Lycium ද Musaeus ද

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ලයිසියම් එකේ ඉන්න teachers ලා ගැන හොයලා බලන්න. බහුතරයක් සුදුසුකම් තියෙන අය නෙවෙයි. Government එකේ ඒවගේ නෑ. මම නම් කියන්නේ museaus දාන්න කියලා.
     
    • Like
    Reactions: zid2021 and bkizza

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,720
    942
    113

    Lyceum and anith international wala focus eka tanikara salli witarai. Eka eka background walin minissu enawa. Basically salli tiyenawanam ona ballek athulata gannawa. Podi un naraka influence ekakata set wenna tiyena chance eka godak wadi. E nisa oya wage schools walata gihin nasti wenna tiyena chance eka wadi. Gov school walata (reputed) dammoth least discipline wath tiyenawa.

    English kiyana eka ban ona tanakin igena ganna puluwan. But honda influence ekak, safe enviornment ekak naththan mala magulak wenne.

    ------ Post added on Apr 15, 2024 at 9:37 PM
    Me kathawa aththa. Mage duwa Kalutara JMC damme, hama tharathirakama lamai enawa. Api lamayata kiwwata filter karaganna kiyala eaka lamayata karaganna amarui, mokada Dan kale podi eun yannema toxic vibe ekata. E nisa discipline thiyena thanakata dapan, mama lokuwata educated na, eth mata therena widihata self discipline okay nam lamayata igena gannawa kiyana eka nothing deyak, echcharatama resources thiyenawa.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Apey podi eka danata lycium yanne, but hitenawa local school dammanam hari kiyala.
    පොඩි එකා දැන් උබට කතාකරන්නෙ Mother fucker කියලා නේද, උබෙ ගති තමයි. උබ මනුස්සයෙක් වගේ හිටියනම් ඌ ඔහොම වෙන්නෙ නෑ
     
    • Haha
    Reactions: gnilukshi

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,763
    3,215
    113
    ඉගෙනගන්නව නම් ඉස්කෝල දෙකම හොඳයි.

    සමහරවෙලාවට සල්ලි කොච්චර තිබ්බත් මියුසියස් දාගන්න බැරුව හූල්ලන උනුත් ඉන්නවා. මොකද තවමත් මියුසියස්, රෝයල්, තෝමස් වගේ ඉස්කෝල සල්ලි වලටත් වඩා සමාජෙ එක පංතියක් නියෝජනය කරන ඉස්කෝල. (දැන් ඉතින් කවුරුවත් රෙද්ද උස්සන් එන්නෙපා ලංකාවේ තමයි ඔය ගොන් පාට්, මම ඉන්න සුදු මහත්තැන්ලගෙ රටේ නම් ඔහොම නෑ, ගෙවල් ලඟම ඉස්කෝලෙට පුතා දාගත්ත කියන්. ඒ රටවලත් හරියට හොයල බැලුවොත් උඩම ලෙවල් එකේ මිනිස්සුන්ගෙ ළමයි විතරක් යන ඉස්කෝල තියනවා.) ඒ නිසා චාන්ස් එකක් තියනවා නම් මියුසියස් දාන එකත් නරක නැතිවෙයි.

    ලයිසියම් එකේ කේම්බ්‍රිජ් සිලබස් එක නෑ දැන්. එඩෙක්සෙල් තියෙන්නේ. EDEXEL එක නරක නෑ. Pearson එකෙන් කරන්නේ. ඒත් ලංකාව ඇතුලේ තවම ලොකු පිලිගැනීමක් නෑ. අනික ලයිසියම් එකේ කේම්බ්‍රිජ් සිලබස් ගලවපු සීන් එකක් තියෙන්නේ. නිකිත ග්‍රේරො කියන බුවා පිස්සු කෙලපු සීන් එකක් කියලත් තියනවා.
    වැඩි විස්තර: https://www.facebook.com/share/nYDQEPRpxACbCmSz/?mibextid=WC7FNe

    ප්‍රයිවෙට් ඉස්කෝල වලින් ලයිසියම් එකට වඩා CIS එක හොඳයි කියන අය ඉන්නවා. තව හොයල බලන්න.
     
