‘ෆොක්ස්හිල්‘ අනතුරේ ධාවකයින් රිමාන්ඩ් කිරීම!!

user2024

Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    මේ ගැන ඔබේ අදහස කුමක්ද ? race track එකක වෙච්ච accident එකකට රියදුරා වගකිවයුතුද ?

    1713780990352.png
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,942
    1
    51,991
    113
    ප*යාගල
    sorry.com
    නිතියේ තියෙන අඩුපාඩු. ඕකට උසාවියට කරන්න දෙයක් නෑ මම හිතන්නෙ. අනතුර කරපු අය අත් අඩන්ගුවට ගන්න එක තමයි ලන්කාවෙ කොහොමත් මුලින්ම කරන්නෙ. පස්සෙ උසාවියට ඒ ගොල්ලො සාක්ශි ඉදිරිපත් කරන්න ඕනි එයාලගෙ වැරද්දකින් නෙමෙයි අනතුර උනේ කියල. ඊටපස්සෙ තමයි නඩුකාර තුමා එයාලව නිද්හස් කරන්නෙ. නීතිය ඉතින් ඕකයි අපි දන්නව උනාට වැඩෙ වැරදි කියල නීතියෙන් ඒක ඔප්පු කරන්න ඕනි

    අපි බලමු මේ සිද්දිය USA වල උනා නම් කොහොමද වෙන්නෙ කියල


    Police Response:
    • Law enforcement would still respond to the scene to assess the situation, secure the area, and provide medical assistance.
    • They would gather evidence and interview witnesses to understand the sequence of events.
    • the police might detain the second racer for questioning and further investigation.

    Investigation:
    The investigation would focus on whether the actions of the spectators contributed to the accident.

    Legal Liability
    :

    The spectators who entered the race track unlawfully could be considered at fault for the accident.

    Court Proceedings:

    • The defense for the second racer could argue that their actions were reasonable given the sudden and unexpected intrusion onto the track by spectators.
    Legal Outcomes:

    • Depending on the findings of the investigation and the outcome of any legal proceedings, the second racer might not be held criminally responsible if their actions were deemed reasonable given the circumstances.
    • However, civil lawsuits could still be filed against the organizers of the event or potentially against the spectators who entered the track, seeking damages for the injuries and deaths caused by the accident.

     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    තරඟ සංවිධායකයෝ අත්තදන්ගුවට ගන්න ඕන .
    අනිත් එක ක්‍රීඩා අම්ත්යන්ෂ්‍ය කියන එකේ වැඩ කරන සේරම උන් අස් කරලා , දේපල වෙන රටට වැඩක් ඇති දේකට යොදවන්න ඕන
     
    • Like
    Reactions: NRTG and wawula

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,958
    2,579
    113
    colombo
    Accident එකකින් මරණයක් උනාම කොහොමත් driver රිමාන්ඩ් කරනවනෙ උගේම ආරක්ෂාවට.
    මේකේ නම් yellow flag පෙනි පෙනි පිස්සු බල්ලෝ වගේ පාගන ඔක්කොම ඇතුලට දාන්න ඕනි හරිනම්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,624
    8,887
    113
    ඕක නොර්මල් ප්‍රොසෙස් එකනේ... වාහනේ එලවපු එක රිමඩ් කරනවා... මුන්ට ඉතින් ඔප්පු කරකිනේ මේක තරගයක්, ආරක්ෂාව මදිනම් එක තරග සන්විදයකයෝන්ගේ කියල...
    උන් කෙලින්ම පෙන්නයි මේක අනතුරුදායකයි කියල පැහැදිලිව ටිකට් එකේ ගහල තියෙනවා කියලා.. අන්තිමට මරුන උන් තම නීතියේ හැටියට වැරදි...
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඕක නොර්මල් ප්‍රොසෙස් එකනේ... වාහනේ එලවපු එක රිමඩ් කරනවා... මුන්ට ඉතින් ඔප්පු කරකිනේ මේක තරගයක්, ආරක්ෂාව මදිනම් එක තරග සන්විදයකයෝන්ගේ කියල...
    උන් කෙලින්ම පෙන්නයි මේක අනතුරුදායකයි කියල පැහැදිලිව ටිකට් එකේ ගහල තියෙනවා කියලා.. අන්තිමට මරුන උන් තම නීතියේ හැටියට වැරදි...
    මෙතන වැරැද්ද මැරුන උන් තමා.. මේක රේස් එකක් එච්චරයි..
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මෙතන වැරැද්ද මැරුන උන් තමා.. මේක රේස් එකක් එච්චරයි..
    maruna ethana wada karapu un ekata sandiwidayakayo waga kiyanne ona,
    neethi nathi ekata waga kiyanna ona krida amathayanshe
     
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,293
    113
    දේශබන්දුවටය් ටීරන් අලස්ටය් නට් ලූස්ද බන්........ fox hill racing track එක public road එකකය් අතර වෙනස දන් නැති මී හරක්..🤦🏽‍♂️
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,975
    113
    මොකක් හරි සිද්ධියක් වෙලා මිනිස් ජීවිතයක් නැති උනාම පරීක්ෂණයක් පවත්වලා අදාළ නීතිමය කටයුතු කරන්න ඕන. එහෙම නොකලොත් අනාගතේ දවසක පොලිසියට ලොකු චෝදනාවක් එන්න පුළුවන් නීතිය හරිහැටි ක්‍රියාත්මක කළේ නෑ කියලා.