XP අවුරුදු කීයක් යූස් කරාද?

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    17,757
    3,111
    113
    42
    Buttala
    Windows 3.1 - මාස 2 ක් විතර
    Windows 3.11 - මාස 2 ක් විතර
    Windows 95 - අවුරුදු 1 ක් විතර
    Windows 98 - අවුරුදු 3ක් විතර
    Windows Me - අවුරුදු 1 ක් විතර
    Windows XP - අවුරුදු 5 කි විතර
    Windows longhorn - දවස් 2 යි
    Windows 2000 Server - අවුරුදු 1 ක් විතර
    Windows 2003 Server - අවුරුදු 2 ක් විතර
    WIndows 7 - මාස 2 ක් විතර
    Windows 8 - අවුරුදු 1 ක් විතර
    Windows 10 - අවුරුදු 6 ක් විතර (තවම පාවිච්චි කරනවා)
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    19,397
    1
    94,181
    113
    94
    හෝමාගම
    පුස්සෙල්ලාව මීට් ශොප් එකෙ මැශින් වල තාම තියෙන්නෙ ඕක මන් හිතන්නෙ
     
    • Like
    Reactions: kinkon

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    3,383
    2,188
    113
    මතක නැහැ හරියටම කොයි කාලෙද 98 වල ඉඳන් XP වලට මාරු උනේ කියලා. සර්විස් පැක් වෙනම ඉන්ස්ටෝල් කරනවා මතකයක් තියනවා. 7 වලට මරු වුනේ 2014 විතර...සෝ ටෙන් ඉයර්ස් මේබී?
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,186
    4,402
    113
    20
    Dinosaur, Colorado
    Windows XP අවුරුදු කීයක් යූස් කරාද?
    8 yrs

    තාමත් පාවිච්චි කරනව. Lectures වලදි සමහර penetration testing tools demonstrate කරන්න. ලේසියි පහසුයි
    Thama ATM wala thiyenawa
    ------ Post added on Oct 9, 2022 at 11:27 AM
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    13,363
    9,422
    113
    Land of the Gods 🕎
    windows 2000 ekai xp ekai dekama ekama pc ekata damma mathakai. startup ekedi select karanna ona. sathiyata parak windows gahanawa virus guard nathi nisa ambanaka error ena nisa. passe HDD ekat giya
    :(
    format karalama. tibba ups eka winadi 2 i backup time. CRT monitor eka nisa ups madi. samahara welawata shutdown kalama ups off wenawa shutdown wenna kalin.
    1.7mhz amd processor
    128mb ram
    16mb vgs

    good old days ban 😍
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    2,085
    2,044
    113
    2002 - 2015 , 2015 ලැප් එක ගත්තම ඒකෙ 8.1 තිබ්බෙ තාම 8.1
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    4,657
    9,350
    113
    Kaer Morhen
    thewitcher.com
    ඉස්සර 2007දී pc එක ගද්දී vista තිබ්බේ, ඒ කාලේ most wanted එක ගහන්න daemon tools දාගන්ඩ ඕනේ. Vista වලට දාන්ඩ බෑ sys 32 අවුල් යනවා ආයෙ format කරන්ඩ වෙනවා එතකොට. වොරන්ටි ඉවර වෙනකං ඉදලා xp දාගත්තා ඊට පස්සේ. 🤭
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    17,899
    25,963
    113
    Kuwait-Galle
    අවරුදු 16 වඩා පාවිච්චි කරලා තියනව. තවමත් office එකේ එක PC එකක් තියනව xp..