ජර්මන් සැප VS චීන සැප

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    ඔව් ඒක නෑ කිව්වෙ නෑනෙ.

    චීන බඩු පාවිච්චි කරන්නෙ second option එකක් විදියට.
    ගන්න පුලුවන් උනා නං බහුතරේ ගන්නෙ ඒව නෙවෙයි.
    අන්න ඒකයි මම කිව්වෙ

    එහෙම හිතෙන්නෙ චීනෙ industry එකට ආවෙ පහුවෙලා හින්ද, Chinese quality එකේ වත් capabilities වල වත් අඩුවක් හින්ද නෙමේ. උදාහරණයක් විදිහට කාටහරි best dxomark score තියෙන smartphone එක ගන්න ඕන නම් first options ඔක්කොම චීන බ්‍රෑන්ඩ්ස්

    https://www.dxomark.com/smartphones/

    Xiaomi 14 ultra එකට dxomark score එකක් දීල තිබ්බ නං ඒකත් Apple/Samsung offerings වලට උඩින් එනව imo
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,120
    46,742
    113
    චයිනීස් ෆෝන් ගත්ත කියල ඒක වරදක් කියල මං කිව්වෙ නෑනෙ. මං කිව්වෙ ඇයි චයිනීස් ෆෝන් ගන්නෙ කියන හේතුව අමුවෙන්ම. හංගන්නෙ නැතුව. ආයෙ වටෙන් යන්න, අයිසින් ගාලා ලස්සන කරන්න දෙයක් නෑ එකම හේතඅව ඇපල්, සැම්සුන් ගන්න සල්ලි නෑ ලංකාවෙ බහුතරේට. නැතුව මේ චයිනීස් ෆෝන් වල හොඳකමකට ගන්නව නෙවෙයි :D

    ඕන නං ඔප්පු කරලත් පෙන්නන්නං ඒකට යන වියදම දෙනව නං 😁

    ausi untath salli naha. :rofl:

     
    • Love
    Reactions: shenat

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,718
    2,837
    113
    colombo
    සුදු මහත්තුර්න්ගේ රටක ඉදගෙන මුහුණට කෙල ගහලා පල්ලියේ පිහි පාරක් කළා තුවක්කුවෙන් සොට් එකක්ක්නාවා සැපයි යකෝ
    60hrs සතියට ඇදලා රෙන්ට් ගෙවාගෙන කන්නම් වාරේ කළා රෝද හතරකුයි අයිෆෝන් එකකුයි ලැබෙනවා නම්

    හා හා

    අයිෆෝන් නම් මොනාද බන් ලංකාවේ 50000 -60000 කොල්ලෝ ගාවත් අයිෆෝන් තියෙන්නේ
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔව් ඒක නෑ කිව්වෙ නෑනෙ.

    චීන බඩු පාවිච්චි කරන්නෙ second option එකක් විදියට.
    ගන්න පුලුවන් උනා නං බහුතරේ ගන්නෙ ඒව නෙවෙයි.
    අන්න ඒකයි මම කිව්වෙ
    මුලු ලොකෙම උන් පාවිච්චි කරන අසුස් ගෙගාබයිට් msi මෙන්බොඩ් එහෙම අරගන්නෙ සෙකන්ඩ් ඔප්ශන් එකක් විදියටද, ඔය බ්‍රැන්ඩ් නැත්තන් ෆ්‍ර්ස්ට් ඔප්ශන් එක මොකක්ද, ඔය එක උදාහරනයක් විතරයි,

    ඉලෙක්ට්‍රොනික්ස් වල ෆ්‍ර්ස්ට් ඔප්ශන් එක කියන්න,
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,454
    86,718
    113
    ආශ්චර්යමත් රටක
    මුලු ලොකෙම උන් පාවිච්චි කරන අසුස් ගෙගාබයිට් msi මෙන්බොඩ් එහෙම අරගන්නෙ සෙකන්ඩ් ඔප්ශන් එකක් විදියටද, ඔය බ්‍රැන්ඩ් නැත්තන් ෆ්‍ර්ස්ට් ඔප්ශන් එක මොකක්ද, ඔය එක උදාහරනයක් විතරයි,

    ඉලෙක්ට්‍රොනික්ස් වල ෆ්‍ර්ස්ට් ඔප්ශන් එක කියන්න,

    ඔප්ෂන් එකයි නං තියෙන්නෙ ඒක පාවිච්චි නොකර මොකක්ද කරන්නෙ? ගොං ප්‍රශ්නනෙ අහන්නෙ 😂

    මම දන්නෙ නෑ ඉලෙක්ට්‍රොනික්ස් වල බ්‍රෑන්ඩ් මොනවද තියෙන්නෙ කියලා. මෙහේ මිනිස්සු බහුතරය motherboards වෙනම අරන් ඇසෙම්බල් කරගන්නෙ නෑනෙ. Dell, Apple වගේ කෙලින්ම බ්‍රෑන්ඩ් නේම් එකෙන් PC/laptop ගන්නෙ
     

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    කොච්චර කරත් ආසියාවෙ මිනිස්සුන්ට තමන්ගෙම ටෙක්නොලොජි එකක් හොයාගන්න බෑ නේද? ඔක්කොම බටහිර රටවල් ලෝකෙට ඉන්වෙන්ට් කරපුවානෙ තියෙන්නෙ.ඒත් ආසියාවෙ බැලුවම හැම එකක්ම වගේ එක්කො බටහිර රටවල් වලින් හොයාගත්ත එකක් තව වැඩිදියුණු කරල.එහෙම නැත්තං කොපි කරල හදලා.සාමාන්‍යයෙන් බටහිර රටක හදන වාහනේක එයාලගෙම තාක්ෂණයක්, ඩිසයින් එකක් තියෙන්නෙ.ඒත් ආසියාවෙ හදන වාහනේක එහෙම නෑනෙ.ඩිසයින් එක උනත් වෙන බ්‍රෑන්ඩ් එකකින් කොපි කරල පොඩ්ඩක් වෙනස් කරල දාන්නෙ.අනික් ගොඩක් පාට්ස් උනත් බටහිර රටකින් ගන්න ඒවා.කොච්චර කරත් ආසියාවෙ උන්ට අලුත් දේවල් ලෝකෙට හදුන්වලා දෙන්න අමාරුයි.ඒ හින්දා මෙහෙන් පිටරටට export කරන දෙයක් කරලා ඒ රටකින් ගේන දේවල් පාවිච්චි කරගෙන පාඩුවෙ ඉන්න තියෙන්නෙ :( :(
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    2025 BYD Shark ute will be ‘fit for purpose’ for Australia – executive

    BYD is eyeing strong sales for its first ute, called Shark, which will come to market with a heavy Australian influence.

    vbplmusk4nrypfe9gon9


    https://www.drive.com.au/news/2025-...-purpose-for-australian-needs-and-conditions/