    • Like
    Reactions: gcloud and acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,631
    9,266

    ඒ රටවලත් හරියට හොයල බැලුවොත් උඩම ලෙවල් එකේ මිනිස්සුන්ගෙ ළමයි විතරක් යන ඉස්කෝල තියනවා :yes::yes:

    UK walath lanakwe wagema address eka ona honda school walata danna, thawa grade 5 schoorship wage exam ekake thiyanawa honda school walata yanna

    Kohomath lokema private school walata yanne salli thiyana un hondata , Public ewalata ithin middle/lower class minissu

    ekama de School eka kiyana eka oluwee thiyagena yanne na ekake wath lanakwe wage, ape thama eka brand ekake karagena inne minissu
     
    • Like
    Reactions: zid2021 and Thiefx

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,320
    2,567
    113
    private නම් ඉතින් ඕන එක්කට දාන්න
    මං ගියෙත් private වලට (grade 1 to O/Ls)
    ඉගෙනීම නම් ඉතින් උපරිමේටම තියෙනවා, facilities පවා හොදයි

    A/Ls කරන්න ආවා full government එකකට
    ඒකෙත් facilities හොදයි, හැබැයි මාර නිදහසක් තිබුණේ private එකට වඩා නම්
    private එකේ හෙන නීති ගොඩක් තිබුණා
    Which private school? Vidura?
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,508
    389
    83
    43
    Wattala, Sri Lanka
    මචන් මගේ දුව Musaeus පුතා යන්නේ Lyceum... පෞද්ගලිකව මට හඟෙන දෙයක් තමයි Lyceum එක හොඳයි කියන එක...
    හේතු කියනවා නම්;
    - ගැහැණු පිරිමි දෙගොල්ලොම ඉන්න එක
    - විවිධ ආගම් සහ ජාතීන් එක්ක ඉගෙනීමට ඇති හැකියාව..
    - විනය අතින් ගත්තත් වෙනස් කම් තියෙනවා ලමයි දෙන්නගේ...
    - හැමදේම හොඳට Monitor වෙනවා Evaluate වෙනවා....
    - පහසුකම් අතින් වුණත් Lyceum හොඳයි...
    - Term Fees Musaeus එකේ වැඩි කලා ලඟදී 15,000 කින් විතර එක පාර... Lyceum එක්ක දැන් ලොකු වෙනසක් නෑ...
    එහෙම ගත්තම Lyceum එක ඉස්සරහින් ඉන්නේ Musaeus එකට වඩා...
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    ටිකක් වැඩියෙන් වියදම දරන්න පුලුවන් නම් Stafford International School දාන්න. ඉගෙනීම, ඩිසිප්ලීන් අතින් හොද ඉන්ටනැශනල් ස්කූල් එකක්. ගොඩක් අය හොද කියනව. අපි දන්න CIS එකේ ටීචර් කෙනෙක් ඉන්නව. එයත් මේක ගැන හොද කියනව.

    Gateway එකටත් ගොඩක් අය දානව. දාපු අය හොදයි කියනව. හැබැයි එක ගැන හරියටම 100% දන්නෙ නෑ. Sports වලට එහෙම නම් Gateway රාජගිරිය එකේ පහසුකම් වැඩී.

    Lyceum දානවනම් නුගේගොඩ branch එකටම දාන්න අනිත්ව නැතුව. හැබැයි දැන් සිලබස් එක Cambridge නෙමේ Edexcel.
     
