XP අවුරුදු කීයක් යූස් කරාද?

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    Win 7 eka awith auruddak wage ynakanma use kale xp. Ekat alutin lap ekak hambuna eke 7 walin pahala ewata downgrade karanna puluwn kamak tibbe naha. Ea nisa digatama 7 use kala
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,704
    30,985
    113
    අපායෙ දොරකඩ
    මතක ඇති කාලෙක ඉඳන් 2010 වෙනකන් Windows XP තමා. 2010 ගත්තු ලැපේ තිබ්බෙ Windows 7. ඉතින් එදා ඉඳන් ඒක. හැබැයි VMware Workstation එකෙ Windows XP දාගෙන හිටිය ගොඩක් කල්.

    Windows XP -> Windows 7 -> Windows 10 මෙව්ව තමා වැඩිම කාලයක් පාවිච්චිකලේ. අලුතින් ගත්තු ලැපේ Windows 11 වලට upgrade කරා.
     
    Last edited: