මට නම් හොදටම ශුවර් මුන් හදට ගියේ නෑ. ඔච්චර කෙලියක් කරන්න බෑ 60 ගනන් වල computation power එකෙන්
But why USSR & China not saying anything about if US moon landing was fake?
මට නම් හොදටම ශුවර් මුන් හදට ගියේ නෑ. ඔච්චර කෙලියක් කරන්න බෑ 60 ගනන් වල computation power එකෙන්
Oya fake kiyanne pics tikak dekalane.Nasa eke un pissoda oya pics wala defects ahu wenne neti wenna.But why USSR & China not saying anything about if US moon landing was fake?
May be they also have less proofs to disproveBut why USSR & China not saying anything about if US moon landing was fake?
Pissuda ban kotchara data tiyenawada flight eke.owa okoma fake karanna kitchara amaru wedakda.hadata yanawata wada amaru wedak ekaMay be they also have less proofs to disprove
මම ඕවා ගැන ගොඩක් follow කරලා තියනවා. මෝඩ විදියට conspiracy theories පිලිගන්නවා නෙමෙයි. But still feels something fishy. සාදාරන සැකයකින් තොරව පිලිගන්න අමාරුයිYou can look for definitive proofs if you can search: first search the moon reflectors, then the second, moon photographs that third-party institutions took. search for Kaguya photographs.
https://en.wikipedia.org/wiki/Third-party_evidence_for_Apollo_Moon_landings
Balapanko 1973 car eke steering wheel eka.dashamayakwth helenwadaපට්ට බං
ඒ රවවල් වල ඔච්චර වේගෙකින් යනවද බං![]()
මාත් ගියා එක පාරක්හඳට එක පාරක් නෙමේ කීප සැරයක් ම මිනිස්සු ගිහිං තියෙනවා නේද
අවුරුදු ගානක් jemini project එකෙන් පෘතුවි කක්ෂයේ practice කරල තව අවුරුදු ගානක් Apollo 10 වෙනකන් හඳේ කක්ෂයේ practice කරල ගොඩබැස්සේ හඳට එකපාරටම ගියේ නෑ. Apollo 17 වෙනකන් හඳට ගියා 13 හැර. Saturn 5 rockets 20ක් හදලා තිබ්බ Apollo යානා යවන්නකාර් වගේද බන් රොකට්.
නිකමට හිතපන් පොලවෙන් රොකට් එකක් උඩට යවන්න කොච්චර කෙලියක් කරනවද දැනුත්.
උබ හිතනවද හදේ ලෑන්ඩ් කරපු එක නග්ගල අරන්, ඒකෙන් කක්ශේ තියන මොඩියුල් එකට ගිහින්, ආයේ තිතට target කරලා earth එකට එන්න පුලුවන් උනා කියලා
කාලෙකින් යන්න බැරි උනා බන්.@Kalegana hamadaama hawasata handata yanawa
මෑතකදිත් ජපානෙ හද යවන්න ගිය රොකට් එක පිපුරුවා. ඉන්දියන් චන්ඳ්රයාන් ආගිය අතක් නැහැ.
සඳ ගමන තනි පචයක්.
අපේ වායුුු තලයෙන් එහාට කාටවත් යන්න බැහැ.
ලගදි පයිවට් ජෙට් එකක් පට්ට උසකට ගියාම දැක්ක දේ වීඩියො කරලා දාලා තිබ්බා. හිටපම් හොයලා දාන්නම්
කවුරු හරි මේකට ත්රෙඩ් එකක් ඇරපන්කො
------ Post added on Apr 24, 2024 at 8:38 PM