    Last edited:
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    Lyceum එකේ කේම්බ්‍රිජ් සිලබස් එක අයින් කරල edexcel වලට මාරු වුනාට පස්සෙ දෙමව්පියො ගොඩක් කේස් දැම්ම. කලින් නම් ලයිසියම් හොඳයි. Musaeus College එකට Interview එකක් තියල ගන්නෙ. ඒකෙදි දෙමවුපියොන්ගෙ තත්ත්වය බලනව. මම අහල තියෙන විදියට ව්‍යාපාරික පවුල් වල ළමයි ගන්න ටිකක් අදිමදි කරනවලු කොච්චර සල්ලි තියෙනව කියල පෙන්නන්න හැදුවත් (සමහර ව්‍යාපාර හිතාගන්න බැරි විදියට බංකොලොත් වෙන නිසා වෙන්න ඇති), ඊට වඩා හොඳ වැටුප් ගන්න හොඳ වෘත්තිකයින්ගෙ ළමයි ගන්න ප්‍රමුඛතාවය වැඩිපුර දෙනවලු.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    හේතුව මොකද මචං එහෙම හිතන්න?

    අපේ නෑදෑ කොල්ලෙක් ලයිසියම් ගිහිල්ලා දැන් UK වල ඉන්නේ මචං, ඒ කොල්ලගේ තාත්තා (බාප්පා කරයා) ඉතාලි වල හෝටල් එකක අඩුකුළේ රසවක් කරන්නේ. පවුලේ ඔක්කොම උන් දොස් කිව්වා ඒ කොල්ලව local school වල දැම්මේ නෑ අරකයි මේකයි කියලා.
    ඒ කොල්ලා නෑදෑ උන්ගේ කටවල් වහලා දැම්මා පුළුවන් දේ කරලා පෙන්නලා. ලයිසියම් ගියා එකෙන් උනේ ඒ කොල්ලා western විදියට හැදුනා english කතා කරන්න චකිතය නැති උනා, වතුර වගේ english කථා බහ කරන්න පුළුවන් උනා. ඉස්කෝලෙ න් out උන ගමන් පොර ලයිසියම් එකේ support teaching ගියා පොඩි උන්ට උගන්නන්න, එකත් උනේ උගේ english හැදුන නිසා. දැන් කොල්ලා ගානට degree එක කරගෙන UK වල HR manager කෙනෙක් විදියට corporate ජොබක් කරගෙන ඉන්නවා.

    අනිත් ලොන්ත නෑයින් ගේ local school ගිය ළමයි දූපතේම හිරවෙල 8-6 ජොබ් කර කර විඳව විඳව ඉන්නවා, නමට ලොකු ලොකු school වල බැස්සේ ඒ කාලේ හරි ලොකුවට කියන්නේ අපේ පුතා අර college එකට යන්නේ අපේ දුව මියුසියස් එකට යන්නේ එහෙම කිය කිය.

    මම නම් කියන්නේ උබ ගත්ත තීරණය හොඳයි මචං. හරියට පොඩි උන්ට backup එක දීලා පොඩි දෙන්නව ගොඩ දාපන්. මගේ පොඩි උන් ඉන්නවා නම් මම උනත් local schooling දන්නේ නෑ මචං.
    meca attac, international ekkata dapan, podi ekata honda exposure ekak enawa, kollo kello dekama innawa, religions variety ekak thiyenawa podi kalema diversity ekka hadunama hondai, mageth naada wena cousinla dennek giye lyceum, english ehema hondatama haduna anika honda personality ekak thiyenawa, dan aussie inne quality ekata. local government giya okkoma chora kiyanne na habai ara wage ekek eliyata enna thiyena chance eka sahenna adui therenawane. ekko patta lucky wenna one honda set ekakata set wenna natnam honda instict ekak thiyenna one, eka henama rare ithin.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,073
    1,605
    113
    Musaeus , Ladies , Bishops me school wala term fee gana dannawada kawru hari. dannawa nam dapanko
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,259
    12,500
    113
    Piliyandala
    සල්ලි අවුලක් නැත්තම් CIS නැත්තම් Stafford දාපන්කෝ..

