අළුතෙන් ජොබ් වලට Apply කරන්න ඉන්න කුකුල් පැටව්න්ට මේක වැදගත් වෙයි. Resume එකක් හදනකොට ඉස්සර වගේ පාට පාට දාගෙන Photo දාගෙන වෙසක් මහා තොරණ් රාජයෙක් වගේ CV හදන්න එපා. ලංකාවේ කොහොමද දන්නේ නෑ උඹලා දැනටමත් දන්නවා ඇති ගොඩක් රටවල් වල දැන් මේ ATS Tools පාවිච්චි කරනවා අළුතෙන් Hire කරනකොට CV බලන්න. ඒ නිසා මේ Video බලපල්ලා. බලලා Resume එක හදන්න කලින් ATS Freindly Resume එකක් හදා ගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් තේරුම් ගනිල්ලා.
අනික ඉස්සර වගේ මේවා Translate කර කර දිග හෑලි ලියලා දාන්න වෙලාවක් නෑ.
ඒ නිසා ඔය ගෑනුන්ගේ පුකවල් බලන ඩේටා වලින් මේ වගේ දෙයක් බලලා දෙයක් ඔළුවට ඇරන් ජීවිතේ දිනපල්ලා.
වැඩි විස්තර මෙන්න මේ Web Site එකට ගිහින් බලපන්. ගොඩක් දේවල් ගැන කියලා තියෙනවා
https://www.jobscan.co/
https://www.jobscan.co/blog/convert-your-resume-to-an-ats-friendly-format/
ජය වේවා..
අනික ඉස්සර වගේ මේවා Translate කර කර දිග හෑලි ලියලා දාන්න වෙලාවක් නෑ.
ඒ නිසා ඔය ගෑනුන්ගේ පුකවල් බලන ඩේටා වලින් මේ වගේ දෙයක් බලලා දෙයක් ඔළුවට ඇරන් ජීවිතේ දිනපල්ලා.
How to beat the applicant tracking system
How to Create an ATS-Friendly Resume for Today's Job Market (2024)
How to Pick the Best Keywords for Your Resume
වැඩි විස්තර මෙන්න මේ Web Site එකට ගිහින් බලපන්. ගොඩක් දේවල් ගැන කියලා තියෙනවා
https://www.jobscan.co/
https://www.jobscan.co/blog/convert-your-resume-to-an-ats-friendly-format/
ජය වේවා..