයිපන තියන එකට කර්මය අදාළ වෙන්නේ කොහොමද ?
පණ නැති එකට මොකක් හරි අදාළ වෙනවද ?
ඒකම පණ තියන එකටත් අදාළ වෙන්න බැරිද ?
Ass Liyanage
------ Post added on Apr 15, 2024 at 3:52 PM
උත්තර නෑ නේ උබට අබ ප්රශ්නෙට..පණ තියෙන කාට හරි ගහල බලන්න කර්මය අදාළ වෙයි![]()
ගොන් ප්රශ්න අහන්න එපා බන්උත්තර නෑ නේ උබට අබ ප්රශ්නෙට..
පන තියන උන් ගත්තම කර්මය කියලා එකක් කොහෙන්ද ඒකට ගටගහුවේ කියලා උත්තරත් නෑ .
![]()
@Podi puthas ඉතින් ඔය මම කිව්ව එක හරිද එතකොට ?
මම කියල තියෙන්නේ අස්ලිය වගේ උන් කියන විදියට උත්තරේ.
අර මම කලින් අපහු එකට උත්තරේ දීපං කෝ...
අස්ලිය මෙහෙම කිව්වදඒ ඌ කලින් ආත්මෙක කාගේ හරි බෙල්ල කපල දරුණු විදියට මරලා නිසා. ඕක කරේ නැත්නම් ඔය පව ගෙවෙන්නේ නෑ .
අස්ලිය තමයි කිව්වේ.![]()
දෙන්න උත්තරයක් නැති උනාම පින්තුරයක් හොයාගෙන ඇවිත්..ගොන් ප්රශ්න අහන්න එපා බන් View attachment 228280

මෝඩ ප්රශ්න වලට උත්තර දීලා තේරුමක් තියෙනවදදෙන්න උත්තරයක් නැති උනාම පින්තුරයක් හොයාගෙන ඇවිත්..
දැන් උබට beat කරා වගේ හැගීමක් ආවද උත්තර දීගන්න බැරි උනාම?![]()
උත්තර නෑ කියපන් බන් නිකන් වටේ යන්නේ නැතුව..මෝඩ ප්රශ්න වලට උත්තර දීලා තේරුමක් තියෙනවද
මන් අස්ලියගෙ ත්රෙඩ් කියෝලා නෑ ඌ එහෙම කියපු තැනක් තියෙනවද
ඉතින් එහෙනම් ඒක ඇත්ත වෙන්න ඇතිඋත්තර නෑ කියපන් බන් නිකන් වටේ යන්නේ නැතුව..
තමන්ට දීගන්න උත්තර නැති උනාම ප්රශ්න වලට බැනල වැඩක් නෑ..
ඔය මම අස්ලියගෙන් තමයි ඉගෙනගත්තේ කියල කියපු දෙකටම අස්ලියත් ඇවිත් like දාලා ගිහින් ඇති..
ඌත් දන්නව මම කිව්වෙ මොකද්ද කියලා…
එකනේ .. ඌටත් නැති අමාරුවක් අනිත් උන්ට තියෙන්නේ..ඉතින් එහෙනම් ඒක ඇත්ත වෙන්න ඇති
උන් දැන් ඒජන්සි එක කරනවද බං.අස්ලිය කිව්වෙ අර රට යවන එවුන්ද බං?![]()
උන් දැන් ඒජන්සි එක කරනවද බං.
උබ ඒකෙන්ද ආවේ රට?
Yes ser. Thank youI am Malakolama.
I am 23 years old.
I live in Sri Lanka.