උදව් උදව් URGENT

BarakkeMama

Active member
  • Jan 31, 2024
    150
    132
    43
    අඩෝ මකුණෝ ඉන්නවා බං බෝඩිමේ
    මොකද කරන්නේ බං
    එකෙක්ගේ පිටේ පලු දාලා උන් කාලා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,801
    30,911
    113
    අඩුකුලේ මුඩුක්කු ගුබ්බෑයම් වල ලගින්නෙ නැතුව හෙට අනිද්දම ඕකෙන් අයින් වෙලා මහාලොකු පහසුකම් නැතත් පිරිසිදුවට ඉන්න පුලුවන් තැනක බෝඩිමක් හොයාගනින් ටිකක් ඈතින් හරි සෙට් එකම එකතුවෙලා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,799
    39,707
    113
    Homagama
    අඩෝ මකුණෝ ඉන්නවා බං බෝඩිමේ
    මොකද කරන්නේ බං
    එකෙක්ගේ පිටේ පලු දාලා උන් කාලා

    වෙන තැනක් හොයාගන්න. මුව් වෙද්දි රෙදි හොදට හෝදලා ගෙනියන්න. මොකද රෙදි හෝ බැග් අඩුම කුඩුම වල කොන්වල උන් රැදෙනවා.

    උබලට ඔතනින් යන්නම බැරිනම්,

    දවසක ඇදවල් එලියට අරන් මෙට්ට කාරිය හො⁣දට පිරිසිදු කරලා, අයින් කරලා හොදට නටන උනු වතුර දාලා ඇදේ පොලු විට්ටම් හොදට ⁣හොදන්න. නටන උනු වතුර දාන්නම ඕනා. ඇදරෙදි පවා උනුවතුරෙන් හොදලා හොදට අවුවේ වේලලා ගන්න ඕනා.

    වාඩිවෙන ලි පුටු තියනවානම් ඒවත් උනුවතු⁣රෙන් හොදන්න.

    ඊට පස්සේ මෙට්ටයට පුලුවන්නම් පොලිතින් කවරයක් දාලා සීල් වෙන්න තද කරලා ⁣රෙදි දාලා නිදාගන්න..

    මේක වියදම් නැතුව කරගන්න පුලුවන් වැඩේ නිසා කිව්වේ.
     
    thanks bn weekend eke karannm
    move wenna ba bn danma ekai
     
    • Like
    Reactions: emoji diaries

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,933
    15,432
    113
    New Zealand
    කොයින්ද උට්ටො ඒ බෝඩීම හොයා ගත්තේ. දැන් කලෙත් මකුණෝ ඉන්නවා කියන්නේ පට්ට අපිරිසිදුයි. තොපි සේරම එකතු වෙලා කොට්ට මෙට්ට අව්වට දාලා රෙදි ටික හෝදපන්. ඊට පස්සේ ඇද පොලුවලට බිමට හොදට භූමිතෙල් දාපන්. මෝටින් එකකුත් ගෙනත් බිත්තිවලට ඇදවල්වල පොලු, කකුල්වලට ස්ප්‍රේ කරපන්. ඕකුන් ආයේ එන්නෙ නෑ. කොහොඹ ගහක් තියනව නම් අතු ටිකක් කඩාගෙන ඇවිත් ඇද යටට දාලා ටික දවසක් තියපන්.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    බැල්කනියක් තියේනම් කොට්ට මෙට්ට අව්වේ දාන්න
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,289
    1
    16,875
    113
    −273.15°C
    Dance Dancing GIF by Bug Bite Thing
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    පොල් තෙල් මකුණට විසයි .... ඒක නිසා ඇඳ , පුටු වල මකුණෝ ඉන්න පුංචි මුළු වලට පොල්තෙල් රැඳෙන විදිහට පුළුන් කෑලි වලට හරි පරණ පාන්කඩ වලට හරි පොල්තෙල් දාල තියන්න..... පොල්තෙල් රැඳෙන්න දෙන්න..... මෙට්ට තද අව්වේ වේලන්න .... ඇඳ ගලවන්න පුළුවන් එකක් නම් කෑලි වලට ගලවලා අහුමුලු වලට පොල්තෙල් ටිකක් යන්තම් ගාලා අවුවේ දාන්න ......

    බෝඩිමේ තියෙන කිසිම දෙයක් ගෙදර ගෙනිහින් හෝදලා වේලන්නේ නැතුව ගෙට ගන්න එපා ...ගෙදරට මකුණෝ බෝ වෙයි
     
    54H4N

    Active member
  • Feb 20, 2018
    124
    174
    43
    වෙන තැනක් හොයාගන්න. මුව් වෙද්දි රෙදි හොදට හෝදලා ගෙනියන්න. මොකද රෙදි හෝ බැග් අඩුම කුඩුම වල කොන්වල උන් රැදෙනවා.

    උබලට ඔතනින් යන්නම බැරිනම්,

    දවසක ඇදවල් එලියට අරන් මෙට්ට කාරිය හො⁣දට පිරිසිදු කරලා, අයින් කරලා හොදට නටන උනු වතුර දාලා ඇදේ පොලු විට්ටම් හොදට ⁣හොදන්න. නටන උනු වතුර දාන්නම ඕනා. ඇදරෙදි පවා උනුවතුරෙන් හොදලා හොදට අවුවේ වේලලා ගන්න ඕනා.

    වාඩිවෙන ලි පුටු තියනවානම් ඒවත් උනුවතු⁣රෙන් හොදන්න.

    ඊට පස්සේ මෙට්ටයට පුලුවන්නම් පොලිතින් කවරයක් දාලා සීල් වෙන්න තද කරලා ⁣රෙදි දාලා නිදාගන්න..

    මේක වියදම් නැතුව කරගන්න පුලුවන් වැඩේ නිසා කිව්වේ.

    Unu wathura daaddi ena suwada thama mathakai.. 😂
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,483
    1
    51,129
    113
    ප*යාගල
    sorry.com
    මකුනෙක් දැකපු කාලයක් මතක නෑ බන්. ඔය බෝඩිම කාමරේ අවුරුදු 5-6 ක් වත් කුනු වෙවී තියෙන්න ඇති