මේ ගැන ඔබේ අදහස කුමක්ද ? race track එකක වෙච්ච accident එකකට රියදුරා වගකිවයුතුද ?
8 pass evunge Heluwa vahagannaමේ ගැන ඔබේ අදහස කුමක්ද ? race track එකක වෙච්ච accident එකකට රියදුරා වගකිවයුතුද ?
View attachment 228655
මෙතන වැරැද්ද මැරුන උන් තමා.. මේක රේස් එකක් එච්චරයි..ඕක නොර්මල් ප්‍රොසෙස් එකනේ... වාහනේ එලවපු එක රිමඩ් කරනවා... මුන්ට ඉතින් ඔප්පු කරකිනේ මේක තරගයක්, ආරක්ෂාව මදිනම් එක තරග සන්විදයකයෝන්ගේ කියල...
උන් කෙලින්ම පෙන්නයි මේක අනතුරුදායකයි කියල පැහැදිලිව ටිකට් එකේ ගහල තියෙනවා කියලා.. අන්තිමට මරුන උන් තම නීතියේ හැටියට වැරදි...
maruna ethana wada karapu un ekata sandiwidayakayo waga kiyanne ona,මෙතන වැරැද්ද මැරුන උන් තමා.. මේක රේස් එකක් එච්චරයි..