ෆෝන් වලටත් ඔහොම තමා කියන්න ඇත්තෙ නොකියා එහෙම තිබ්බ කාලෙඕවා නෙවෙයි බම්පර් වලවල් වැඩි පාරක රෝද හතරම
පොලවෙ නොගෑවී පියාබලා පාවෙලා වගේ යන සිස්ටම් එකක් හැදුවත් චීන වාහන අඩුකුලේ වාහන![]()
දැන් කොච්චර අඩුකුලේ කිව්වත් බැලූ බැලූ අත Xiaomi (Mi, Redmi, POCO), Vivo, Oppo, OnePlus, Realme, Huawei etc etcSmartphone industry එක වගේම තමා.Mun anith ratewal wala auto industry eketama kelola tamai nathera wenne…
Api nan iphoneෆෝන් වලටත් ඔහොම තමා කියන්න ඇත්තෙ නොකියා එහෙම තිබ්බ කාලෙදැන් කොච්චර අඩුකුලේ කිව්වත් බැලූ බැලූ අත Xiaomi, Vivo, Oppo, OnePlus, Realme, Huawei etc etc
Smartphone industry එක වගේම තමා.
------ Post added on Apr 22, 2024 at 10:38 PM
Owa cheap nisa hama ekama gannawa .... balu balu atha inne cheap phone ekak wath ganna wathkamak nathi sinhalayoෆෝන් වලටත් ඔහොම තමා කියන්න ඇත්තෙ නොකියා එහෙම තිබ්බ කාලෙදැන් කොච්චර අඩුකුලේ කිව්වත් බැලූ බැලූ අත Xiaomi (Mi, Redmi, POCO), Vivo, Oppo, OnePlus, Realme, Huawei etc etc
Smartphone industry එක වගේම තමා.
ජර්මන්-සැප also can do this shit my nigga..............
Owa cheap nisa hama ekama gannawa .... balu balu atha inne cheap phone ekak wath ganna wathkamak nathi sinhalayo
![]()
Still made in Chinaiphone - රදළ
@Mr UNKNOWN Made in India iPhone ekak gaththama @poopoo ta kaanuwe bahinna thamai wenne made in China iPhone ekath aranStill made in China
bumper test eka karanne na but same technology eka thiyenne. next e-tron also can technically do the same.Bumper test eka koi hryeda thynne
ඔව් නොකියා එහෙම market leader වෙලා හිටිය කාලෙ තිබ්බ චයිනීස් ෆෝන් මතකද? බස් එකේ තෙරපුණොත් ඇති තිරේ කුඩු.චයිනිස් කියන්නේ ඉතින් අපායට ගහපු දැන්වීම් වගේ තමයි
ඔව් ඒව ඉතින් චයිනිස් brands ම නේ.ඔව් නොකියා එහෙම market leader වෙලා හිටිය කාලෙ තිබ්බ චයිනීස් ෆෝන් මතකද? බස් එකේ තෙරපුණොත් ඇති තිරේ කුඩු.
Mmmm, apita 50-60 wenakota samaharawita Corolla walatath enna bari na oya suspension eka.bumper test eka karanne na but same technology eka thiyenne. next e-tron also can technically do the same.
start karanakotamai, 2:40 idan tikak balannako
දැන් කොහොමද චයිනීස් බ්‍රෑන්ඩ්ස් වලම smartphones. Durability on par or exceed iPhones and Samsungsඔව් ඒව ඉතින් චයිනිස් brands ම නේ.
Slow wenne ehema nadde parana weddi? iPhone nan performance e wagema tiyenewane..
දැන් කොහොමද චයිනීස් බ්‍රෑන්ඩ්ස් වලම smartphones. Durability on par or exceed iPhones and Samsungs
------ Post added on Apr 22, 2024 at 11:02 PM
Kohomath thawa 15-20 yrs wage yanakota danata lankawe Jap vehicles walata thiyena place eka Chinese ewata yanna bari namehe genath satiyen shocks tika kela unama ithin oka nikan thama denna wenne.
nettam ekak gannawa ammapa