දැන් ඔන්න බලපන් ඔය අලියව හොයාගන ගිහින් වදින සින් එකක් තියෙන්නේ.
man every time I see your replies I wonder how you are capable of understanding things so deeply even when they arent experiences of your ownසර්පයෙක් වෙලා ඉපදුන නිසාම, ඒ සත්තුන්ට භූමිතෙල් පාරවල් පොලු පාරවල් ගල් පාරවල් කන්න වෙලා තියෙනවා. සමහරවෙලාවට ජීවිතෙත් නැති වෙන්න ඒක හේතුවක්. මොකද සමාජයේ බහුතරයක් දෙනා සර්පයෙක්ව දැක්කම ඒ සතා මනුස්ස වාසයට තර්ජනයක් කියල හිතන්නෙ. තමන්ට තර්ජනයක් නොවුනත් දැනුම් තේරුම් නැති පොඩි දරුවොන්ට තර්ජනයක් කියල හිතලයි එලවන්නෙ/මරන්නෙ. ඒ වැඩේ හොඳයි කියන්න බෑ. මට හිතෙන්නෙ බයියොන්ට වෙලා තියෙන්නෙත් ඒ වගේ දෙයක්. වෙනසකට තියෙන්නෙ බයියෙක් වීම චොයිස් එකක්.
හරි ඕක කියපු හින්දම කියන්නන්කොසර්පයෙක් වෙලා ඉපදුන නිසාම, ඒ සත්තුන්ට භූමිතෙල් පාරවල් පොලු පාරවල් ගල් පාරවල් කන්න වෙලා තියෙනවා. සමහරවෙලාවට ජීවිතෙත් නැති වෙන්න ඒක හේතුවක්. මොකද සමාජයේ බහුතරයක් දෙනා සර්පයෙක්ව දැක්කම ඒ සතා මනුස්ස වාසයට තර්ජනයක් කියල හිතන්නෙ. තමන්ට තර්ජනයක් නොවුනත් දැනුම් තේරුම් නැති පොඩි දරුවොන්ට තර්ජනයක් කියල හිතලයි එලවන්නෙ/මරන්නෙ. ඒ වැඩේ හොඳයි කියන්න බෑ. මට හිතෙන්නෙ බයියොන්ට වෙලා තියෙන්නෙත් ඒ වගේ දෙයක්. වෙනසකට තියෙන්නෙ බයියෙක් වීම චොයිස් එකක්.
paka tamayනෑ වෙන අලි එලවන මන්තර කියල එකෙක් මම දැකල තියෙනව කියපු ගමං අත උස්සනව එතකොට තමා යන්නෙ. ඕවගෙම තව රටවල මොන මන්තරයක්වත් නැතුව අත ඉස්සුවහම යනව මම දැකල තියනව
අපරාදේ අලිය කෙලලා දාන්න තිබ්බේ හතර පස් දෙනෙකුට. කැබලිත්තේ යන්නේ එක්කෝ පොලිටික්කෙක් එන චන්දෙට බාර වෙන්න නැත්තම් බිස්නස් කාරයෙක්. සාමාන්‍ය මිනිස්සු යනවා අඩුයි.අර රක්ෂිතත් වනසනවා. බන අහන්න ඕනනම් පන්සල් ගියානං ඉවරනේ,
ඕක ටෙස්ට් කරන්න ඕනේ මද කිපුන එකෙක් ගාවනෑ වෙන අලි එලවන මන්තර කියල එකෙක් මම දැකල තියෙනව කියපු ගමං අත උස්සනව එතකොට තමා යන්නෙ. ඕවගෙම තව රටවල මොන මන්තරයක්වත් නැතුව අත ඉස්සුවහම යනව මම දැකල තියනව
අලියා උනත් දන්නවා ඉදලා ඉදලා හම්බෙන්න යන නිකං කෑම ටික නැති කරගන්න මෝඩ වැඩ කරන්න හොද නෑ කියලාඅපරාදේ අලිය කෙලලා දාන්න තිබ්බේ හතර පස් දෙනෙකුට. කැබලිත්තේ යන්නේ එක්කෝ පොලිටික්කෙක් එන චන්දෙට බාර වෙන්න නැත්තම් බිස්නස් කාරයෙක්. සාමාන්‍ය මිනිස්සු යනවා අඩුයි.අර රක්ෂිතත් වනසනවා. බන අහන්න ඕනනම් පන්සල් ගියානං ඉවරනේ,
ඔව් පාලි භාෂාව ස්ත්තුන්ටත් තේරෙනවලු. සතා සිවුපාව පවා දමනය වෙන්නේ ඒකයි.බලන්න ඉතින් අලිය ගෙ තියෙන ශ්‍රද්දාව...රටේ තියෙන පින්වන්තකම තමයි ඉතින්
සාදු සාදු සාදු..
ඔව් පාලි භාෂාව ස්ත්තුන්ටත් තේරෙනවලු. සතා සිවුපාව පවා දමනය වෙන්නේ ඒකයි.