2024 Sri Lanka Presidential Election (Poll)

will vote for

  • Anura kumara

  • Other candidate


Results are only viewable after voting.

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    පුප තමයි... පොඩ්ඩක් හොයලා බලපන් 2016 IMF ගිහිං economy එක බේරා ගන්න මංගල සමරවිරයි ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ගහපු ගේම ගැන... මයිනා දිගටම හිටියනං බංකොලොත් වෙන්නේ 2022 නෙවෙයි 2016... ඒක තමයි ඌ 2015 කලින් ඡන්දෙට ගියේ...

    උබලා වගේ මෙලෝ අල බෝලක් දන්නේ නැතිව හිතලුවලට තීරණ අරගෙන ඡන්දේ දෙන උන් හින්දා තමයි මෙහෙම කෙල වෙලා තියෙන්නේ...

    උබ 2019 ඡන්දේ දුන්නේ කාටද???
    True shit අපේ හාමුදුරුවනේ! :baffled:
     
    • Like
    Reactions: Omega_Jay

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,932
    49,252
    113
    සේදවත්ත
    කරට කර සටනක් , භිශනයයි හොර් ජන්ද ආවම අනුර භායිව ඇදගෙන හිහින් හිරේට දාන්නේ .
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කොටින්ට ආයුධ දීලා ගස්සලා
    බැංකු සුද්ධ කරලා
    පාස්කු මිනි වලට හිනා වෙලා
    බෙහෙත් පතෙනුත් ගහලා
    නහුතෙට බදු කෙලලා
    ලෝකෙට ණය කරවලා
    ආගම්බේද කරවලා
    පෝලිම් වල මරවලා
    පිට රටවල හිගාකන්න සෙට් කරලා
    හිගා නොකා හිගා කන්න සෙට් කරලා
    වාහන සිහින මරලා
    (මේ ලිස්ට් එක අප්ඩේට් කරපල්ලකො)

    ණය වාරික නොගෙවා, ආනයන නවත්තලා, රට යවපු එවුන්ගෙ සල්ලි වලින්
    යන්තම් ජීවත් වෙන්න හදපු ගමන්...

    මේ පගයලා ආයෙ කියනවා රට ගොඩ ගෙනාවලු... :D
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,200
    27,579
    113
    අනුරයියා දිනනවට මේ එළකිරියේ සමහර උනුත් ගූ බය වෙලා ඉන්නේ.
    ඇයි එළකිරියේ දැන් මෝඩ අනුරව වගේ ඒකාලේ උඩ දාගෙන ගිහින් ගෙනාව මෝඩ ගෝඨා රටම කෑවා නේ. ඉතින් එහෙම වෙනවට බය ඇති. :lol:

    YVky6Oy.jpeg
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    ඔව් ඔව් යල් පැනපු වාමාංශික සමාජවාදී මාක්ස්-ලෙනින් අදහන සවුම්පකාර අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි පිස්සෙක් නම් එකයි නේ ඉන්නේ :lol:

    "වාමාංශික සමාජවාදී මාක්ස්-ලෙනින් අදහන" kinda expired slogan now! කැපුවත් කොළ, නිල් කියාගෙන ඉන්න අඩුකුලේ උන් ටික ඇරෙන්න බහුතරයක් moderate, පාවෙන vote base එක අල්ලන් බෑ බන් මේවා දාලා . අනික අඩුම ගානේ දැන් ඔය මහලොකු සමාජවාදී, කොමියුනිස්ට් කියන Russia, China රටවල් වත් ඔය ප්‍රතිපත්ති follow කරන්නේ නැහැ. outdated. උන් උන්ටම ගැලපෙන විදිහට capitalism version හදාගෙන තියෙනවා.
    E.g. - China >> State capitalism. දැන් උන් තමයි ලෝකේ ලොකුවටම ධනවාදය practice කරන්නේ.

