ජර්මන් සැප VS චීන සැප

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,842
    31,054
    113
    ඕවා නෙවෙයි බම්පර් වලවල් වැඩි පාරක රෝද හතරම
    පොලවෙ නොගෑවී පියාබලා පාවෙලා වගේ යන සිස්ටම් එකක් හැදුවත් චීන වාහන කියන්නෙ අඩුකුලේ වාහන 😎 එච්චරයි 😎
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    ඕවා නෙවෙයි බම්පර් වලවල් වැඩි පාරක රෝද හතරම
    පොලවෙ නොගෑවී පියාබලා පාවෙලා වගේ යන සිස්ටම් එකක් හැදුවත් චීන වාහන අඩුකුලේ වාහන 😎
    ෆෝන් වලටත් ඔහොම තමා කියන්න ඇත්තෙ නොකියා එහෙම තිබ්බ කාලෙ :yes: දැන් කොච්චර අඩුකුලේ කිව්වත් බැලූ බැලූ අත Xiaomi (Mi, Redmi, POCO), Vivo, Oppo, OnePlus, Realme, Huawei etc etc

    Mun anith ratewal wala auto industry eketama kelola tamai nathera wenne…
    Smartphone industry එක වගේම තමා.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,842
    31,054
    113
    ෆෝන් වලටත් ඔහොම තමා කියන්න ඇත්තෙ නොකියා එහෙම තිබ්බ කාලෙ :yes: දැන් කොච්චර අඩුකුලේ කිව්වත් බැලූ බැලූ අත Xiaomi, Vivo, Oppo, OnePlus, Realme, Huawei etc etc


    Smartphone industry එක වගේම තමා.
    ------ Post added on Apr 22, 2024 at 10:38 PM
    Api nan iphone 😎

    ෆෝන් වලින් නම්,
    iphone - රදළ
    Google pixel / samsung flagship - ගොවිගම
    Rest - අඩුකුලේ
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    48d6908b6b580730977d131d6d9cc30b.gif
     

    krisco

    Well-known member
  • May 28, 2022
    676
    746
    93
    ෆෝන් වලටත් ඔහොම තමා කියන්න ඇත්තෙ නොකියා එහෙම තිබ්බ කාලෙ :yes: දැන් කොච්චර අඩුකුලේ කිව්වත් බැලූ බැලූ අත Xiaomi (Mi, Redmi, POCO), Vivo, Oppo, OnePlus, Realme, Huawei etc etc


    Smartphone industry එක වගේම තමා.
    Owa cheap nisa hama ekama gannawa .... balu balu atha inne cheap phone ekak wath ganna wathkamak nathi sinhalayo


    the-fox-and-the-grapes-6.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    චයිනිස් කියන්නේ ඉතින් අපායට ගහපු දැන්වීම් වගේ තමයි
    ඔව් නොකියා එහෙම market leader වෙලා හිටිය කාලෙ තිබ්බ චයිනීස් ෆෝන් මතකද? බස් එකේ තෙරපුණොත් ඇති තිරේ කුඩු.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔව් නොකියා එහෙම market leader වෙලා හිටිය කාලෙ තිබ්බ චයිනීස් ෆෝන් මතකද? බස් එකේ තෙරපුණොත් ඇති තිරේ කුඩු.
    ඔව් ඒව ඉතින් චයිනිස් brands ම නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    bumper test eka karanne na but same technology eka thiyenne. next e-tron also can technically do the same.
    start karanakotamai, 2:40 idan tikak balannako
    Mmmm, apita 50-60 wenakota samaharawita Corolla walatath enna bari na oya suspension eka.

    ඔව් ඒව ඉතින් චයිනිස් brands ම නේ.
    දැන් කොහොමද චයිනීස් බ්‍රෑන්ඩ්ස් වලම smartphones. Durability on par or exceed iPhones and Samsungs
    ------ Post added on Apr 22, 2024 at 11:02 PM
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,887
    28,797
    113


    දැන් කොහොමද චයිනීස් බ්‍රෑන්ඩ්ස් වලම smartphones. Durability on par or exceed iPhones and Samsungs
    ------ Post added on Apr 22, 2024 at 11:02 PM
    Slow wenne ehema nadde parana weddi? iPhone nan performance e wagema tiyenewane..