Questions Japan Alto 2008 Body shape?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Japan Alto 2008 මේ වගේ body type එකක් එනවද?
    Manual - 600cc


    1714187310601.png



    Internet එකේ මෙහෙම එකක් නේ තියෙන්නේ.
    1714187454388.png

    විකුනන්න දාල තිබ්බ 2008 manufacture 2008 register කියල.
    ස්තුති
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    meka indian wenna one
    මේකත් ජපන්. ඉන්දියන් එකත් එක්ක පොඩි වෙනසක් තියෙනවා පෙනුමෙන්. ඕක auto එන්නෙ මන් හිතන්නෙ. ඉන්දියන් එව්වා manual.
     
    • Love
    Reactions: Solo Rider

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේකත් ජපන්. ඉන්දියන් එකත් එක්ක පොඩි වෙනසක් තියෙනවා පෙනුමෙන්. ඕක auto එන්නෙ මන් හිතන්නෙ. ඉන්දියන් එව්වා manual.
    na meka manual
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Japan Alto 2008 මේ වගේ body type එකක් එනවද?
    Manual - 600cc


    View attachment 228869


    Internet එකේ මෙහෙම එකක් නේ තියෙන්නේ.
    View attachment 228870
    විකුනන්න දාල තිබ්බ 2008 manufacture 2008 register කියල.
    ස්තුති

    පොත තියලා ද දන්නෙ නෑ.
    විකුනන්න නම් තියෙනවා දැකලා තියෙනවා
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    459
    73
    28
    Japan Alto 2008 මේ වගේ body type එකක් එනවද?
    Manual - 600cc


    View attachment 228869


    Internet එකේ මෙහෙම එකක් නේ තියෙන්නේ.
    View attachment 228870
    විකුනන්න දාල තිබ්බ 2008 manufacture 2008 register කියල.
    ස්තුති
    First pic- previous generation vehicle, both manual & auto version were made during production. Indian one only came with manual transmission & through agents. most likely its an indian made alto. you can check mmodel code also
     
    • Like
    Reactions: BadAlucard

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    na meka manual
    අහ් එහෙනම් ඉන්දියන් ද දන්නෙ නෑ , හැබැයි ඔය බොඩි එකේ ජපන් එකක් එනවා. ජපන් manual එකක් වෙන්ඩත් පුලුවන් . පෙනුමෙන් නම් ජපන් වගේ.

    තව මුල් කාලෙ ආපු ඉන්දියන් සෙට් එකක් තියෙනවා auto,power shutters එහෙම තියෙන. ජපන් එක වගේමයි. පෙනුම පවා. බොහෝවිට ජපන් parts indian assembled වෙන්ඩ පුලුවන්.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,314
    5,429
    113
    ow enawa.
    indian eke front gill eka yata v shape wage. japan eke ne. thawa headlight wenas. habai passe wenas karalada dan ne.
    indian eka manual only