HNB එකවුන්ට් තියෙන අයගේ ඩෙබිට් කාඩ් එකට රුපියල් 350 ක ෆී එකක් කැපිලද? ඉස්සර නම් ඩෙබිට් කාඩ් එකට එහෙම ගාණක් කැපුවේ නැහැ.
ඔය ෆී එක වලට මාස 6 කට සැරයක් කපන E-Banking Fee රු. 250 ට අමතරව කපන ගාණක්.
අනිත් බැංකුවල එකවුන්ට් තියෙන අයගෙත් ඩෙබිට් කාඩ් එකට අවුරුද්දකට ෆී එකක් ගන්නවද?