JR Jayawardena

2osama

Well-known member
  • Oct 25, 2010
    81,067
    72,196
    113
    මාලඹේ
    පොර ගැන පොරගේ දේශපාලනය ගැන මොන තරම් වැරදි තිබ්බත් බලපන් පොර ජාත්‍යන්තර ඉස්සරහ නියම නායකයෙක් හැටියට පොරගේ පෞර්ශ්වය
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,598
    15,156
    113
    New Zealand
    මෙයා විතරක් නෙමෙයි. සිරිමත් පට්ට ඩයල් එකක් වගේ ඉදලා තියනවා. මම වීඩියෝ එකක් දැක්කා. ඒකෙ චීන්නු වගයක් සිරිමාව එහෙට ගෙනත් පිලිගන්නවා. මාර ගැම්මත් ඒ කාලේ ලංකාවට තිබිලා තියෙන්නේ. ඒකට දැන්. අපේ උන් නැට්ට පුපේ ගහගෙන ගිහින් තමයි වෙන රටක රාජ්‍ය නායකයෝ මුණ ගැහෙන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,067
    72,196
    113
    මාලඹේ
    මෙයා විතරක් නෙමෙයි. සිරිමත් පට්ට ඩයල් එකක් වගේ ඉදලා තියනවා. මම වීඩියෝ එකක් දැක්කා. ඒකෙ චීන්නු වගයක් සිරිමාව එහෙට ගෙනත් පිලිගන්නවා. මාර ගැම්මත් ඒ කාලේ ලංකාවට තිබිලා තියෙන්නේ. ඒකට දැන්. අපේ උන් නැට්ට පුපේ ගහගෙන ගිහින් තමයි වෙන රටක රාජ්‍ය නායකයෝ මුණ ගැහෙන්නේ
    මේ ප්‍රේමදාස තැනේ හැටියට ඇනේ ගහනවා
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,674
    15,007
    113
    Milagiriya
    මේ ප්‍රේමදාස තැනේ හැටියට ඇනේ ගහනවා

    ඒ කාලේ UNP එකේ නියම වැඩකාරයෝ ඉඳලා තියෙන්නේ. අධ්‍යාපනයෙන් /කතිකත්වයෙන් /මැරකමින් මේ හැමදෙයකින්ම ඉහළටම ගියපු අය 😍
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    මේ ප්‍රේමදාස තැනේ හැටියට ඇනේ ගහනවා

    ලැවරියා විකුනුව පොරක් කියනව නේද. කොහොමද මෙච්චර ඉම්ප්‍රොවු වෙලා තියෙන්නෙ?
    පුතානොටත් ඒ වොයිස් එකම ඇවිල්ල තියෙනව මොනව නැතත්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,067
    72,196
    113
    මාලඹේ
    ඒ කාලේ UNP එකේ නියම වැඩකාරයෝ ඉඳලා තියෙන්නේ. අධ්‍යාපනයෙන් /කතිකත්වයෙන් /මැරකමින් මේ හැමදෙයකින්ම ඉහළටම ගියපු අය 😍
    ඒකනේ අවුරුදු ගානක් UNP ආන්ඩුවක් තියාගෙන ආවේ බන් ඒත් අන්තිමට හිටපු D B විජේතුංග ට මේ අයගේ අභාෂය තිබුණේ නැහැ
    රනිල් ට බිම් මට්ටමේ Support එක තිබ්බෙ නැහැ . රනිල් ට තිබ්බේ කරු ජයසූරිය ට වගේ පක්ෂ නායකම දීලා පැත්තකට වෙන්න
    එහෙනම් අදත් UNP කියලා පක්ෂයක් තියෙනවා
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,971
    1
    59,010
    113
    Mother Earth
    pissuda utto?
    images

    මේ JVP උන් නෙමෙයිද මේවා ගහල තියෙන්නෙ?
     
    • Haha
    Reactions: dayt0na and 2osama

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    බයියන්ගෙ හිතෙත් දැන් ඉන්නෙ යූඇන්පී කාරයො තමයි
     
    • Haha
    Reactions: Sen-lu

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,798
    3,201
    113
    Malabe
    ඒකනේ අවුරුදු ගානක් UNP ආන්ඩුවක් තියාගෙන ආවේ බන් ඒත් අන්තිමට හිටපු D B විජේතුංග ට මේ අයගේ අභාෂය තිබුණේ නැහැ
    රනිල් ට බිම් මට්ටමේ Support එක තිබ්බෙ නැහැ . රනිල් ට තිබ්බේ කරු ජයසූරිය ට වගේ පක්ෂ නායකම දීලා පැත්තකට වෙන්න
    එහෙනම් අදත් UNP කියලා පක්ෂයක් තියෙනවා
    Ranilta JR ta vagey UNP deveni pelak na. Dan UNP inne okkoma mediocre aya. Ekane thaama thaniyama adinne. :-)
     
    • Like
    Reactions: 2osama

    Sen-lu

    Well-known member
  • බයියන්ගෙ හිතෙත් දැන් ඉන්නෙ යූඇන්පී කාරයො තමයි
    2019 උඹට හිනාවුන උන් දැන් ඇවිත් උඹ එදා පෙනී හිටිය කඳවුරේ උන්ගෙ ගුන වයනකොට උඹ මේව බලල වෙනම ආතල් එකක් ගන්නව නේද 😂😂.