පොස් වැඩි එ නම්Apinan mac chicken
11 හයප් එකක් ආවෙ නැ 10 වගෙ.මේ වගේ ත්‍රෙඩ් එකක් දකිනකන් මට windows 11 කියලා එකක් තියනවද කියලා මතකත් නෑ .
10 තමයි අන්තිමටම ආවේ වගේ මතක.![]()
Windows 11 නම් සාපයක්. හොඳට 10 දුවපු ලැප අප්ග්‍රේඩ් කරා 11 වලට. දැන් බූට් වෙන්න විනාඩි 10ක් විතර යනවා. ඉන්ටෆේස් එකේ ලස්සන විතරයි.
'ekata apiWindows 11 නම් සාපයක්. හොඳට 10 දුවපු ලැප අප්ග්‍රේඩ් කරා 11 වලට. දැන් බූට් වෙන්න විනාඩි 10ක් විතර යනවා. ඉන්ටෆේස් එකේ ලස්සන විතරයි.
3rd gen walatath gahagana preview builds tikath dagena inne