හඳට යෑම ඵදා සහ අද...🙄🤦‍♂️

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,632
    22,329
    113
    Gotland
    මට නම් හොදටම ශුවර් මුන් හදට ගියේ නෑ. ඔච්චර කෙලියක් කරන්න බෑ 60 ගනන් වල computation power එකෙන්

    But why USSR & China not saying anything about if US moon landing was fake?
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    You can look for definitive proofs if you can search: first search the moon reflectors, then the second, moon photographs that third-party institutions took. search for Kaguya photographs.

    https://en.wikipedia.org/wiki/Third-party_evidence_for_Apollo_Moon_landings
    මම ඕවා ගැන ගොඩක් follow කරලා තියනවා. මෝඩ විදියට conspiracy theories පිලිගන්නවා නෙමෙයි. But still feels something fishy. සාදාරන සැකයකින් තොරව පිලිගන්න අමාරුයි
     

    AnuradhaRa

    Well-known member
  • හඳට එක පාරක් නෙමේ කීප සැරයක් ම මිනිස්සු ගිහිං තියෙනවා නේද
    මාත් ගියා එක පාරක්
    ඊට පස්සෙ තමා ඔලුව ටිකක් කචල් වුණේ මගෙ
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,026
    2,662
    113
    colombo
    කාර් වගේද බන් රොකට්.
    නිකමට හිතපන් පොලවෙන් රොකට් එකක් උඩට යවන්න කොච්චර කෙලියක් කරනවද දැනුත්.
    උබ හිතනවද හදේ ලෑන්ඩ් කරපු එක නග්ගල අරන්, ඒකෙන් කක්ශේ තියන මොඩියුල් එකට ගිහින්, ආයේ තිතට target කරලා earth එකට එන්න පුලුවන් උනා කියලා
    අවුරුදු ගානක් jemini project එකෙන් පෘතුවි කක්ෂයේ practice කරල තව අවුරුදු ගානක් Apollo 10 වෙනකන් හඳේ කක්ෂයේ practice කරල ගොඩබැස්සේ හඳට එකපාරටම ගියේ නෑ. Apollo 17 වෙනකන් හඳට ගියා 13 හැර. Saturn 5 rockets 20ක්‌ හදලා තිබ්බ Apollo යානා යවන්න
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    හඳට මිනිස්සු යවන්න තියෙන එක risk එකක් මේක

     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,754
    2,528
    113
    Bevery Hills-90210
    If you actually study propulsion engineering and physics you would understand that yes this was possible back then USA can still do it but no one really has any fuckin' vision anymore and everyone wants to control the expenses.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    මෑතකදිත් ජපානෙ හද යවන්න ගිය රොකට් එක පිපුරුවා. ඉන්දියන් චන්ඳ්‍රයාන් ආගිය අතක් නැහැ.

    සඳ ගමන තනි පචයක්.

    අපේ වායුුු තලයෙන් එහාට කාටවත් යන්න බැහැ.

    ලගදි ⁣පයිවට් ජෙට් එකක් පට්ට උසකට ගියාම දැක්ක දේ වීඩියො කරලා දාලා තිබ්බා. හිටපම් හොයලා දාන්නම්



    කවුරු හරි මේකට ත්‍රෙඩ් එකක් ඇරපන්කො
    ------ Post added on Apr 24, 2024 at 8:38 PM

    me tiyenne mekama damu