වල් අලිය මොකුත් කලේ නෑ

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    සර්පයෙක් වෙලා ඉපදුන නිසාම, ඒ සත්තුන්ට භූමිතෙල් පාරවල් පොලු පාරවල් ගල් පාරවල් කන්න වෙලා තියෙනවා. සමහරවෙලාවට ජීවිතෙත් නැති වෙන්න ඒක හේතුවක්. මොකද සමාජයේ බහුතරයක් දෙනා සර්පයෙක්ව දැක්කම ඒ සතා මනුස්ස වාසයට තර්ජනයක් කියල හිතන්නෙ. තමන්ට තර්ජනයක් නොවුනත් දැනුම් තේරුම් නැති පොඩි දරුවොන්ට තර්ජනයක් කියල හිතලයි එලවන්නෙ/මරන්නෙ. ඒ වැඩේ හොඳයි කියන්න බෑ. මට හිතෙන්නෙ බයියොන්ට වෙලා තියෙන්නෙත් ඒ වගේ දෙයක්. වෙනසකට තියෙන්නෙ බයියෙක් වීම චොයිස් එකක්.
    man every time I see your replies I wonder how you are capable of understanding things so deeply even when they arent experiences of your own
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,916
    113
    සර්පයෙක් වෙලා ඉපදුන නිසාම, ඒ සත්තුන්ට භූමිතෙල් පාරවල් පොලු පාරවල් ගල් පාරවල් කන්න වෙලා තියෙනවා. සමහරවෙලාවට ජීවිතෙත් නැති වෙන්න ඒක හේතුවක්. මොකද සමාජයේ බහුතරයක් දෙනා සර්පයෙක්ව දැක්කම ඒ සතා මනුස්ස වාසයට තර්ජනයක් කියල හිතන්නෙ. තමන්ට තර්ජනයක් නොවුනත් දැනුම් තේරුම් නැති පොඩි දරුවොන්ට තර්ජනයක් කියල හිතලයි එලවන්නෙ/මරන්නෙ. ඒ වැඩේ හොඳයි කියන්න බෑ. මට හිතෙන්නෙ බයියොන්ට වෙලා තියෙන්නෙත් ඒ වගේ දෙයක්. වෙනසකට තියෙන්නෙ බයියෙක් වීම චොයිස් එකක්.
    හරි ඕක කියපු හින්දම කියන්නන්කො
    ඔය බයි සීන් එක කියන්න තිබ්බ කෙල උනාට පස්සෙත් තාමත් කඩේ යන එකෙක්ට. ඒ කාලෙ ඔව් චන්දෙ දුන්න. වෙන දෙන්න එකෙක් හිටියෙ නෑ. ඒකට හේතුත් තිබ්බනෙ ඉතින්. එහෙමයි උස මිටි බලල ජොබ් දෙන පොරවල් වලට චන්දෙ දෙන්න අමරුයිනෙ. දීපු එකා හරි ගියෙ නෑ ඌව යැවුව. එහෙම නැතුව දැනුත් නෑ නෑ මා කැපුවත් නිල් කැපුවත් කොල වගේ පොරවල් වලට බයි ටොයි සීන් එක කියන්න පුළුවන්.
     
    • Love
    Reactions: FuBaR

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    අපරාදේ අලිය කෙලලා දාන්න තිබ්බේ හතර පස් දෙනෙකුට. කැබලිත්තේ යන්නේ එක්කෝ පොලිටික්කෙක් එන චන්දෙට බාර වෙන්න නැත්තම් බිස්නස් කාරයෙක්. සාමාන්‍ය මිනිස්සු යනවා අඩුයි.අර රක්ෂිතත් වනසනවා. බන අහන්න ඕනනම් පන්සල් ගියානං ඉවරනේ,
     
    • Like
    Reactions: FuBaR

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නෑ වෙන අලි එලවන මන්තර කියල එකෙක් මම දැකල තියෙනව කියපු ගමං අත උස්සනව එතකොට තමා යන්නෙ. ඕවගෙම තව රටවල මොන මන්තරයක්වත් නැතුව අත ඉස්සුවහම යනව මම දැකල තියනව
    paka tamay
    oya huttawal wishwasa karanan epa
    ona aliyek lagata atha ussagena baya natuwa giyama aliya elawanne na kulappu wechcha/mada kupunu ali nam danne na
    aliya baya wenawa uta baya unoth tamay shot eka denne

    අපරාදේ අලිය කෙලලා දාන්න තිබ්බේ හතර පස් දෙනෙකුට. කැබලිත්තේ යන්නේ එක්කෝ පොලිටික්කෙක් එන චන්දෙට බාර වෙන්න නැත්තම් බිස්නස් කාරයෙක්. සාමාන්‍ය මිනිස්සු යනවා අඩුයි.අර රක්ෂිතත් වනසනවා. බන අහන්න ඕනනම් පන්සල් ගියානං ඉවරනේ,

    u kapati aliya kelinne na
    kabilitte serama palaturu tika muta denawa ati kanna
    kari kapuwata wal aliyek alla gatta nam hoda business eka
    fb pons la tika haali liyanawane
    oya gamanma wal uro/thith muwo tikakuth kanna dila alla gatta nam hoda pallama kapuwata
    ------ Post added on Apr 21, 2024 at 1:00 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    නෑ වෙන අලි එලවන මන්තර කියල එකෙක් මම දැකල තියෙනව කියපු ගමං අත උස්සනව එතකොට තමා යන්නෙ. ඕවගෙම තව රටවල මොන මන්තරයක්වත් නැතුව අත ඉස්සුවහම යනව මම දැකල තියනව
    ඕක ටෙස්ට් කරන්න ඕනේ මද කිපුන එකෙක් ගාව

    අපරාදේ අලිය කෙලලා දාන්න තිබ්බේ හතර පස් දෙනෙකුට. කැබලිත්තේ යන්නේ එක්කෝ පොලිටික්කෙක් එන චන්දෙට බාර වෙන්න නැත්තම් බිස්නස් කාරයෙක්. සාමාන්‍ය මිනිස්සු යනවා අඩුයි.අර රක්ෂිතත් වනසනවා. බන අහන්න ඕනනම් පන්සල් ගියානං ඉවරනේ,
    අලියා උනත් දන්නවා ඉදලා ඉදලා හම්බෙන්න යන නිකං කෑම ටික නැති කරගන්න මෝඩ වැඩ කරන්න හොද නෑ කියලා
    ------ Post added on Apr 21, 2024 at 1:01 PM
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    බලන්න ඉතින් අලිය ගෙ තියෙන ශ්‍රද්දාව...රටේ තියෙන පින්වන්තකම තමයි ඉතින්
    සාදු සාදු සාදු..
    ඔව් පාලි භාෂාව ස්ත්තුන්ටත් තේරෙනවලු. සතා සිවුපාව පවා දමනය වෙන්නේ ඒකයි.
     
    • Like
    Reactions: pasansnoop

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔය අලියා දැන් ගොඩක් පුරුදු වෙලා ඉන්නේ මිනිස්සුට. ඔකේ කැපුවට ගොඩක් හිලයි ඔය අලියා දැන්.
     
    • Like
    Reactions: FuBaR and S_M_S