JR Jayawardena

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,120
    113
    2019 උඹට හිනාවුන උන් දැන් ඇවිත් උඹ එදා පෙනී හිටිය කඳවුරේ උන්ගෙ ගුන වයනකොට උඹ මේව බලල වෙනම ආතල් එකක් ගන්නව නේද 😂😂.
    නැතුව නැතුව. ඒ ආතල් එක මෙහෙමයි කියලා කියන්න වචන නෑ8-)8-)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,081
    113
    මාලඹේ
    බයියන්ගෙ හිතෙත් දැන් ඉන්නෙ යූඇන්පී කාරයො තමයි
    ඉස්සර හිටපු UNP කාරයො පොරවල් තමා
    ඒ දැන් UNP එකේ ඉන්නේ උබලා වගේ මෝඩ ටොයියෝ නේ🤣🤣🤣
    image_1587c85fd2.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,120
    113
    ඉස්සර හිටපු UNP කාරයො පොරවල් තමා
    ඒ දැන් UNP එකේ ඉන්නේ උබලා වගේ මෝඩ ටොයියෝ නේ🤣🤣🤣
    image_1587c85fd2.jpg
    ලැජ්ජ හිතුන නේද පොන්නයට
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,142
    9,010
    113
    JR සුපිරි පොරක් නිසා තමා ප්‍රභාකරන් කොටු කරගෙන ඉන්න කොට indian Air Force එකෙන් ඉන්දියන් පරිප්පු Free හම්බ්බු උණේ 🐂🤩🤩
    :lol::lol::lol:

    හා හා JR ගේ වහලෙක් කාලේකට පස්සේ හම්බ උනා 🤣🤣🖕

    1.කාගේ කාලෙද සතියක් පොලිසියට හමුදාවට නිවාඩු දීලා දෙමළ මිනිසුන්ට ගැස්සුවේ ලංකාවේ ?

    2.කාගේ කාලේ ද යාපනය පුස්තකාලය ගිනි තිබ්බේ ?

    3. කාගේ කාලේ ද හමුදාවේ 18 ක් බෝම්බ තියලා මැරුවෙ

    4. කවුද ද ඉන්දිරා ට ගොනා කියලා ඉන්දියාව තරහා කරගත්තේ

    JR ලොල්ලාට අනුව නම් මේ ඔක්කොම උණේ සිරිමාවෝ ගේ කාලේ 🤣🤣
    ------ Post added on Apr 16, 2024 at 12:08 AM
     
    • Haha
    Reactions: gamerlk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,042
    71,425
    113
    පොර ගැන පොරගේ දේශපාලනය ගැන මොන තරම් වැරදි තිබ්බත් බලපන් පොර ජාත්‍යන්තර ඉස්සරහ නියම නායකයෙක් හැටියට පොරගේ පෞර්ශ්වය


    Personality eka kiyanne maarama deyak. Mona tibbath wadak ne eka naththan.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,520
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    JR accent hoday
    samahara vocabulary awul

    lee kuwange speech wala vocabulary ekath maru
    sort of rich & matured



    R Premadasata wada nan matath katha karanna puluwan
    geo-politics zero porage


    Richard Nixon ge kathawak ahala balanna
    hammo, maaray
    Nixon foundation eken nixon up karanawa hambanaka me dawas wala...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,072
    113
    කෑගල්ල
    මේ ප්‍රේමදාස තැනේ හැටියට ඇනේ ගහනවා

    නියම එකෙක්ගෙන් අරුන් ප්‍රශ්න අහන්නේ.
    යකෝ ඇමරිකාව තමා මුල ඉදලම ඊශ්‍රායල් වලට මුක්කුව ගහන් ඉදලා තියෙන්නේ.. :ROFLMAO: :ROFLMAO:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,621
    33,797
    113
    රට කාපු හොර හැත්ත දැන් සමහරුන්ට පොරවල් වෙලා. මේ ඔක්කොම ඉතිං මාලිමාවට තියෙන බයටනේ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    මෙයා තමයි බුජ්ජිමතා


    ලංකාවේ රොඩී දැහැනේ කැත කොට සිංහල එවුන්-ගේ නායක පර භල්ලා හෙවත් ගෝත බයියා.
    ( ඌට චන්දය දීපු අත් වලටත් සාප වේවා !! ඒ පවුල් පිටින්ම වැනසේවා!! උන්-ගේ දෙමව්පියන්ට බලු කූඩුම උරුම වේවා!!)
     
    • Haha
    Reactions: gamerlk