අපිට තෙල් දෙන්නේ ඉරානය..

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mu kiyanne iran walin nikan thel denawa wagene. ungen salli deela wath genne na dan.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    Bill Hader Reaction GIF

    ඔකගෙ බොරු බං ඔය උඹට බැනල තියෙන්නෙ 😁😁😁

    පලයව් බල්ලෝ දෙන්න :lol:
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ලෝකේ රටවල් අතර යුද්ධ ඇති වෙන්නෙත් ඔහොමම තමයි :rofl:
    ewanam geopolitic games :nerd: :nerd: komat USA back karana un dinanawa. ukraine wage mole nati harakta kochchra backing dunnat goda yanna baa :ROFLMAO:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    ඒ කලින් ගෙනාපුවට මෝඩ පොන්ස්. nuclear deal එක තිබ්බ කාලේ sanctions අයින් කරලා තිබ්බ කියල උඹ දන්නේ නැති එකට අපි මොනවා කරන්නද?
    ඉතින් කලින් හරි අරන් තියනවනේ තාම ණයයි කියන්නේ ඒවා ගෙවන්න එපැයි
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    හොද පොයින්ට් එකක් හම්බවුණා කාන්චනට.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    ඉතින් කියන්නේ තාම අපේ සල්ලි එහාට තමා යන්නේ .
    ණය ගෙවල ඉවරවෙනකම් අපි ණය ගැතියෝ
    දැන් තෙල් ගන්නේ නෑ කිව්වම නය ගැති මගුලක් කියන්නේ පිස්සුද ඕයි?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    දැන් තෙල් ගන්නේ නෑ කිව්වම නය ගැති මගුලක් කියන්නේ පිස්සුද ඕයි?
    ගන් නති උනාට ගත්ත එවට ගෙවනව කියන්නෙ උන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන එකනේ . උන්‍ට ඒක නැචුරල් රිසොස් එකක් පමණයි
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    ගන් නති උනාට ගත්ත එවට ගෙවනව කියන්නෙ උන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන එකනේ . උන්‍ට ඒක නැචුරල් රිසොස් එකක් පමණයි

    ඉතින් කව්ද උඹෙන් ඇහුවේ?

    මම කියපු එකට කොහෙත්ම අදාළ නෑනේ :lol:

    ඉරානෙන් තෙල් ගන්න එක නවත්තලා සෑහෙන කාලයක්
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    ත්‍රෙඩ් එක තියෙන්නේ ඉරාන්නෙන් තෙල් ගන්න එක ගැන . මේක ෆෝරම් එකක් 🤭
    මම කියපු එකට අදාළ නැත්තම් quote කරලා අඬන්නේ ඇයි? :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    මම කියපු එකට අදාළ නැත්තම් quote කරලා අඬන්නේ ඇයි? :lol:
    මම හිතන්නේ උබ අඩනවා කියන එක දන් නෑ . අපි තෙල් ගත්තා ගත්ත එවට ගෙවනවා . ඊට අමතරව තේ අපනයන කරනව .
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    මම හිතන්නේ උබ අඩනවා කියන එක දන් නෑ . අපි තෙල් ගත්තා ගත්ත එවට ගෙවනවා . ඊට අමතරව තේ අපනයන කරනව .
    ඉතින් ඕක මම කියපු එකට අදාළ වෙන්නේ කොහොමද?
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    අපිට තෙල් දුන්නේ ඉරනෙන් නිසා

    ඉතින්? දැන් ගන්නේ නෑ කියන එකට අදාළ වෙන්නේ කොහොමද?

    ඉරානෙන් තෙල් ගන්න එක නවත්තලා සෑහෙන කාලයක්

    ගන් නැතිව වෙන්න ඇති $251 ණය වෙලා මිලියන $20 ක් තේ වලින් ගේවන්නම් කිව්වේ . බලපන් බලපන් ඉන්ටනෙට් ආටිකල් එකක් ඇති කොහේ හරි . බලලා දාපන් අපිටත් බලන්න