udemy free access ගත්තහැකිද මේ විදිහට

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ඇමරිකන් ලයිබ්‍රි කාඩ් එකක් තියෙනව නන් ( හැම එකටම බෑලු සමහරකට විතරයි )ඒකෙන් udemy ඇක්සස් ගන්ඩ පුලුහන්ලු.. ඇමරිකන් නොවෙන කෙනෙකුටත් ඩොලර් 10ක් දීල මේ කාඩ් එක ගත්තහැකිලු.. මෙහෙම ඇක්සස් ගත්ත කෙනෙක් ඉන්නවද..
     
    • Like
    • Love
    Reactions: wawula and jennt