Laptop 💻 for STUDENT

-333-

Well-known member
  • Aug 3, 2014
    10,174
    13,039
    113
    33
    ෆින්ලන්ඩ්
    මචං ලා..
    Campus යන student කෙනෙක් ට ගන්න හොඳ ලැප් එකක් කියන්න පුළුවන් ද?

    Management කරන කෙනෙක් ට.

    i 12 or 13 gen වෙන්න ඕන.
    15.6 ස්ක්‍රීන් size

    Game ගහන්නේ නැහැ. පාවිච්චි කරන්නේ office සොෆ්ට් ware ටික තමා වැඩියෙන්ම. ඊට පස්සේ ඉන්ටර්නෙට් තමා.

    i 3 එකක් අවුලක් නැහැ නේද?

    ගන්න හොඳ place එකකුයි lap ඒකකුයි ගුන දොස් ඌයි කියපල්ලකෝ.

    ගාන වැඩි උනත් අවුලක් නැහැ හොඳ ලොකු කාලයක් පාවිච්චි කරංපුළුවන් එකක් වෙන්න ඕන.

    උන් ගේ ඔලුවෙ ලැප් කිවුවාම තියෙන්නේ ම HP.

    HP දැන් හොඳ ද බං?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,800
    11,814
    113
    lap gannawa thiya management degree ekak karanawa kiyannema time and money waste ekak dan..
    loke kohewath demand ekak nathi jobs, AI apu gaman kelama wenawa..
    oka karala charted karath loku ganak hambenne naha..

    office package walata used 4GB RAM 2nd gen i5 wage adi kale, 15 inch lap ekak unath athi.. Rs 50,000 wei wadima
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516

    මිනිස්සුන්ව අවතක්සේරු කරන්න එපා යකූ
    සමහරවිට ඌට තාත්තගේ කම්පැනිය හම්බෙනවා ඇති

    -----

    Lenovo ideapad එකක් බලපං
    දැන් කාලෙ 16Gb ram ඕන
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,800
    11,814
    113
    මිනිස්සුන්ව අවතක්සේරු කරන්න එපා යකූ
    සමහරවිට ඌට තාත්තගේ කම්පැනිය හම්බෙනවා ඇති

    -----

    Lenovo එකක් බලපං
    දැන් කාලෙ 16Gb ram ඕන
    thathage company eka hambena ekek management degree karanne wena ekak karagannama bari mattek witharai :lol:
    ehema hambena hama ekama kale engineering, agri or atleast marketing wage business ekata adala skill ekak develop wena degree..
     
    • Like
    Reactions: lilman and -333-

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇත්තටම දැන් මැනේජ්මන්ට් හරි වෙන රෙද්දවල් වල ඩ්‍රිගි නම් වැඩක්ම නැ
    තෙල් බෙහෙත් හදන එකා ටත් gaq ද මොකක්ද මගුලක් කියන බාහිර එකක් තියෙනවා
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,174
    13,039
    113
    33
    ෆින්ලන්ඩ්
    lap gannawa thiya management degree ekak karanawa kiyannema time and money waste ekak dan..
    loke kohewath demand ekak nathi jobs, AI apu gaman kelama wenawa..
    oka karala charted karath loku ganak hambenne naha..

    office package walata used 4GB RAM 2nd gen i5 wage adi kale, 15 inch lap ekak unath athi.. Rs 50,000 wei wadima
    එල
    මම කියලා බලන්නම්.

    මිනිස්සුන්ව අවතක්සේරු කරන්න එපා යකූ
    සමහරවිට ඌට තාත්තගේ කම්පැනිය හම්බෙනවා ඇති

    -----

    Lenovo ideapad එකක් බලපං
    දැන් කාලෙ 16Gb ram ඕන
    තැන්ක්ස් බ්‍රෝ
    ------ Post added on Apr 20, 2024 at 7:23 AM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    intel pentium 4gb ram + 256ssd hodatoma athi. brand eka moka unat aulak na. lankawe mona lapa gattat quality henama aul. aluthma eva tama ikmanatama kadenne
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Game ගහන්නේ නෑ කියලා තියෙද්දී ඇයි මේ කිලෝ දහයක් බර ගේමින් ලැප්ටොප් දාන්නේ 🤷

    මැනේජර් කෙනෙක් ඕවා උස්සගෙන කොහොමද මීටින් එකකට යන්නේ
     
    • Like
    Reactions: -333-