අඩෝ මකුණෝ ඉන්නවා බං බෝඩිමේ
මොකද කරන්නේ බං
එකෙක්ගේ පිටේ පලු දාලා උන් කාලා
මොකද කරන්නේ බං
එකෙක්ගේ පිටේ පලු දාලා උන් කාලා
අඩෝ මකුණෝ ඉන්නවා බං බෝඩිමේ
මොකද කරන්නේ බං
එකෙක්ගේ පිටේ පලු දාලා උන් කාලා
thanks bn weekend eke karannmවෙන තැනක් හොයාගන්න. මුව් වෙද්දි රෙදි හොදට හෝදලා ගෙනියන්න. මොකද රෙදි හෝ බැග් අඩුම කුඩුම වල කොන්වල උන් රැදෙනවා.
උබලට ඔතනින් යන්නම බැරිනම්,
දවසක ඇදවල් එලියට අරන් මෙට්ට කාරිය හොදට පිරිසිදු කරලා, අයින් කරලා හොදට නටන උනු වතුර දාලා ඇදේ පොලු විට්ටම් හොදට හොදන්න. නටන උනු වතුර දාන්නම ඕනා. ඇදරෙදි පවා උනුවතුරෙන් හොදලා හොදට අවුවේ වේලලා ගන්න ඕනා.
වාඩිවෙන ලි පුටු තියනවානම් ඒවත් උනුවතුරෙන් හොදන්න.
ඊට පස්සේ මෙට්ටයට පුලුවන්නම් පොලිතින් කවරයක් දාලා සීල් වෙන්න තද කරලා රෙදි දාලා නිදාගන්න..
මේක වියදම් නැතුව කරගන්න පුලුවන් වැඩේ නිසා කිව්වේ.
වෙන තැනක් හොයාගන්න. මුව් වෙද්දි රෙදි හොදට හෝදලා ගෙනියන්න. මොකද රෙදි හෝ බැග් අඩුම කුඩුම වල කොන්වල උන් රැදෙනවා.