    අනිත් එක මිනිස්සුන්ට දැන් හොදටම අප්පිරිය වෙලා තියෙන්නේ politicians ලා . එකයි මිනිස්සු alternative solution එකකට යන්න try කරන්නේ. Ranitaට credit එක දෙන්න ඕනේ මෙහෙම හරි ගේමක් ගහගත්ත එකට. But, ඌ නෙවෙයි solution එක. මොකද ඌ මේ corrupted system එකේම part එකක්. පොරගේ තිබ්බ credibility එක ගැන Bond scam එකෙන් පස්සේ කතා කරලා වැඩක් නෑ. System change කරන්න නම් බෑ , නමුත් දැන් ලංකාවේ මිනිස්සුන්ට මේ තියෙන system එක හරියට systematic කරගන්න නම් NPP හැර වෙන alternative option එකක් අහලකවත් නෑ.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    කොටින්ට ආයුධ දීලා ගස්සලා
    බැංකු සුද්ධ කරලා
    පාස්කු මිනි වලට හිනා වෙලා
    බෙහෙත් පතෙනුත් ගහලා
    නහුතෙට බදු කෙලලා
    ලෝකෙට ණය කරවලා
    ආගම්බේද කරවලා
    පෝලිම් වල මරවලා
    පිට රටවල හිගාකන්න සෙට් කරලා
    හිගා නොකා හිගා කන්න සෙට් කරලා
    වාහන සිහින මරලා (මේ ලිස්ට් එක අප්ඩේට් කරපල්ලකො)

    ණය වාරික නොගෙවා, ආනයන නවත්තලා, රට යවපු එවුන්ගෙ සල්ලි වලින්
    යන්තම් ජීවත් වෙන්න හදපු ගමන්...

    මේ පගයලා ආයෙ කියනවා රට ගොඩ ගෙනාවලු... :D


    ඕවාට වගකිවයුතු හැම පක්ෂෙම ලබන ඡන්දෙදී එකට එකතු වෙනවා. (රනිල් + සජිත් + රාජපක්ෂලා) අනිත් පැත්තේ ඉන්නේ මාලිමාව විතරයි.

    කොහොමත් මේ දූෂිත දේශපාලන ක්‍රමයේ අන්තිම කාලේ යන්නේ. දැන් ඉස්සර වගේ දීර්ඝකාලීනව මිනිස්සුන්ව රවට්ටන්න හම්බවෙන්නේ නෑ.

    හැබැයි හොරකම නැති කරනවා, නීතියේ ආධිපත්‍ය සුරකිනවා කියලා ඇවිල්ලා ඒවා නොකර මිනිස්සු රැවැට්ටුවොත් මාලිමාවට වෙන්නෙත් දැන් අනිත් පක්ෂවලට වෙලා තියෙන දේම තමයි.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,156
    26,612
    113
    Kandy
    මේ වෙලාවෙ ඉන්න එකම සුදුස්ස රනිල්
    රට හදන්න එක්සත් ජාතික පක්සෙට චන්දය දෙන්න
    පිස්සු කිය්වන්න එපා sarcasm එකට කියන එවත් සිරා ගන්න සෙට් එකක් ඉන්න්වා.උන් හිතයි ඇත්තටම රනිල් තමා හොද කියලා
     
    • Love
    Reactions: Solo Rider

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    ඇරියා මදි ! බාල බෙහෙත් ගස්සලා මිනිමරපු පොහොට්ටු පොනිල් අවජාතක රැල තව පාරක් ගේමු. :cool:
     
    • Like
    Reactions: Honey Bunch

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,925
    12,266
    113
    Behind u :p
    (Verse 1)
    In the heart of Sri Lanka, where the winds of change blow,
    Stands a man of the people, with a passion that glows.
    Anura Kumara Dissanayake, a voice for the oppressed,
    With courage in his soul, he stands tall, he's not to be suppressed.

    (Chorus)
    Oh Anura Kumara, champion of the common man,
    With unwavering conviction, you lead with a righteous plan.
    Through the valleys of injustice, you guide us to the light,
    Anura Kumara, beacon of hope, shining ever bright.

    (Verse 2)
    From the fields to the cities, his message spreads wide,
    Fighting corruption, standing firm with pride.
    For the workers, the farmers, the forgotten and unseen,
    Anura Kumara's vision is where dreams begin to gleam.

    (Chorus)
    Oh Anura Kumara, champion of the common man,
    With unwavering conviction, you lead with a righteous plan.
    Through the valleys of injustice, you guide us to the light,
    Anura Kumara, beacon of hope, shining ever bright.

    (Bridge)
    In the halls of power, where greed often prevails,
    Anura Kumara's voice rises, like a ship with unfurled sails.
    With integrity as his compass, and justice as his guide,
    He walks the path of righteousness, never to be denied.

    (Chorus)
    Oh Anura Kumara, champion of the common man,
    With unwavering conviction, you lead with a righteous plan.
    Through the valleys of injustice, you guide us to the light,
    Anura Kumara, beacon of hope, shining ever bright.

    (Outro)
    So let's stand together, in solidarity and song,
    With Anura Kumara, we know we can't go wrong.
    For in his hands, our hopes and dreams take flight,
    Anura Kumara, guiding star, burning ever bright.

    🤣🤣
     
    • Haha
    Reactions: ttj