    නියම ඉස්කෝල නේ, සාමාන්‍ය අය නම් නෙමෙයි යන්නේ සල්ලි තියෙන අයගේ ළමයි එන්නේ..

    හැබැයි පොඩි ළමයාගේ ඉඳලා පට්ට පහසුකම් ටිකක් තියෙනවා..

    මගේ ඔෆිස් එකේ හිටපු යාලුවෙක් ඉන්ටර්වීව් ගියා ටීචර් ඇසිස්ටන්ට්,

    සෙට් උනේ නෑ මොකද English fluent thibbata teaching skills valon ponts aduwela thibba .

    English puluwan nam anith int school walata teaching yanna lesiy. Mokada in balanne English witharai...

    Teaching methods classroom handling

    Child psychology

    Time management wage ewala un care karanne ne
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,871
    11,623
    113
    Lyceum එකේ කේම්බ්‍රිජ් සිලබස් එක අයින් කරල edexcel වලට මාරු වුනාට පස්සෙ දෙමව්පියො ගොඩක් කේස් දැම්ම. කලින් නම් ලයිසියම් හොඳයි. Musaeus College එකට Interview එකක් තියල ගන්නෙ. ඒකෙදි දෙමවුපියොන්ගෙ තත්ත්වය බලනව. මම අහල තියෙන විදියට ව්‍යාපාරික පවුල් වල ළමයි ගන්න ටිකක් අදිමදි කරනවලු කොච්චර සල්ලි තියෙනව කියල පෙන්නන්න හැදුවත් (සමහර ව්‍යාපාර හිතාගන්න බැරි විදියට බංකොලොත් වෙන නිසා වෙන්න ඇති), ඊට වඩා හොඳ වැටුප් ගන්න හොඳ වෘත්තිකයින්ගෙ ළමයි ගන්න ප්‍රමුඛතාවය වැඩිපුර දෙනවලු.
    Padi adu unata tri forces officers lage lamainwa gannawa. Mage yaluwek me awurudde dagatta. Porage padiya 150,000 wage

    mageth options thibuna puthawa danna baladdi.
    1- lycium
    2- St. Thomas International

    lycium - does not have Cambridge syllabus anymore. they following EDEXEL instead.
    anika mata echchara set wune na organization wise + disciplinary wise.

    st thomas international - following Cambridge and for the student no need to do IELTS wage exams for lifetime.

    mewa mata tibuna idea machan. eka ekkenata wenas wenna puluwan,. kata hari wadagath wei kiyala damme

    What about other international schools?

    Cambridge lesi na, but compared to EDEXEL supiri. Lamaya mattek nam wenne na 100% sure
    ------ Post added on Apr 15, 2024 at 9:33 PM

    ඉගෙනගන්නව නම් ඉස්කෝල දෙකම හොඳයි.

    සමහරවෙලාවට සල්ලි කොච්චර තිබ්බත් මියුසියස් දාගන්න බැරුව හූල්ලන උනුත් ඉන්නවා. මොකද තවමත් මියුසියස්, රෝයල්, තෝමස් වගේ ඉස්කෝල සල්ලි වලටත් වඩා සමාජෙ එක පංතියක් නියෝජනය කරන ඉස්කෝල. (දැන් ඉතින් කවුරුවත් රෙද්ද උස්සන් එන්නෙපා ලංකාවේ තමයි ඔය ගොන් පාට්, මම ඉන්න සුදු මහත්තැන්ලගෙ රටේ නම් ඔහොම නෑ, ගෙවල් ලඟම ඉස්කෝලෙට පුතා දාගත්ත කියන්. ඒ රටවලත් හරියට හොයල බැලුවොත් උඩම ලෙවල් එකේ මිනිස්සුන්ගෙ ළමයි විතරක් යන ඉස්කෝල තියනවා.) ඒ නිසා චාන්ස් එකක් තියනවා නම් මියුසියස් දාන එකත් නරක නැතිවෙයි.

