කාවො කනවට ඇදුම් අල්මාරි, කබඩ් වලට දාන එවා.
විකල්ප මොනවද
විකල්ප මොනවද
It's not 100% proven. However it's suspected of causing cancer by blocking the normal process of "cell suicide" in living organisms. - It inhibits Apoptosis or Programmed Cell Death. Also known to cause kidney and liver damage.@imhotep Is this a factual statement? Is it a factor in the progression of cancer![]()
කැරපොත්තො එන්නේ නෑ?අපි නම් දාන්නේ සැවන්දරා මුල්. බෙහෙත් කඩවල ගන්න තියනවා. හරිම සුවඳයි
Lavender දාහන්කො නිකන්ම යනවා. අනික කපුරු වගේ ජරා ගඳක් නෑ පට්ට සුවඳයි.කාවො කනවට ඇදුම් අල්මාරි, කබඩ් වලට දාන එවා.
විකල්ප මොනවද
Silverfishකාවො කියන්නෙ මොක්කුද?
නැහැ ......ඇඳුම් වලින් හොඳ සුවදක් එනවා. අපේ ගෙදර ඕක දාන්නේ පේපර් සර්වියට් එකක ඔතලාකැරපොත්තො එන්නේ නෑ?