හොඳ බ්ලඩ් සුගර් මීටර් එකක් (Gloucometer)

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    Blood sugar meter එකක් ගන්න හොඳ brand එකක් කියන්නකෝ මචංලා. කලින් freestyle ද මොකක්ද එකක් ගත්තේ, ඒක බිම වැටිලා කැඩුන ලගදී 🥲 ආයෙත් ඒකක්ම ගන්නද නැත්නම් ඊට වඩා හොඳ එකක් තියේද ගන්න. හොඳ warranty එකකුත් එක්ක ගන්න තැනක් දන්නව නම් කියන්න. ♥️
    (Strips වෙනම ගන්න තියෙන එකක් වෙන්න ඕනේ, පැකට් එකම එකපාර නැතුව)
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    අපි ගාව තියෙන්නෙ Freestyle එකක්
    දැං අවුරුදු 5 ක් විතර ඇති
    ඒකට දාන Glucose strip එකක් 112 යිද කොහෙද
    ඕකේ strps එක එක වෙනම ගන්න තියෙන එක ගොඩක් වාසි. නැත්නම් සමහර ඒවාට පෙට්ටියක් පිටින් එකපාර ගන්න ඕන. මොකක් හරි බාර්කොඩ් මැච් වෙන්න ඕනේ සීන් එකක් තියෙනවා නැත්නම් වැඩ කරන්නේ නෑලු. (අර printer වල කාට්‍රිජ් වගේ)

    අපි ගාව තියෙන්නෙ Freestyle එකක්
    දැං අවුරුදු 5 ක් විතර ඇති
    ඒකට දාන Glucose strip එකක් 112 යිද කොහෙද
    මම බැලුවේ ආයේ ඕකක්ම ගන්නවද, එහෙම නැත්නම් ඊට වඩා හොඳ option එකක් තියෙනවද කියලා.
    ------ Post added on Apr 28, 2024 at 1:15 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,680
    113
    Blood sugar meter එකක් ගන්න හොඳ brand එකක් කියන්නකෝ මචංලා. කලින් freestyle ද මොකක්ද එකක් ගත්තේ, ඒක බිම වැටිලා කැඩුන ලගදී 🥲 ආයෙත් ඒකක්ම ගන්නද නැත්නම් ඊට වඩා හොඳ එකක් තියේද ගන්න. හොඳ warranty එකකුත් එක්ක ගන්න තැනක් දන්නව නම් කියන්න. ♥️
    (Strips වෙනම ගන්න තියෙන එකක් වෙන්න ඕනේ, පැකට් එකම එකපාර නැතුව)

    අලිඑක්ස්ප්‍රස් එකෙන් ගෙනාව මීටරෙයි ස්ට්‍රිප්ස් 100 යි Lancets 100 යි ඔක්කොටම $20 (~6000LKR)

    මෙහෙ ස්ට්‍රිප් එකක්ම 80-100 වෙනවනෙ. 100 ගන්න ගියොත් 8000-10000

    K4VTg2I.png
     
    AnuradhaRa

    Well-known member
  • අලිඑක්ස්ප්‍රස් එකෙන් ගෙනාව මීටරෙයි ස්ට්‍රිප්ස් 100 යි Lancets 100 යි ඔක්කොටම $20 (~6000LKR)

    මෙහෙ ස්ට්‍රිප් එකක්ම 80-100 වෙනවනෙ. 100 ගන්න ගියොත් 8000-10000

    K4VTg2I.png
    මොකක් මොකක්
    ලාන්සර් එකක් බැස්සුව?

    freestyle Glucose Strip නැද්ද බං අලි එකෙන් ගන්න
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    ඔයා යට එක තමයි කලින් තිබුණේ. Accucheck brand එක නම් අහලා තියෙනවා, හොඳ නරක නම් දන්නේ නැ මචං

    අලිඑක්ස්ප්‍රස් එකෙන් ගෙනාව මීටරෙයි ස්ට්‍රිප්ස් 100 යි Lancets 100 යි ඔක්කොටම $20 (~6000LKR)

    මෙහෙ ස්ට්‍රිප් එකක්ම 80-100 වෙනවනෙ. 100 ගන්න ගියොත් 8000-10000

    K4VTg2I.png
    මෙහෙන් ගත්තොත් warranty එකකුත් ලැබෙනවනේ මචං එකයි මෙහෙන් ගන්න බැලුවේ
    ------ Post added on Apr 28, 2024 at 2:16 PM

    MegaCheck (TD4257) or AccuCheck Active
    Thanks, Megacheck nam gewal laga pharmacy eketh thibba.
    ------ Post added on Apr 28, 2024 at 2:18 PM

    owa hariytama harida machan ?
    Naa bro, 100% ම හරි නෑ. ගෙවල් වල diabetic patient කෙනෙක් ඉන්නවා නම් ඕකක් තියෙන එක වටිනවා.
    ------ Post added on Apr 28, 2024 at 2:20 PM
     
    • Like
    Reactions: gamerlk

    AnuradhaRa

    Well-known member
  • ඔන්න ඉතිං මම දවසක් ගියා නමගිය පාමසියකින් Glucose Strips කෑලි ටිකක් ගන්න
    අස්ප බිලක් ආවනෙ
    මම එලියට බැහැල බිල බැලුව. Glucose Strips නෙමේ බිලට දලා තියෙන්නෙ Ketone Strips, දීල තියන්නෙ Gluco Strips
    එකක් රුපියල් 500 යි 😅
     
    Last edited:

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    ඔන්න ඉතිං මම දවසක් ගියා නමගිය පාමසියකින් Glucose Strips කෑලි ටිකක් ගන්න
    අස්ප බිලක් ආවනෙ
    මම එලියට බැහැල බිල බැලුව. Glucose Strips නෙමේ බිලට දලා තියෙන්නෙ Ketone Strips, දීල තියන්නෙ Gluco Strips
    එකක් රුපියල් 500 යි 😅
    ඊට පස්සෙ මා නැවත පාමසියට ඇතුළු වුණා...
    ඒ දෙකේ වෙනස මොකක්ද?
     
    AnuradhaRa

    Well-known member
    • Love
    Reactions: EzioAuditore