    ලයිසියම් එකේ කේම්බ්‍රිජ් සිලබස් එක නෑ දැන්. එඩෙක්සෙල් තියෙන්නේ. EDEXEL එක නරක නෑ. Pearson එකෙන් කරන්නේ. ඒත් ලංකාව ඇතුලේ තවම ලොකු පිලිගැනීමක් නෑ. අනික ලයිසියම් එකේ කේම්බ්‍රිජ් සිලබස් ගලවපු සීන් එකක් තියෙන්නේ. නිකිත ග්‍රේරො කියන බුවා පිස්සු කෙලපු සීන් එකක් කියලත් තියනවා.
    වැඩි විස්තර: https://www.facebook.com/share/nYDQEPRpxACbCmSz/?mibextid=WC7FNe

    ප්‍රයිවෙට් ඉස්කෝල වලින් ලයිසියම් එකට වඩා CIS එක හොඳයි කියන අය ඉන්නවා. තව හොයල බලන්න.

    ටිකක් වැඩියෙන් වියදම දරන්න පුලුවන් නම් Stafford International School දාන්න. ඉගෙනීම, ඩිසිප්ලීන් අතින් හොද ඉන්ටනැශනල් ස්කූල් එකක්. ගොඩක් අය හොද කියනව. අපි දන්න CIS එකේ ටීචර් කෙනෙක් ඉන්නව. එයත් මේක ගැන හොද කියනව.

    Gateway එකටත් ගොඩක් අය දානව. දාපු අය හොදයි කියනව. හැබැයි එක ගැන හරියටම 100% දන්නෙ නෑ. Sports වලට එහෙම නම් Gateway රාජගිරිය එකේ පහසුකම් වැඩී.

    Lyceum දානවනම් නුගේගොඩ branch එකටම දාන්න අනිත්ව නැතුව. හැබැයි දැන් සිලබස් එක Cambridge නෙමේ Edexcel.

    Lyceum එකේ කේම්බ්‍රිජ් සිලබස් එක අයින් කරල edexcel වලට මාරු වුනාට පස්සෙ දෙමව්පියො ගොඩක් කේස් දැම්ම. කලින් නම් ලයිසියම් හොඳයි. Musaeus College එකට Interview එකක් තියල ගන්නෙ. ඒකෙදි දෙමවුපියොන්ගෙ තත්ත්වය බලනව. මම අහල තියෙන විදියට ව්‍යාපාරික පවුල් වල ළමයි ගන්න ටිකක් අදිමදි කරනවලු කොච්චර සල්ලි තියෙනව කියල පෙන්නන්න හැදුවත් (සමහර ව්‍යාපාර හිතාගන්න බැරි විදියට බංකොලොත් වෙන නිසා වෙන්න ඇති), ඊට වඩා හොඳ වැටුප් ගන්න හොඳ වෘත්තිකයින්ගෙ ළමයි ගන්න ප්‍රමුඛතාවය වැඩිපුර දෙනවලු.
    cambridge vs edexcel wala wenasa gana idea ekak ganna honda links tikak dennako
    O/L indala neda oya okkoma wenaskam patan ganne?
    cambridge syllabus eka tiyena international schools monada?

    ------ Post added on Apr 16, 2024 at 9:16 PM
     
    Last edited:

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    cambridge vs edexcel wala wenasa gana idea ekak ganna honda links tikak dennako
    O/L indala neda oya okkoma wenaskam patan ganne?
    cambridge syllabus eka tiyena international schools monada?

    ------ Post added on Apr 16, 2024 at 9:16 PM

    cambridge vs edexcel wala wenasa gana idea ekak ganna honda links tikak dennako - google or youtube
    O/L indala neda oya okkoma wenaskam patan ganne? na nursary idalama wage follow karanawa
    cambridge syllabus eka tiyena international schools monada? - go to relevant school website and sure u can find
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,405
    2,390