ඔකගෙ බොරු බං ඔය උඹට බැනල තියෙන්නෙ![]()

ewanam geopolitic gamesලෝකේ රටවල් අතර යුද්ධ ඇති වෙන්නෙත් ඔහොමම තමයි![]()
komat USA back karana un dinanawa. ukraine wage mole nati harakta kochchra backing dunnat goda yanna baa ඉතින් කලින් හරි අරන් තියනවනේ තාම ණයයි කියන්නේ ඒවා ගෙවන්න එපැයිඒ කලින් ගෙනාපුවට මෝඩ පොන්ස්. nuclear deal එක තිබ්බ කාලේ sanctions අයින් කරලා තිබ්බ කියල උඹ දන්නේ නැති එකට අපි මොනවා කරන්නද?
ඉතින් කලින් හරි අරන් තියනවනේ තාම ණයයි කියන්නේ ඒවා ගෙවන්න එපැයි
ඉරානෙන් තෙල් ගන්න එක නවත්තලා සෑහෙන කාලයක්
ඉතින් කියන්නේ තාම අපේ සල්ලි එහාට තමා යන්නේ .ඉතින්?
Iran is not an Arab country!අපේ වාහන සුර්ය බලයෙන් දුවන්නේ අපිට ඕනේ නැහැ අරාබි තෙල්![]()
දැන් තෙල් ගන්නේ නෑ කිව්වම නය ගැති මගුලක් කියන්නේ පිස්සුද ඕයි?ඉතින් කියන්නේ තාම අපේ සල්ලි එහාට තමා යන්නේ .
ණය ගෙවල ඉවරවෙනකම් අපි ණය ගැතියෝ
ගන් නති උනාට ගත්ත එවට ගෙවනව කියන්නෙ උන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන එකනේ . උන්ට ඒක නැචුරල් රිසොස් එකක් පමණයිදැන් තෙල් ගන්නේ නෑ කිව්වම නය ගැති මගුලක් කියන්නේ පිස්සුද ඕයි?
ගන් නති උනාට ගත්ත එවට ගෙවනව කියන්නෙ උන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන එකනේ . උන්ට ඒක නැචුරල් රිසොස් එකක් පමණයි

ඉරානෙන් තෙල් ගන්න එක නවත්තලා සෑහෙන කාලයක්
හැමදේම දන්නවා වගේ රඟන්න එපා pago..ඉතින් කව්ද උඹෙන් ඇහුවේ?
මම කියපු එකට කොහෙත්ම අදාළ නෑනේ![]()
මට ඕනේ විදිහට මම රඟන්නේ පගෝහැමදේම දන්නවා වගේ රඟන්න එපා pago..
ත්රෙඩ් එක තියෙන්නේ ඉරාන්නෙන් තෙල් ගන්න එක ගැන . මේක ෆෝරම් එකක්ඉතින් කව්ද උඹෙන් ඇහුවේ?
මම කියපු එකට කොහෙත්ම අදාළ නෑනේ![]()
මම කියපු එකට අදාළ නැත්තම් quote කරලා අඬන්නේ ඇයි?ත්රෙඩ් එක තියෙන්නේ ඉරාන්නෙන් තෙල් ගන්න එක ගැන . මේක ෆෝරම් එකක්![]()

මම හිතන්නේ උබ අඩනවා කියන එක දන් නෑ . අපි තෙල් ගත්තා ගත්ත එවට ගෙවනවා . ඊට අමතරව තේ අපනයන කරනව .මම කියපු එකට අදාළ නැත්තම් quote කරලා අඬන්නේ ඇයි?![]()
ඉතින් ඕක මම කියපු එකට අදාළ වෙන්නේ කොහොමද?මම හිතන්නේ උබ අඩනවා කියන එක දන් නෑ . අපි තෙල් ගත්තා ගත්ත එවට ගෙවනවා . ඊට අමතරව තේ අපනයන කරනව .
අපිට තෙල් දුන්නේ ඉරනෙන් නිසාඉතින් ඕක මම කියපු එකට අදාළ වෙන්නේ කොහොමද?
අපිට තෙල් දුන්නේ ඉරනෙන් නිසා
ඉරානෙන් තෙල් ගන්න එක නවත්තලා සෑහෙන කාලයක්
ගන් නැතිව වෙන්න ඇති $251 ණය වෙලා මිලියන $20 ක් තේ වලින් ගේවන්නම් කිව්වේ . බලපන් බලපන් ඉන්ටනෙට් ආටිකල් එකක් ඇති කොහේ හරි . බලලා දාපන් අපිටත් බලන්න