සම්පත් ATM කාඩ් Annual Charge...

sanjeewajpp

Junior member
  • Feb 16, 2009
    36
    5
    8
    සම්පත් ATM කාඩ් Annual Charge...

    මගෙ සම්පත් Account එකෙන් රු 100 අඩු වෙල තිබ්බ Annual Charge කියල...

    මම call කරල බලුවම දැන් ATM කාඩ් එකට Annual Charge එකක් කපනවලු.. :angry:

    එත් Commercial Bank එහෙම නැ... :dull:

    අලුත් ATM Card එකක් දෙනකොට fee එක්ක ගන්න එක අවුලක් නැ... :yes:

    හැම ATM withdrawal එකටම රු 5 කපන ගමන් තව Annual Charge කපන එක චාටර්...... :baffled::no:
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113

    Atta kiyapan. uba commercial bank eke neda weda karanne :D:D:D
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Sampath wishwa ekatah rs 450k da koheda charge karanwa :rolleyes::rolleyes:

    ex: usersla 100000 k inanwnam 45000000 profit eka
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කවුන්ටරෙන් පාස් පොත දීල සල්ලි ගත්තොත්... රු 20ක් ගන්නව...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    sms වලටත් අවුරුද්දකට ලොකු ගානක් කැපෙනවා. sms එන එක නිසා තියාගෙන ඉන්නවා
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Ebay purchasing karanna puluwan card ekak hadaganna hondama bankuwa mokadda.. NTB da.. Sampath web card ekak hadaganna giya ada melo rahak na customer service ethana inna un unge kathawala..